නිවන් සුව ලැබෙන්න ඕනා. අපරාදේ තරුණ ජීවිතයක්. මගෙ අය්යත් නැති උනේ අවුරුදු 19 දී moto bike accident එකකින්මේවගේ ඒවා දැක්කම ගොඩක් දුක හිතෙනවා බං. මම දැක්ක කවුද අමනයෙක් නුලක් දාල තියෙනවා කොච්චාර වේගයෙන් යන්න පුලුවන්ද bike එකේ කියල තුක් නොදකින්
![]()

ඔයාගේ අයියත් නැති වුනාද සහෝ,හරිම කණගාටුයි එ ගැන,මට මතකයි අපේ අම්මාත් ලයිසන් එක ගන්න යනකොට බයික් දාන්න එපා කියලා කැ ගහපු හැටි,බයික් නන් ඔනේම නැ
ඔයාගේ අයියත් නැති වුනාද සහෝ,හරිම කණගාටුයි එ ගැන,මට මතකයි අපේ අම්මාත් ලයිසන් එක ගන්න යනකොට බයික් දාන්න එපා කියලා කැ ගහපු හැටි,බයික් නන් ඔනේම නැ