ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සූ..
ලද දේ සිත සතුටින් විද වෙසෙන මිනිස්සූ...
පොළවේ මිහි සයනේ ගොඩ නැගූ මිනිස්සූ...
කරුමේ කිම වදවෙන හිරු සදිසි මිනිස්සූ...
ඔබට සුභ ගමන් ලක්ෂ්මන් මහත්මයාණෙනි...!
ලස්සන ජෙනරේෂන් එකක් ඉක්මනට නැතිවෙලා යනවා. ලස්සන මිනිස්සු නොඑන ගමන් යනවා
