නිවන් සුව තරිනි සිරිවර්ධන

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රත්තරං;21743168 said:
    රෙනකොට වැටිච්ච උන් ටිකකගේ කමෙන්ට්ස් කියෙව්වා මේ ත්‍රෙඩ් එකේ:oo:

    :yes: :yes:
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    තරනි නන්ගිට ගරාජ් අයියෙක් ඉන්නවා කියලා අදයි දන්නේ..
    ගරාජ් අයියට තරනි කියලා නන්ගි කෙනෙක් ඉන්නවා කියලා අදයි දන්නේ..
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    තමන්ටම වෙනකම්.
    තමන්ගේ එකෙක්ටම වෙනකම්
    කවුරු කවුරුත්
    හෙන දාර්ශණිකයෝ


    ලොකු ටෝක්ස්. තමන්ට දෙයක් වෙලා බලන්න ඕනේ.එතකොට සුදු ගූ යන්නේ. සුදු ගූ
     

    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113


    අම්මට හිකෙන් උන් ලන්කාවේ ඉන්නේ.. ඔය ගැනි කොච්චියට බෙල්ල තියනකන් ඔකිගේ ලීක් වෙච්ච වීඩියො එකක් දුන්නා නම් සොහොයුරුකම් නැ බුරියෙන් පල්ලෙහාට.. ඒක බලනවා.. දැන් බෙල්ල ගහලා ගියාම ඒකිව නන්ගි කරන්න අයියලාට මාර් ඇම්මක් තියෙන්නේ.. ලොල්

    Tahikena comment aka onna oka tamai atta.. A kella modai bella tiyan natuwa jiwath wenna tibba... paw wade ...
     

    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    මේ අදහස තැන් කීපයකම දැක්ක හින්ද කියන්නේ. සියදිවි හානිකරන් මැරෙන මොහොතේ නිවන් දැකපු සිද්දීත් තියෙනවා. බුද්ධ කාලේ එක්තරා භික්ෂූන් වහන්සේ නමක් නිවන් අවබෝධ කරගන්ඩ ගොඩක් වෙහෙසිලා බැරි උන තැන තම ජිවිතේ ගැන කල කිරිලා තමන්ගේ දැලි පිහියෙන් බෙල්ල කපන් මරණයට පත් වෙනවා. මේ සිදුවීම දැනගෙන රැස් වුනු භික්ෂූන් වහන්සේලා බුදුන්වහන්සේගෙන් අහනවා දැන් ඒ භික්ෂූව ඉපදී ඉන්නේ කොහද කියලා. බුදුන්වහන්සේ කියනවා මේ භික්ෂූන්වහන්සේ ගෙල සිඳ ගන්නා මොහොතේදීම ක්ලේෂ ප්‍රහාණය කරලා රහත් වූ නිසා නැවත උපතක් නෑ, උන්වහන්සේ පිරිනිවන් පෑවා කියලා.
    කෙනෙක් මරණයෙන් පස්සේ ඒකාන්තයෙන්ම නිරයේ යනවා කියලා කියන්ඩ පුළුවන් එයා ආනන්තරිය පාපකර්මයක් කරලානම් විතරයි. ඒ වගේම කෙනෙක් අනිවාර්යයෙන්ම සුගතියේ යනවා කියල කියන්ඩ පුළුවන් එයා සෝවාන් කෙනෙක් නම් විතරයි.
    එක්තරා බමුණෙක් මැරෙන්ඩ ළඟ බවත්, මැරිලා නිරයේ යන බවත් දැනගත් සැරියුත් මහරහතන් වහන්සේ ඒ බමුණාගේ මරණ මංචකයේදී හිත හදලා හිත බ්‍රහ්ම ලෝකය කෙරේ පිහිටුව හින්ද බමුණා මැරිලා බ්‍රහ්ම ලෝකේ ඉපදුනා. ඒ කියන්නේ දිව්‍ය තලයටත් වඩා ඉහිල තලයක.
    අනික ආනන්තරිය පාපකර්ම කල කෙනෙක්ට උනත් නිවන සදාකාලිකව අහිමි වෙන්නේ නෑ. කල් යන එකයි වින්දින්ඩ වෙන දුක් වැඩි වෙන එකයි වෙන්නේ. දෙව්දත් තෙරුන් පවා කරපු අකුසල් ගෙවල ඉවර වෙලා පසේබුදු බව ලබලා පිරිනිවන්පාන්ඩ නියමිතයි.(තව කල්ප ගානක් යයි. නිවන සදාකාලිකව වැහෙන්නේ නෑ කියන එක පැහැදිලි කරන්ඩයි කිව්වේ.)
    සදාකාලික අපායත්, සදාකාලික ස්වර්ගයත් ගැන කියවෙන්නේ දේව වාදී ආගම් වල යි.
    ඒ හින්ද කෙනෙක් මැරුන ආකාරය දැක්ක ගමන් ඉපදුනු තැන් ගැන කියන්ඩ ඉක්මන් වෙන්ඩ එපා.
    අපි කව්රුත් දන්නේ නෑ මේ මියගිය සොයුරියගේ අවසන් සිත මොකක්ද කියලා. අපි හරියටම දන්නේ මියගියා කියන්ඩ විතරයි.

