උඹ හරි, අන්-ඉච්ච කතාව විපල්ලාස සුත්‍රයට ගැලපෙන්නෙත් නැහැ. අනිච්ච සඥ්ඥා සූත්‍රයට ගැලපෙන්නෙත් නෑ.
විපල්ලාස සූත්‍රයට ගැලපෙන්නේ නැත්තේ කොහොමද?
විපල්ලාස සූත්‍රයේ මොන කොටසටද ගැලපෙන්නේ නැත්තේ?
පොඩ්ඩක් ඒ කොටස මෙතන දාලා පැහැදිළි කරපන්කෝ
අනිච්ච සඥ්ඥා සූත්‍රයට ගැලපෙන්නේ නැත්තේ කොහොමද?
අනිච්ච සඥ්ඥා සූත්‍රයේ මොන කොටසටද ගැලපෙන්නේ නැත්තේ?
පොඩ්ඩක් ඒ කොටසත් මෙතන දාලා සූත්‍ර දෙක වෙන වෙනම පැහැදිළි කරපන්කෝ කොහොමද ගැලපෙන්නේ නැත්තේ කියලා
කෝ බං..
උබ මේකට උත්තරයක් දුන්නේ නැහැනේ
මම හිතුවේ සූත්‍ර පාඨ පෙන්නලා මෙතන එක නැටුමක් නටයි කියලා
උබ කියන්න තටමන දේ මම දන්නවා
උබ 2018 අවුරුද්දේ මේ කියලා තියෙන්නේ උබේ හිතේ හංගගන ඉන්න දේ නේද?
http://www.elakiri.com/forum/showpost.php?p=23885465&postcount=355
ඒක නෙවෙයි නම් උඹ 2019 දී කියන්න යන දේ මෙතන දාපන්කෝ....







ඒකම ඇති ඔබේ නිවන් මග ඇහිරෙන්න. අමතක කරන්න එපා මුල්ම බෝධි පූජාව කලේ බුදු හාමුදුරුවො.

