නිවන්_මඟ_මෙන්න-(Part 01/20)

SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මෙහෙමයි
    1) භාවනා කලොත්
    2) මනස වැඩුවොත්
    3) සිතිවිලි පාලනය කලොත්

    කියලනේ ඔයා අහන්නේ..... ඔය 3 කරන්නේ කොහොමද කියලා කියන්න පුළුවන්ද?

    එතකොට උත්තරයක් දෙන්න පුළුවන් එහෙම පුළුවන් ද? බැරිද කියලා

    මම අහල තියෙන්නේ භාවනා කලොත්...ඉස්සෙල්ලම සිත සමාධි ගත කරන්න පුළුවන් නම්..ඒක ටිකෙන් ටික ඉස්සරහට ගෙනියන්න පුළුවන් නම් අපිට..අනිත්‍ය,,දුක්ක , අනාත්ම ගැන භාවනවෙන්ම අවබෝද වෙනවා නේද ? අපිට පේන්න ගන්නවා ගොඩක් දේවල් .. යථාර්තය අවබෝදය නේ සරළව නිවන කියන්නේ.. භාවනවෙන්ම ඒ දේ ළඟාකර ගන්න පුළුවන් වෙනවා නේද එහෙම ?
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113

    ඔව්. සිත සමාධිමත් කරගන්න පුළුවන් නම් ලොකු දෙයක්.
    ඒත් ඒක කරගන්නේ කොහොමද?
    ඒකට තමයි ආයතන 6 ට අරමුණු වෙන දේවල් අනිච්ච දුක්ඛ අනත්ත විදිහට මෙනෙහි කරන්නේ

    මුලින්ම කියන්න පුළුවන් ද ඔබ වඩන/වඩන්න යන භාවණාව මොකක්ද කියලා?

    අනිච්ච දුක්ඛ අනත්ත දැනගත්තට අවබෝධ වෙන්නේ අඩුම ගානේ සෝවාන් වත් වුනාමයි
     
    Last edited:

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    ඔව්. සිත සමාධිමත් කරගන්න පුළුවන් නම් ලොකු දෙයක්.
    ඒත් ඒක කරගන්නේ කොහොමද?
    ඒකට තමයි ආයතන 6 ට අරමුණු වෙන දේවල් අනිච්ච දුක්ඛ අනත්ත විදිහට මෙනෙහි කරන්නේ

    මුලින්ම කියන්න පුළුවන් ද ඔබ වඩන/වඩන්න යන භාවණාව මොකක්ද කියලා?

    අනිච්ච දුක්ඛ අනත්ත දැනගත්තට අවබෝධ වෙන්නේ අඩුම ගානේ සෝවාන් වත් වුනාමයි

    මම මුලින්ම කරන්න හදන්නේ අවුරුදු ගානක් භාවනා කරලා හරි සිත සමාධි ගත කරන්න පුරුදු වෙන්න ,, හිත නිසල ජලය වගේ තත්වෙකට පත් කරන්න ..එතනින් තමයි පටන් ගන්නේ..අනිත්‍ය දුක්ක අනාත්ම ගැන දේවල් හිතන්න ගන්නෙත් එකෙන් පස්සේ
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113

    මම මුලින්ම කරන්න හදන්නේ අවුරුදු ගානක් භාවනා කරලා හරි සිත සමාධි ගත කරන්න පුරුදු වෙන්න ,, හිත නිසල ජලය වගේ තත්වෙකට පත් කරන්න ..එතනින් තමයි පටන් ගන්නේ..අනිත්‍ය දුක්ක අනාත්ම ගැන දේවල් හිතන්න ගන්නෙත් එකෙන් පස්සේ

    ඔබ සිත සමාධිමත් කරගන්න හැටි කියන්න පුළුවන්ද?
    කොහොමද ඒක කරන්නේ?
    මොන වගේ භාවණාවක් ද ඒකට යොදාගන්නේ?
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    එකෙක් පල් මෝඩයෙක් අනිකා පිස්සෙක්