    ado sira ne..
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    ක්ලිනිකල් ඩිප්‍රෙශන් නැතුව ඇති.. ඒත් තාවකාලිකව ඩිප්‍රෙස් වෙන්න පුලුවන්. ඒත් ඒක මානසික රෝගයක් නෙමේ. මානසික රෝගයක් වෙන්නෙ ක්ලිනිකල් ඩිප්‍රෙශන් කලට ආවහම. ඒත් කොයි අවස්තාවෙත් සූසයිඩ් තෝට්ස් එන්න පුලුවන්

    Yeah I'm pretty sure those friends know better than qualified psychiatrists, dickhead. One does not get the desire to commit suicide unless they are depressed. Go read a fucking book

    උඹ ඒකිව සියදිවි නසා ගැනීම නිසා අන්තිම පහත් කොට සැලකීම ඒක වැරදියි බන්. මොකද මාත් ඩිප්‍රෙශන් හැදිලා ඒවගේ තත්වෙක ඉඳලා තියන නිසා දන්නවා ඒක කොයි වගේද කියලා. උඹලට ඒක හිතාගන්නවත් බෑ.:dull:.

    You all are right: I was in that same boat. Only people who been through a depression episode know how it really feels.
    So Everyone else stop making "
    Einstein Theories" over her death: Even my best friends didn't know I had depression. But victim of depression always shows some signs if you paying attention. Also medication itself won't help, you will need counseling too. Poor girl, someone could have helped her.
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    You all are right: I was in that same boat. Only people who been through a depression episode know how it really feels.
    So Everyone else stop making "
    Einstein Theories" over her death: Even my best friends didn't know I had depression. But victim of depression always shows some signs if you paying attention. Also medication itself won't help, you will need counseling too. Poor girl, someone could have helped her.
    ya. ya.. Train drivers should have stopped the train. May be over trains should install some gadget to identify depressors 100m before
     

    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    700
    393
    63
    Colombo
    Yako me Suicide karana nemei, watila marila thiyenne :angry: thopila wage kala kanni, photo dakka gamn decide karala iwarai, kalakanniyo palame kohomada bella thiyanne? ubalata mathakada mee wagema kollek train eken watila bada gawin dekata wen wela indiddi thopi wage un thama u maren mohothe photo gaththe :angry::angry::angry:

    eetikata thopila ekiwa baduwak karala iwarai :angry::angry::angry:

