උඹ උපතින් බෞද්ධ නොවීත් උඹට තියෙන පුලුල් ධර්ම ඥානය නම් ප්රසංසනීයයි. ඔබ හරියටම හරි.
තමන්ගේ fake account එකකට තමන්ම දාගත්ත වර්නනාවක්
විලිලැජ්ජාවේ බෑ
වහරකය විඳවලා මලා.
උගේ අනුගාමිකයනටත් උන්මත්තකව තමයි මැරෙන්න වෙන්නේ!
අසුභය වඩන්න මල මිනී දිහා බලන් ඉඳලමද කොහෙද ලියවෙන්නෙත් මලමිනී ගැනමයි
නියමෙටම අසුබ සඥ්ඥාව වැඩිලා තියනවා
උඹ හරි, අන්-ඉච්ච කතාව විපල්ලාස සුත්රයට ගැලපෙන්නෙත් නැහැ. අනිච්ච සඥ්ඥා සූත්රයට ගැලපෙන්නෙත් නෑ.
විපල්ලාස සූත්රයට ගැලපෙන්නේ නැත්තේ කොහොමද?
විපල්ලාස සූත්රයේ මොන කොටසටද ගැලපෙන්නේ නැත්තේ?
පොඩ්ඩක් ඒ කොටස මෙතන දාලා පැහැදිළි කරපන්කෝ
අනිච්ච සඥ්ඥා සූත්රයට ගැලපෙන්නේ නැත්තේ කොහොමද?
අනිච්ච සඥ්ඥා සූත්රයේ මොන කොටසටද ගැලපෙන්නේ නැත්තේ?
පොඩ්ඩක් ඒ කොටසත් මෙතන දාලා සූත්ර දෙක වෙන වෙනම පැහැදිළි කරපන්කෝ කොහොමද ගැලපෙන්නේ නැත්තේ කියලා
Last edited:




.