    එක එකාට බැන බැන විතරක් කමෙන්ට් දාන එක නවත්තලා ධර්ම කරණු සාකච්ජා කරන්න වරෙන්කෝ

    උබ දාන එක කෙමෙන්ට් එකක වත් ධර්ම කරුණක් නැහැනේ... මෝඩයා, ගොනා, මූමා, පිස්සා කියන වචන විතරමනේ තියෙන්නේ
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    Vipassana, noting

    විදර්ශනාව කියලා වඩන්නේ මොකක්ද කියන්නකෝ....
    අනිච්ච, දුක්ක, අනත්ත මෙනෙහි කිරීමෙන් තොර විදර්ශනාවක් කොහෙද තියෙන්නේ

    noting කිව්වේ මොකකටද?
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මම කලින් ඇහුවේ ප්‍රශ්නයක්. කැලේ යද්දී අලියෙන් එනවා දැක්කොත් ඒ වර්ණ සටහනක් විතරයි කියලා හිතලා, සත්ත්ව පුද්ගල භාවයෙන් ගන්නේ නැතුව ඉස්සරහට ගිහාම හරිද කියලා...?

    ඒකට තාම උත්තර නෑ

    ඔය ගැටලුව දැනෙන්නෙ ඇත නැත "දෘශ්ටිග්‍රාහයෙන්" ගන්න හින්ද. ඕකට උත්තර දීල එපා වෙලා තියෙන්නෙ. ඇනිවේ පිලිතුර දැනගන්න පුලුවන් තැන් දෙකක් සූත්‍ර පිටකයෙන් කියන්නම්.

    ඕකට මූලික පිලිතුරක් මූලපරියාය සූත්‍රයේ තියනව.

    මේ තියෙන්නෙ මූලපරියාය සූත්‍රයට අනුව අශෘතවත් පෘතක්ජනය හිතන හැටි (ඒ කියන්නෙ බුදුදහම නොදත් අය)
    They perceive gods as gods.
    Deve devato sañjānāti;

    But then they identify with gods …
    deve devato saññatvā deve maññati, devesu maññati, devato maññati, deve meti maññati, deve abhinandati.

    Why is that?
    Taṃ kissa hetu?

    Because they haven’t completely understood it, I say.
    ‘Apariññātaṃ tassā’ti vadāmi

    මෙන්න ශෘතවත් අරියශ්‍රාවකය දැකිය යුතු ක්‍රමය

    They shouldn’t identify with earth, they shouldn’t identify regarding earth, they shouldn’t identify as earth, they shouldn’t identify that ‘earth is mine’, they shouldn’t take pleasure in earth.
    pathaviṃ pathavito abhiññāya pathaviṃ mā maññi, pathaviyā mā maññi, pathavito mā maññi, pathaviṃ meti mā maññi, pathaviṃ mābhinandi.

    Why is that?
    Taṃ kissa hetu?

    So that they may completely understand it, I say.
    ‘Pariññeyyaṃ tassā’ti vadāmi.

    මෙන්න අරහත් භික්ෂූන් දකින විදිහ

    A mendicant who is perfected—with defilements ended, who has completed the spiritual journey, done what had to be done, laid down the burden, achieved their own true goal, utterly ended the fetters of rebirth, and is rightly freed through enlightenment—directly knows earth as earth.
    Yopi so, bhikkhave, bhikkhu arahaṃ khīṇāsavo vusitavā katakaraṇīyo ohitabhāro anuppattasadattho parikkhīṇabhavasaṃyojano sammadaññāvimutto, sopi pathaviṃ pathavito abhijānāti;

    But they don’t identify with earth, they don’t identify regarding earth, they don’t identify as earth, they don’t identify that ‘earth is mine’, they don’t take pleasure in earth.
    pathaviṃ pathavito abhiññāya pathaviṃ na maññati, pathaviyā na maññati, pathavito na maññati, pathaviṃ meti na maññati, pathaviṃ nābhinandati.