    Me sewalaya balapanko kanu sudda kirilla. Hariyatama Bella pillata tiyenna watila. ane pako. train ekata pannama ea widiyata lassanta wenwela tiyenne na. abariya wisi wela yanawa. samahara unge adum okkoma irila galawila kalu thel gawenawa. Driver ada ra news ekata wistare kiyai. ethakan oya campus eke unge kunu hodana thopila redi tika tiyan hitapan gan wathuratawath dala hodanna
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    fireshot.png
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    True!! :yes::yes::yes:

    "මනුස්ස මළ සිරුරක් හොයා ගත්තම මුලින්ම රෙද්දක් හරි ඉටි රෙද්දක් හරි මොකක් හරි තොපෙ අම්මගෙ රෙද්දක් හරි හොයාගෙන මළ සිරුර ඔලුවෙ ඉංදන් ආවරණය කරපල්ල. මැරිච්ච මිනිහෙක්ට ගරු කරන්න පුරුදු වෙයල්ල.
    බැ.....ගෙ පුතාල මළ කුණක් දැක්කම පොටෝ ගහල මුලින්ම ෆේස් බුක් දාන්නෙ තොපි කැමතිද තොපේ පවුලෙ එකෙක් මැරුණම එක එකා මැරුණ තැනම සත්තු වගේ මළකුණේ ෆොටෝ ගහල දානවට?
    ජඩ මාධ්ය වල ඉන්න බලු වේ...ගෙ පුතාලටත් එක්ක තමයි කියන්නෙ"

    Copied comment..
    :yes::yes:
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle

    මම නම් මොකක්ද වුනේ කියල දන්නෙත් නැහැ. අදාල පුද්ගලයන් ව දන්නෙත් නැහැ.
    එත් හිතෙන පොඩි දෙයක් කිව්වොත් හොඳයි කියල හිතුන.

    දකින දකින තැන, මේ ගැනු ළමයාගේ ෆොටෝස් දාල. පොස්ට් දාල. සමහරු බනිනවා. සමහරු අනුකම්පාවෙන් කතා කරනවා.

    සමහර විට මේ ළමය severe depression වලින් පෙලෙන්න ඇති. ඉතින් ඒ වෙලාවට, ගෙදර අම්ම තාත්ත වත්, ඉගෙන ගනිපු ප්‍රමාණය වත් වැදගත් වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට හොඳට ඉගෙන ගනිපු කෙනෙක් depression වලට අහු වෙන්න තියෙන ඉඩ කඩ ගොඩක් වැඩි වගේම, depression වල severity එකත් වැඩි.
    ඉතින් එහෙම කෙනෙක් ට psychiatrist කෙනෙක් හරහා treat කරොත් විතරයි ගොඩ යෑමක් තියෙන්නේ. ඉතින් එකට යන්නත් ඒ වගේ දෙයක් හැදිච්ච කෙනෙක් ට තනියම කරන්න බැහැ. ලඟින් ආශ්‍රය කරන අය තමයි දැන ගන්න ඕන ඒවාට යොමු කරන්න. දෙමව්පියෝ වුනත් call කරද්දී හරි වෙනසක් තියෙනවා නම් හොයල බලල වැඩ කරන්න ඕන. එකට ඉන්න යාලුවෝන්ට ඊටත් වැඩ දැනෙන්න ඕන.

    ඒ කොහොම වුනත් වෙන්න ඕන දේ වෙලා ඉවරයි. හැබැයි, තමුන්ගේ යාලුවෙක්ට මෙහෙම වෙලා තිබ්බොත් මග අරින්නේ නැතුව, දුක සැප බෙදා ගන්න වගේම, අවශ්‍ය නම් psychiatrist කෙනෙක් ගාවට යවන්න. එහෙම කලොත් මේවගේ දේවල් ඉස්සරහට වෙන එක වලක්වගන්න පුළුවන්. දෙමව්පියෝ වුනත්, දරුවෝ ගැන මිට වඩ සැලකිලිමත් වෙන්න ඕන. ඉගෙන ගත්තා කියල ඒවගේ වගකීම් වලින් නිදහස් වෙන්න නරකයි.