    Why is that?
    Taṃ kissa hetu?

    Because they have completely understood it, I say.
    ‘Pariññātaṃ tassā’ti vadāmi.

    (මේකෙ මුල උදෘතය දේව අරං අනිත් දෙක පටවි අරං තියෙන්නෙ සූත්‍රයෙ නැවත නැවත තියන ඒව කෙටියෙන් දාල තිබ්බ නිසා.)

    ඔන්න හැබැයි එදා බුදුන් ඕක කිව්වම ඔය සූත්‍රය අහපු බමුනො (සම්ක්‍ය වේද සම්ප්‍රදායික) ඔය සූත්‍රය නොතේරුන නිසා ඒ බුද්ධ භාශිතයෙන් සතුටුවුනේ නෑ. අදත් ඉතිං බමුනුමත තියන අයට රිදෙන සූත්‍රයක් මේක.

    ඔය කාරනය තවත් ගැඹුරින්, බුද්ධ ප්‍රඥාගුනය ඉහලින්ම ඉස්මතුවෙමින් ප්‍රකාශවෙන සූත්‍රයක් තමා කාලකාරාම සූත්‍රය.

    The poised one does not take anything
    Yaṃ kiñci diṭṭhaṃva sutaṃ mutaṃ vā,

    seen, heard, or thought to be ultimately true or false.
    Ajjhositaṃ saccamutaṃ paresaṃ;

    But others get attached, thinking it’s the truth,
    Na tesu tādī sayasaṃvutesu,

    limited by their preconceptions.
    Saccaṃ musā vāpi paraṃ daheyya.

    Since they’ve already seen this dart,
    Etañca sallaṃ paṭikacca disvā,

    to which people are attached and cling,
    Ajjhositā yattha pajā visattā;

    they say, ‘I know, I see, that’s how it is’;
    Jānāmi passāmi tatheva etaṃ,

    the Realized Ones have no attachments.”
    Ajjhositaṃ natthi tathāgatānan”ti.

    ඔය සූත්‍රදෙක කියවල බලන්න. සූත්‍රසෙන්ට්‍රල් එකේ පැරලල් තියනව. ඒවත් බලන්න. අලිය දෘශ්ටිග්‍රාහයෙන් ඉන්නවා හෝ නැත කියල අරං අනිත් මිනිසුන්වත් නොමග යවන්න එපා.
     
    Last edited:

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    විදර්ශනාව කියලා වඩන්නේ මොකක්ද කියන්නකෝ....
    අනිච්ච, දුක්ක, අනත්ත මෙනෙහි කිරීමෙන් තොර විදර්ශනාවක් කොහෙද තියෙන්නේ

    noting කිව්වේ මොකකටද?

    අනිච්ච, දුක්ක, අනත්ත kiyanne 3n weni insight ekane bn. eka nikanma awaboda wenawa. mul insight 16n psse sotapanna.

    Shiva ge method wala ohma stages na. kothanad inne kyla thman wth dn na.
    Buddha ge method 1 simple n logical
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    Mahasi noting bn.
    thwa zen meditation
    thoughts observe
    goenka body scanning

    thwa kochcra tynwda bn meditation krama.

    භාවනා නම් කෝටියක් විතර ඇති.
    ඕවගෙන් නිවන් දකින්න පුළුවන්ද?
    බුද්ධ දේශනාවේ ඕවා තියනවද?
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    අනිච්ච, දුක්ක, අනත්ත kiyanne 3n weni insight ekane bn. eka nikanma awaboda wenawa. mul insight 16n psse sotapanna.

    Shiva ge method wala ohma stages na. kothanad inne kyla thman wth dn na.
    Buddha ge method 1 simple n logical

    ශිව ගේ method නම් මම දන්නේ නෑ...
    කරන භාවනාවක කරන්නේ මොකක්ද කියන එක උඹලා කියන්නේ නැහැනේ.
    භාවනා වල නම් විතරනේ කියන්නේ
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    භාවනා නම් කෝටියක් විතර ඇති.
    ඕවගෙන් නිවන් දකින්න පුළුවන්ද?
    බුද්ධ දේශනාවේ ඕවා තියනවද?

    niwan dakinna 1 kramayak witharai budu hamuduruwo deshana krnne. a awareness. Smrti
    niwan dakke budu hamuduruwo wtrak newe bn.

    shiva ge 112 methods of enlightenment blnna.
     
    noting gattoth as 2 whgena winadi 20s, payak krna bawanawak newe.
    mulu dwsma krna ekk. google krla balapn bn. mn sinhalen me gana igena gtta dyk na.
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113

    ඔය ගැටලුව දැනෙන්නෙ ඇත නැත "දෘශ්ටිග්‍රාහයෙන්" ගන්න හින්ද. ඕකට උත්තර දීල එපා වෙලා තියෙන්නෙ. ඇනිවේ පිලිතුර දැනගන්න පුලුවන් තැන් දෙකක් සූත්‍ර පිටකයෙන් කියන්නම්.

    ඕකට මූලික පිලිතුරක් මූලපරියාය සූත්‍රයේ තියනව.

    මේ තියෙන්නෙ මූලපරියාය සූත්‍රයට අනුව අශෘතවත් පෘතක්ජනය හිතන හැටි (ඒ කියන්නෙ බුදුදහම නොදත් අය)
    They perceive gods as gods.
    Deve devato sañjānāti;

    But then they identify with gods …
    deve devato saññatvā deve maññati, devesu maññati, devato maññati, deve meti maññati, deve abhinandati.

    Why is that?
    Taṃ kissa hetu?

    Because they haven’t completely understood it, I say.
    ‘Apariññātaṃ tassā’ti vadāmi

    මෙන්න ශෘතවත් අරියශ්‍රාවකය දැකිය යුතු ක්‍රමය

    They shouldn’t identify with earth, they shouldn’t identify regarding earth, they shouldn’t identify as earth, they shouldn’t identify that ‘earth is mine’, they shouldn’t take pleasure in earth.
    pathaviṃ pathavito abhiññāya pathaviṃ mā maññi, pathaviyā mā maññi, pathavito mā maññi, pathaviṃ meti mā maññi, pathaviṃ mābhinandi.

    Why is that?
    Taṃ kissa hetu?

    So that they may completely understand it, I say.
    ‘Pariññeyyaṃ tassā’ti vadāmi.

    මෙන්න අරහත් භික්ෂූන් දකින විදිහ

    A mendicant who is perfected—with defilements ended, who has completed the spiritual journey, done what had to be done, laid down the burden, achieved their own true goal, utterly ended the fetters of rebirth, and is rightly freed through enlightenment—directly knows earth as earth.
    Yopi so, bhikkhave, bhikkhu arahaṃ khīṇāsavo vusitavā katakaraṇīyo ohitabhāro anuppattasadattho parikkhīṇabhavasaṃyojano sammadaññāvimutto, sopi pathaviṃ pathavito abhijānāti;

    But they don’t identify with earth, they don’t identify regarding earth, they don’t identify as earth, they don’t identify that ‘earth is mine’, they don’t take pleasure in earth.
    pathaviṃ pathavito abhiññāya pathaviṃ na maññati, pathaviyā na maññati, pathavito na maññati, pathaviṃ meti na maññati, pathaviṃ nābhinandati.

    Why is that?
    Taṃ kissa hetu?

    Because they have completely understood it, I say.
    ‘Pariññātaṃ tassā’ti vadāmi.

    (මේකෙ මුල උදෘතය දේව අරං අනිත් දෙක පටවි අරං තියෙන්නෙ සූත්‍රයෙ නැවත නැවත තියන ඒව කෙටියෙන් දාල තිබ්බ නිසා.)