    අනික ලංකාව වගේ රටක, මිනිස්සුන්ට සතුටෙන් ඉන්න අමාරුයි. කොහෙන් හරි ප්‍රශ්නයක් සෙට් වෙනවා මයි. එකට මෙච්චර කල් හිටපු/ඉන්න ආණ්ඩු ඔක්කොම වගකියන්න ඕන. ඒවගේ ප්‍රශ්න එක්ක, පෞද්ගලික ප්‍රශ්න එකතු වුනාම, කෙනෙක් ඉක්මනට depress වෙන්න පුලුවන්.

    මට කියන්න ඕන අනිත් දේ තමයි, පාතාලේ කෙනෙක්, ප්‍රසිද්ද මිනි මරුවෙක්, හොරෙක් වගේ කෙනෙක් මැරුනොත් නම දන්නෙත් නැහැ, photos දැම්මත් මුණ blur කරනවා. හැබැයි මේ වගේ වෙලාවක, ඒ කිසිම දෙයක් නොකර, hits ගන්න හරි අමුතු වින්දනයක් ගන්න හරි හිතාගෙන ඉන්න පිරිසක් (fb page කාරයෝ ඇතුළුව) සහ සමහර නින්දිත මාධ්‍ය කාරයෝ අමු අමුවේම මේ චයරුප පල කරනවා.
    ඉතින් මේ දේ කොච්චර හරි ද කියල, මේ ගැහැණු ළමයට මෝඩයෙක් කියල බනින බුද්දිමතුන් ආයිත් පාරක් හිතල බලන්න.

     
    • Like
    Reactions: upulpdn

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මම නම් මොකක්ද වුනේ කියල දන්නෙත් නැහැ. අදාල පුද්ගලයන් ව දන්නෙත් නැහැ.
    එත් හිතෙන පොඩි දෙයක් කිව්වොත් හොඳයි කියල හිතුන.
    .
    .
    .
    .
    .
    .
    කරනවා.
    ඉතින් මේ දේ කොච්චර හරි ද කියල, මේ ගැහැණු ළමයට මෝඩයෙක් කියල බනින බුද්දිමතුන් ආයිත් පාරක් හිතල බලන්න.

    manasika wyaadhiya odu duwala tyenne rate...
    :dull:
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    https://www.facebook.com/retainyourfreedom/videos/937378006297234/
    ඔය video එක බලන්න. post traumatic stress disorder

    සමහර විට මේ ගැහුණු ළමයට ඒ ලක්ෂණ තියෙන්න ඇති. කව්රුවත් හදුනා ගත්තේ නැතුව ඇති ඒ වෙනස. එහමත් නැත්නම් කාටවත් ඕන කමක් තිබ්බේ නැතුව ඇති



    මම නම් මොකක්ද වුනේ කියල දන්නෙත් නැහැ. අදාල පුද්ගලයන් ව දන්නෙත් නැහැ.
    එත් හිතෙන පොඩි දෙයක් කිව්වොත් හොඳයි කියල හිතුන.
    ...
    ...
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බෙල්ල ගැලවෙන වීඩියෝ එකක් නැද්ද ? :eek: පීල්ලට බෙල්ල හරියටම තිබ්බ නං ඇඟත් පීල්ල ගාවම තියෙන්න එපැයි ඇඟ අනික් පැත්තට නේ වැටිල තියෙන්නෙ ? :eek: ඒ කියන්නෙ බෙල්ල යට වෙන්න ඔන්න මෙන්න තියෙද්දි හරි නැගිටින්න හදන්න ඇති ඔලුව ගන්න බැරි වෙලා ගලවං යන්න ඇති :yes: වීඩියෝ එකක් තිබ්බ නං බෙල්ල තියල මැරෙන්න මොහොතකට කලිං මොන වගේද කියල බලාගන්න තිබ්බ :(