    ඔන්න හැබැයි එදා බුදුන් ඕක කිව්වම ඔය සූත්‍රය අහපු බමුනො (සම්ක්‍ය වේද සම්ප්‍රදායික) ඔය සූත්‍රය නොතේරුන නිසා ඒ බුද්ධ භාශිතයෙන් සතුටුවුනේ නෑ. අදත් ඉතිං බමුනුමත තියන අයට රිදෙන සූත්‍රයක් මේක.

    ඔය කාරනය තවත් ගැඹුරින්, බුද්ධ ප්‍රඥාගුනය ඉහලින්ම ඉස්මතුවෙමින් ප්‍රකාශවෙන සූත්‍රයක් තමා කාලකාරාම සූත්‍රය.

    The poised one does not take anything
    Yaṃ kiñci diṭṭhaṃva sutaṃ mutaṃ vā,

    seen, heard, or thought to be ultimately true or false.
    Ajjhositaṃ saccamutaṃ paresaṃ;

    But others get attached, thinking it’s the truth,
    Na tesu tādī sayasaṃvutesu,

    limited by their preconceptions.
    Saccaṃ musā vāpi paraṃ daheyya.

    Since they’ve already seen this dart,
    Etañca sallaṃ paṭikacca disvā,

    to which people are attached and cling,
    Ajjhositā yattha pajā visattā;

    they say, ‘I know, I see, that’s how it is’;
    Jānāmi passāmi tatheva etaṃ,

    the Realized Ones have no attachments.”
    Ajjhositaṃ natthi tathāgatānan”ti.

    ඔය සූත්‍රදෙක කියවල බලන්න. සූත්‍රසෙන්ට්‍රල් එකේ පැරලල් තියනව. ඒවත් බලන්න. අලිය දෘශ්ටිග්‍රාහයෙන් ඉන්නවා හෝ නැත කියල අරං අනිත් මිනිසුන්වත් නොමග යවන්න එපා.

    සිංහලට පරිවර්තනය කරපු පාලි ආයේ ඉංග්‍රීසියට පරිවර්තනය කරලා කියවන එකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද?

    මෙන්න මේකෙන් හොයලා ඔය කිව්ව ටික සිංහලෙන් දාපන්කෝ
    https://thripitakaya.org/SuttaIndex

    නැත්නම් පාලි එක දාපන්කෝ
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    niwan dakinna 1 kramayak witharai budu hamuduruwo deshana krnne. a awareness. Smrti
    niwan dakke budu hamuduruwo wtrak newe bn.

    shiva ge 112 methods of enlightenment blnna.

    උඹ ඉන්නේ මිත්‍යාදිට්ඨියක
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    hari bn ela. ubath ara niwan dakkama udin yanna powers lbenaw kyla hthn inna mithyadushtikayek wge.

    bana kiya kiya in nthwa vipassana wth try krpn. mokada niwan dakka kiyala u still have to pay taxes. :lol:

    විපස්සනා, විපස්සනා....කියලා කියනවා විතරනේ
    විදර්ශනාව වඩනවා කියලා උඹලා මොකද කරන්නේ කියලා එකෙක් වත් කියන්නේ නැහැනේ.
    කරන දේ පැහැදිලිව කියාපල්ලකෝ...
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113

    ඔය ගැටලුව දැනෙන්නෙ ඇත නැත "දෘශ්ටිග්‍රාහයෙන්" ගන්න හින්ද. ඕකට උත්තර දීල එපා වෙලා තියෙන්නෙ. ඇනිවේ පිලිතුර දැනගන්න පුලුවන් තැන් දෙකක් සූත්‍ර පිටකයෙන් කියන්නම්.

    ඕකට මූලික පිලිතුරක් මූලපරියාය සූත්‍රයේ තියනව.

    මේ තියෙන්නෙ මූලපරියාය සූත්‍රයට අනුව අශෘතවත් පෘතක්ජනය හිතන හැටි (ඒ කියන්නෙ බුදුදහම නොදත් අය)
    They perceive gods as gods.
    Deve devato sañjānāti;

    But then they identify with gods …
    deve devato saññatvā deve maññati, devesu maññati, devato maññati, deve meti maññati, deve abhinandati.

    Why is that?
    Taṃ kissa hetu?

    Because they haven’t completely understood it, I say.
    ‘Apariññātaṃ tassā’ti vadāmi

    මෙන්න ශෘතවත් අරියශ්‍රාවකය දැකිය යුතු ක්‍රමය

    They shouldn’t identify with earth, they shouldn’t identify regarding earth, they shouldn’t identify as earth, they shouldn’t identify that ‘earth is mine’, they shouldn’t take pleasure in earth.
    pathaviṃ pathavito abhiññāya pathaviṃ mā maññi, pathaviyā mā maññi, pathavito mā maññi, pathaviṃ meti mā maññi, pathaviṃ mābhinandi.

    Why is that?
    Taṃ kissa hetu?

    So that they may completely understand it, I say.
    ‘Pariññeyyaṃ tassā’ti vadāmi.

    මෙන්න අරහත් භික්ෂූන් දකින විදිහ

    A mendicant who is perfected—with defilements ended, who has completed the spiritual journey, done what had to be done, laid down the burden, achieved their own true goal, utterly ended the fetters of rebirth, and is rightly freed through enlightenment—directly knows earth as earth.
    Yopi so, bhikkhave, bhikkhu arahaṃ khīṇāsavo vusitavā katakaraṇīyo ohitabhāro anuppattasadattho parikkhīṇabhavasaṃyojano sammadaññāvimutto, sopi pathaviṃ pathavito abhijānāti;

    But they don’t identify with earth, they don’t identify regarding earth, they don’t identify as earth, they don’t identify that ‘earth is mine’, they don’t take pleasure in earth.
    pathaviṃ pathavito abhiññāya pathaviṃ na maññati, pathaviyā na maññati, pathavito na maññati, pathaviṃ meti na maññati, pathaviṃ nābhinandati.

    Why is that?
    Taṃ kissa hetu?

    Because they have completely understood it, I say.
    ‘Pariññātaṃ tassā’ti vadāmi.

    (මේකෙ මුල උදෘතය දේව අරං අනිත් දෙක පටවි අරං තියෙන්නෙ සූත්‍රයෙ නැවත නැවත තියන ඒව කෙටියෙන් දාල තිබ්බ නිසා.)

    ඔන්න හැබැයි එදා බුදුන් ඕක කිව්වම ඔය සූත්‍රය අහපු බමුනො (සම්ක්‍ය වේද සම්ප්‍රදායික) ඔය සූත්‍රය නොතේරුන නිසා ඒ බුද්ධ භාශිතයෙන් සතුටුවුනේ නෑ. අදත් ඉතිං බමුනුමත තියන අයට රිදෙන සූත්‍රයක් මේක.

    ඔය කාරනය තවත් ගැඹුරින්, බුද්ධ ප්‍රඥාගුනය ඉහලින්ම ඉස්මතුවෙමින් ප්‍රකාශවෙන සූත්‍රයක් තමා කාලකාරාම සූත්‍රය.

    The poised one does not take anything
    Yaṃ kiñci diṭṭhaṃva sutaṃ mutaṃ vā,

    seen, heard, or thought to be ultimately true or false.
    Ajjhositaṃ saccamutaṃ paresaṃ;

    But others get attached, thinking it’s the truth,
    Na tesu tādī sayasaṃvutesu,

    limited by their preconceptions.
    Saccaṃ musā vāpi paraṃ daheyya.

    Since they’ve already seen this dart,
    Etañca sallaṃ paṭikacca disvā,

    to which people are attached and cling,
    Ajjhositā yattha pajā visattā;

    they say, ‘I know, I see, that’s how it is’;
    Jānāmi passāmi tatheva etaṃ,

    the Realized Ones have no attachments.”
    Ajjhositaṃ natthi tathāgatānan”ti.

    ඔය සූත්‍රදෙක කියවල බලන්න. සූත්‍රසෙන්ට්‍රල් එකේ පැරලල් තියනව. ඒවත් බලන්න. අලිය දෘශ්ටිග්‍රාහයෙන් ඉන්නවා හෝ නැත කියල අරං අනිත් මිනිසුන්වත් නොමග යවන්න එපා.

    මේවට තමයි මහත්තයෝ කියන්නේ මෝඩ මොට්ට කතා කියල. මාතෘකා පාලියෙන් තියෙන සුත්‍රයක් උඩින් පල්ලෙන් කියවල කියනව පෘථිවිය පෘථිවිය වශයෙන් ගන්නේ අශ්‍රැතවත් පෘථග්ජනයා කියල. පොඩ්ඩක් බලන්න ඇයි තථාගතයන් වහන්සේ මූලපරියාය සූත්‍රය දේශනාකළේ, සහ එම දේශනාවෙන් පසු ඇයි අසා සිට සංඝයා වහන්සේලා දේශනාව ගැන අසතුටු උනේ කියල.
    "භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අනුමෝදන් නො වුහු. (එහි අර්ථය නොදත් බැවින් තුටු නො වුහ යි යු සේයි)"

    අනික අපි පාලිය බැලුවොත් එකේ තියෙන්නේ

    ඉධ, භික්‌ඛවෙ, අස්‌සුතවා පුථුජ්‌ජනො අරියානං අදස්‌සාවී අරියධම්‌මස්‌ස අකොවිදො අරියධම්‌මෙ අවිනීතො, සප්‌පුරිසානං අදස්‌සාවී සප්‌පුරිසධම්‌මස්‌ස අකොවිදො සප්‌පුරිසධම්‌මෙ අවිනීතො – පථවිං [පඨවිං (සී. ස්‍යා. කං. පී.)] පථවිතො සඤ්‌ජානාති; පථවිං පථවිතො සඤ්‌ඤත්‌වා පථවිං මඤ්‌ඤති, පථවියා මඤ්‌ඤති, පථවිතො මඤ්‌ඤති, පථවිං මෙති මඤ්‌ඤති , පථවිං අභිනන්‌දති. තං කිස්‌ස හෙතු? ‘අපරිඤ්‌ඤාතං තස්‌සා’ති වදාමි.

    හොඳට බලන්න තියෙන්නේ "පථවිං මඤ්‌ඤති, පථවියා මඤ්‌ඤති, පථවිතො මඤ්‌ඤති, පථවිං මෙති මඤ්‌ඤති". මඤ්‌ඤති කියන්නේ තණ්හාවෙන් (රාග, ද්වේශ, මෝහ වහයෙන්) ගනන්වට. මොකද මඤ්ඤනා කියන්නේ තණ්හාවට අධිවචනයක් නිසා (මඤ්ඤනා, ලතා, සරිතා, ධූපායනා ... යනාදී වශයෙන් - මේ ඔක්කොම තණ්හාවට අධිවචන REF: ඛුද්‌දක නිකාය>>නෙත්තිප්පකරණ 3>> පටිනිද්දේසවාරය>>යුත්තිහාරවිභඞ්ගය) ඉතින් මේ කියන්නේ පෘථිවිය පෘථිවිය වශයෙන් දකින එක නෙමෙයි පෘථිවිය රාග, ද්වේශ, මෝහ වශයෙන් දකින එක.

    මහත්තයෝ සුත්‍ර හොදින් අධ්‍යනය නොකර මේ වගේ බොරු කියන්න එපා.
     
    Last edited: