නිවන්_මඟ_මෙන්න-(Part 01/20)

nalaka526

Active member
  • Aug 4, 2006
    462
    176
    43
    Arangala
    ඔබතුමා කියල තියන එකේ "මාර්ගපල සහ ධ්‍යන අතර සම්බන්ධයක් නැහැ" කියන එක "මාර්ගපල සහ ලෞකික ධ්‍යාන අතර සම්බන්ධයක් නැහැ" කියල නිවැරදි වෙන්න ඕනෙද ? මොකද ඊළඟට ඔබතුමාම කියනවනේ "නමුත් ආර්ය ධ්‍යන වැඩීමට මාර්ගපල අත්‍යවශ්‍ය වෙනව" කියල.

    මේ කියන විදියට "ආර්ය ධ්‍යාන වල අත්දැකීම්" කියල තියන video වල අත්දැකීම් කියන අය වඩල තියෙන්නේ ආර්ය ධ්‍යානයක් නම් ඒ අය අනිවාර්යයෙන් සෝවාන් වෙලා ඉන්න ඕනේ.

    සමහරු vibrate උනා කියනවා සමහරු කුන්ඩලිනි ශක්තියක් ගැන කියනවා මේවා ත්‍රිපිටකයේ නැහැ නේද?

    මහත්තයො, භාවනා කරලා සෝවාන් වෙන්න පුළුවන් උත්තමයෝ දෙන්නෙක් ඉන්නවා, ඒ තමයි බුදු සහ පසේ බුදු වරුන්. ශ්‍රාවක බෝදියේ ඉන්න සියලු දෙනා බණ අහල තමයි සෝවාන් වෙන්නේ (ඒකයි ශ්‍රාවක කිව්වේ). ඉතින් කෙනෙක් බුදු හෝ පසේ බුදු වෙන්න යනවනම් භාවනා කරල තමයි සෝවාන් වෙන්නේ. මාර්ගපල සහ ධ්‍යන අතර සම්බන්ධයක් නැහැ, බමුනොත් ධ්‍යාන වැඩුවනෙ. නමුත් ආර්ය ධ්‍යන වැඩීමට මාර්ගපල අත්‍යවශ්‍ය වෙනව. ආර්ය ධ්‍යන සහ ලෞකික ධ්‍යන අතර වෙනස තමයි ලෞකික ධ්‍යන වඩන්නේ ලෝකයේ දෙයක් අරමුණු කරගෙන නමුත් ආර්ය ධ්‍යන වඩන්නේ දුටු නිවන (පහල භාවනා කළයුත්ත) අරමුණු කරගෙන. ඉතින් දුටු නිවනක් තියෙන්නේ මාර්ගපල තියෙන අයට.

    කෙනෙක්ගේ මාර්ගපල ගැන කියන්න පුළුවන් බුදු කෙනෙකුට විතරයි, ඒක හින්ද අපිට 100% කියන්න බැහැ කෙනෙක් ගේ මාර්ගපල ගැන. නමුත් සබ්බාසව සුත්‍රය අනුව භාවනා කළයුත්ත සහ නොකළයුත්ත දන්නේ සෝවාන් (හෝ ඊට ඉහල) පලය ලබපු කෙනෙක් විතරයි. කෙනෙක් කියනව නම් තමුන්ට අදාල ධ්‍යාන ලක්ෂණ (සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » පඤ්චක නිපාතය » 3. පඤ්‌චඞ්‌ගික වර්ගය » පඤ්‌චඞ්‌ගිකසමාධි සූත්‍රයට අනුව) තියනව කියල අපිට අනුමාන කරන්න පුළුවන් ඔහුට හෝ ඇයට ධ්‍යානයක් (ආර්ය හෝ ලෞකික) වැඩිල කියල. නමුත් කෙනෙක්ට බොරු කියන්නත් පුළුවන්, ඉතින් ඔබතුමාට මේක ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනි නම් අනුන්ගේ ධ්‍යාන හා මාර්ග පල ගැන worry නොවී, ඔබතුමාම කරල බලන්න.
    ත්‍රිපිටකයේ මේක කරන්න ඕනි මග පැහැදිලිව තියනව. :)
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    අහ්: පඩි packet එක හම්බවෙලා වගේ පොරිසාදය මහත්තය, මම ඒත් හිතුව ඔබතුමා ටිකක් disappear වෙල ඉන්නකොට කොහේ හරි මලකුනක් දිහා බලන් ඉඳල කලිසම අස්සේ විහිදිලා ඇති කියල. :P:P:P
    මහත්තය ත්‍රිපිටකයේ aura හොයන්න තරම් හරකෙක්ද? මහත්තයෝ ත්‍රිපිටකය ලිව්වේ aura machine එක හොයාගන්න බොහෝ කාලෙකට ඉස්සෙල්ල, ඒක හින්ද ත්‍රිපිටකයේ aura ගැන කියල නැහැ. ඒ වෙනුවට කියලා තියෙන්නේ කාර්ම ශක්තිය ගැන. දැන් ගිය ගොම ටික හෝදගෙන, තව පුන්නක්කු ටිකක් අනුභව කරන්න. :D:D:D

    පෝරිසාදයා;24629722 said:
    ඉතින් ත්‍රිපිටකේ තියෙන ධ්‍යාන ගැනයි- මෑතකදි කියපු ඕරයි එකතු කරලා රිමික්ස් එකක් දැම්මෙ උඹමනෙ.. :lol::lol::lol:
    ඕරා =කර්ම ශක්තිය නේද?
    හරි බන් එල.. උඹනම් අභයගේම ගෝලයෙක්.:rofl::rofl::rofl::rofl:

    test එක ප්‍රයෝගිකව කරල ඕරා විහිදුනොත් අපිටත් කියන්න ඕනෙ හොදේ... අටපට්ටමට දාන්න..:D:D

    උඹල වගෙ මෝඩයන්ට උත්තර දෙන්න යන කාලෙත් අපරාදෙ.

    ඕරා මෙශින් එකේ වර්ණ වලට අපට කැමති වර්ණයක් දාන්න පුලුවන් කියලා සිඩ්නි වලදී ඕකගේ බණ දේශනාවකදීම කට්ටියක් කියල තියෙනවා. අභය කාරයා හොල්මන් වෙලා පොඩ්ඩක් වෙලා ඉඳලා කිව්වලු එහෙම වෙන්න බෑ , අරකයි මේකයි කියලා මල පැනලා. ඔර්ගනයිස් කරපු උන් අරක කියපු උන්ට තග දාලා උන් යන්න ගිහින්. ඔය ඕරා මෙශින් එක කිසිම විද්‍යාත්මක පරීක්ෂනයකට යොදාගන්න මගුලක් නෙවෙයි. දැන් ඕරා කියන්නේ කර්ම ශක්තියලු. පුකෙනුත් හිනා මේවට නම්! මුන්ට පිස්සු හැදිලා තියෙන්නෙම ධර්මයට කරපු අණ විණ වලට:lol::lol::lol:
     
    Last edited:

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113

    මෙන්න මේ ගව මහත්තුරුන්ගේ මානසික මට්ටම "ඕරා = කර්ම ශක්තිය නේද" කියල අහනවා - මේ හරක්ට මොන බුදු බණද? අඩුගානේ මේ critisise කරන බණ ටිකවත් හරියට අහල නැහැ. ඕරා කියන්නේ කර්ම ශක්තියේ අතුරුපලයක් මිසක් කර්මය නෙමෙයි.

    චේතනාහං භික්ඛවේ කම්මං වදාමි - මහණෙනි, මම චේතනාවට කර්මය කියමි එහෙනම් චේතනාවයි කර්මය. නමුත් මේ මේ මොහොතේ චේතනාව අනුව ඕරා වෙනස් වෙනව, එහෙනම් මේ මේ මොහොතේ කර්මය අනුව ඕරා වෙනස් වෙනවා. මේකයි ඕරා සහ කර්මය අතර සම්බන්ධය. මම හිතන්නේ නැහැ හරකෙකුට මෙහෙම දෙයක් process කරල අවබෝධ කරගන්න පුළුවන් කියල නමුත් පුළුවන් අය ඇතිනෙ :)

    පෝරිසාදයා;24629722 said:
    test එක ප්‍රයෝගිකව කරල ඕරා විහිදුනොත් අපිටත් කියන්න ඕනෙ හොදේ... අටපට්ටමට දාන්න..:D:D

    ඕරා බලන්ඩ ආස හිතිලා වගේ, ඒ උනත් ගවයන්ට තණකොළ, පුන්නක්කු මිසක් වෙන කෑම දෙන සිරිතක් තියනවද මහත්තයෝ :P:P:P

    පෝරිසාදයා;24629722 said:
    උඹල වගෙ මෝඩයන්ට උත්තර දෙන්න යන කාලෙත් අපරාදෙ.
    ඔබතුමා වගේ මළකුණු දිහා බලාගෙන ඉන්න මහා පඥාවන්තයින්ට කාලය ලොකු ඔච්චර ප්‍රශ්නයක්ද?:lol::lol::lol:
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඕරා මෙශින් එකේ වර්ණ වලට අපට කැමති වර්ණයක් දාන්න පුලුවන් කියලා සිඩ්නි වලදී ඕකගේ බණ දේශනාවකදීම කට්ටියක් කියල තියෙනවා. අභය කාරයා හොල්මන් වෙලා පොඩ්ඩක් වෙලා ඉඳලා කිව්වලු එහෙම වෙන්න බෑ , අරකයි මේකයි කියලා මල පැනලා. ඔර්ගනයිස් කරපු උන් අරක කියපු උන්ට තග දාලා උන් යන්න ගිහින්. ඔය ඕරා මෙශින් එක කිසිම විද්‍යාත්මක පරීක්ෂනයකට යොදාගන්න මගුලක් නෙවෙයි. දැන් ඕරා කියන්නේ කර්ම ශක්තියලු. පුකෙනුත් හිනා මේවට නම්! මුන්ට පිස්සු හැදිලා තියෙන්නෙම ධර්මයට කරපු අණ විණ වලට:lol::lol::lol:

    ඕරා base color එක වෙනස් කරන්න බැහැ නමුත් filters වලින් පුළුවන් ඕනි colour එකකට වෙනස් කරන්න. බමුණෝ සෙට් එකක් මේක දැකල premeture මෙව්වා එකක් වෙලා අභය හාමුදුරුවෝ ලඟට දුවල කිච වෙලා ආපු කතාවක් තමයි අපි අහල තියෙන්නේ. දැන් පුක මහල මී හරක ලකුණ පුන්නක්කු ටිකක් කන්න එතකොට හිනාව නවතියි:lol::lol::lol::lol:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    :lol:වලස්මුල්ලේ අභයට

    ඇඩ්‍රස් නැති වූ වගයි....................

    :(:(:(:sorry:

    :lol::lol::lol::rofl::rofl::rofl::P:P:P:lol::lol::lol::lol:

    දුක්ඛ සුත්‍රයේ ඇති දේ නැහැයි කියා කිච වු!

    සෝවාන් වෙන්නේ බණ අසායි කියා කිච වූ!

    කර්මය කිලෝ ජූල් වලින් මැනිය හැකියි කියා ලෝකයේ හොඳම ජෝකර් වූ

    මීට අවුරුදු දහයකට කලින් කොන්ටම් තිබුනේ නැත කියා තම ගොන් කම පෙන්වූ,
    සබ්බං ප්‍රකම්පණං යනුවෙන් ත්‍රිපිටකයේ නැති යමක් ගොතා පෙන්වූ!

    නොදන්න පාලි කියන්නට ගොස් පුක පුරා තාර ගාගත්!

    ඌට නම් ඇඩ්‍රස් නැති විය. :lol::lol::lol:
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඔබතුමා කියල තියන එකේ "මාර්ගපල සහ ධ්‍යන අතර සම්බන්ධයක් නැහැ" කියන එක "මාර්ගපල සහ ලෞකික ධ්‍යාන අතර සම්බන්ධයක් නැහැ" කියල නිවැරදි වෙන්න ඕනෙද ? මොකද ඊළඟට ඔබතුමාම කියනවනේ "නමුත් ආර්ය ධ්‍යන වැඩීමට මාර්ගපල අත්‍යවශ්‍ය වෙනව" කියල.

    නෑ මහත්තයෝ, ආර්ය ධ්‍යන වැඩීමට මාර්ගපල අත්‍යවශ්‍ය වෙන බව ඇත්ත නමුත් මම අදහස් කලේ ඕනෑම් මාර්ග පලයක් තියෙන කෙනෙකුට ඕනෑම ආර්ය ධ්‍යානයක් වඩන්න පුළුවන් කියන එක. ආර්ය ධ්‍යාන කියන්නේ මාර්ග අංගයක් මිසක් නිවන (හෝ මාර්ගපල) නෙමෙයි. දර්ශනයෙන් පහකළ යුතු සංයෝජන ධර්ම ප්‍රහාණයෙන් තමයි සෝවාන් වෙන්නේ, ශ්‍රාවක බෝධියේ අය මේක කරන්නේ බණ ඇසීමෙන්. ඊට පස්සේ ඉතුරු සංයෝජන ධර්ම භාවනාවෙන් පහ කිරීමට සතර සතිපට්ටනය වඩනව කියන්නේ ආර්ය සතර දැහැන් වැඩිම. මේ කියන ටික තිරිපිටක සාක්ෂි සමග මේ thred එක දාපු මහත්තයාගේ ඉතුරු threds ටිකේ තියනව. ඔබතුමා මේ ගැන serious නම් කරල බලන්න, ඔබතුමාගේ හිත නිවෙනවානම්, ත්‍රිපිටකයේ තියන විදියට ධ්‍යාන වැඩෙනවනම් දිගටම කරගෙන යන්න නැත්නම් නවත්වන්න.

    මේ කියන විදියට "ආර්ය ධ්‍යාන වල අත්දැකීම්" කියල තියන video වල අත්දැකීම් කියන අය වඩල තියෙන්නේ ආර්ය ධ්‍යානයක් නම් ඒ අය අනිවාර්යයෙන් සෝවාන් වෙලා ඉන්න ඕනේ.

    ඔව් පෙළ දහමට අනුව එහෙම වෙන්න ඕනි, හැබැයි ශේකයින්ට අවශ්‍ය නම් ලෝක අරමුණක් අරගෙන ලෞකික ධ්‍යාන වඩන්නත් පුළුවන්.

    සමහරු vibrate උනා කියනවා සමහරු කුන්ඩලිනි ශක්තියක් ගැන කියනවා මේවා ත්‍රිපිටකයේ නැහැ නේද?

    මහත්තය, මේ කියන අයට ධ්‍යාන වැඩිල නම් ඒ අය කරන්නේ වචනයෙන් විස්තර කරන්න බැරි දෙයක් තමන් දන්නා වචන වලින් කියන එක. ඒක හරියට සීනි රස වචනයෙන් කියනව වගේ වැඩක්. අභිධර්ම පිටකයේ ධ්‍යාන විභංගයක්ම තියෙන්නේ මාර්ගය වැඩීමට ධ්‍යාන වල තියන වැදගත් කම නිසා. කුන්ඩලිනි අවදිවීම ධ්‍යාන වලදී සිදුවන සාමාන්‍ය දෙයක් ත්‍රිපිටකයේ උජුං කායං පනිධාය (කය මොනොවට තබනලද්දේ ඍජු වැ සිටියේ වෙයි) කියලා හදුන්වල තියෙන්නේ මේකයි (අභිධර්ම පිටකය » විභඞ්ගප්‍රකරණය 2 » 12. ධ්‍යානවිභඞ්ගය සහ ඛුද්‌දක නිකාය » පටිසම්භිදාමග්ගප්පකරණ » මහා වර්ගය » 3. ආනාපානසතිකථා). කුන්ඩලිනි අව්දිවීමේදී සිදුවන්නෙත් මේ ආකාරයට කය ඍජු වීමයි..
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113

    කෝ මේ එදා ඉදන් ආපු අපේ බුද්ධාගමට පහර ගහලා, පූජාවන් ට පහර ගහලා flash light දැකලා එලි විහිදුවාගෙන මයික් කටින් කෑ ගහලා කියලා නිවන් යන්න හිටපු වහරක- වලස්මුල්ලේ පිං බතාලාගෙ ගෝලයෝ ටික...ඔබටයි මේ. :lol:

    පින්වත් ex-muslim Ahmed;
    තවමත් ඔබලා එලකිරි ධර්ම සාකච්ඡා වල ඉන්නව දැකිම සතුටක්.. 2011-12 කාලෙ මතක් වෙනවා.:yes::D
    ත්‍රෙඩ් එක මුල ඉදන් බැලුවා.. ඔබ තුමා සෑහෙන්න දේවල් පහදලා දෙන්න උත්සාහ කරාට සැබෑ දහම තේරුම් ගන්න තරම් අවශ්‍යතාවයක් නෑ වහරක කුලේ අයට.

    Havard-Bio, greenthunder, පෝරිසාදයා වගෙ දහම් දැනුම තියෙන සහෝදරයො හොද තර්ක ගෙනල්ලා සත්‍යය පෙන්නුවත් වහරක අභය අනුගාමිකයො එකම දේ කීප වතාවක් අහල ගැලපෙන්නැති උදාහරණ දීලා ඔය මොකක් හරි කියලා ගැලවිලා යන්න හදන බවක් මට තේරෙන්නෙ.
    තවත් සත්‍යය පෙන්වන්න ගන්න උත්සාහය අපරාදෙ.

    සහොදරයා ධර්මය දන්නව කියන මාන්නය මුලින්ම බිමින් තියන්න, ධර්මයෙ මල් පහන් පූජා,බෝධිපූජා, පන්සිල් රැකිම වගේ මූලික කරුනු වලට ඔබතුමා ගරහල තිබ්බා.:baffled:ඒකම ඇති ඔබේ නිවන් මග ඇහිරෙන්න. අමතක කරන්න එපා මුල්ම බෝධි පූජාව කලේ බුදු හාමුදුරුවො.

    යමෙක් නිවන් දකින්න අඩි තාලම දමන්නේ මලක් පූජාවෙන් වෙන්න පුලුවන්.:yes:
    ඒ වගේම දක්ෂ යෝගාවචරයෙකුට ඒ මලම පරවෙන හැටි දැකලා ත්‍රිලක්ෂණය මෙනෙහි කරලා ශූණ්‍යතාවය දැකලා නිවනට සිත පත් කරගන්නත් පුලුවන්. :yes:

    ත්‍රිපිටකෙ අර්ථත් බොහො තැන් වල වරද්දල තිබ්බා.
    වැරද්ද පෙන්නල දීපු අයට ගරහපු එක මිසක් ඔබ වැරද්ද පිලිගන්න කැමති නෑ.

    සබ්බං දුක්ඛං කියන කොටසෙ ඔබ පටලගෙන ඉන්න හැටි සහ ex muslim ahamed වරද්ද පෙන්නල දුන්නම ඔබ දීපු පරස්පර පිලිතුරුයි දැක්කා.

    ඔය වලස්මුල්ලෙ අභය කියන චීවර දාරියා මේ වෙනකොට තමනුත් මුලා වෙලා තවත් දහස් ගණනක් මුලා කරලා බුදුන්ටත් ගරහලා ධර්මයටත් ගරහල අපායට නියම වෙලා ඉන්නෙ. ඒ නිසා ඒ දෘෂ්ඨියෙන් මිදෙන්න ඉක්මනට.:dull:

    නිවන් දක්න්න අවංකවම උවමනාවක් තියෙනව නම් ඔබෙ හිස මත තියෙන ඔය වහරක- අභය අධර්මය බිමින් තියල මලක් පහනක් පූජා කරන තැනින් පටන් ගන්න.

    ඒව මුකුත් නැතුව අභය තුමා උගන්නන විදියට බණ අසා ලබන ඉක්මන් නිවනක් මේ සාසනේ දැනට සහ ඉදිරියට නෑ.ඉස්සර හිටියා.
    බණ පද අහල එවෙලෙම නිවන් දැක්කෙ කාලයක් භාවනා කාරල පාරමිතා පුරපු උත්තමයො, එහෙම අය බුද්ධ කාලිනව සහ ඒ ආසන්න කාල වල නිවන් දැකල ඉවරයි.
    අද ඉන්නෙ සිල් රැකලා, කාලයක් භාවනා කරලා, නිවැරදි ගුරු උපදෙස් මත නිවන් දකින උත්තමයො විතරයි...
    කඩෙන් බඩුවක් ගන්න වගේ ඇස් පියාගෙන එලි විහිදගෙන පලවෙනි ධ්‍යාන ,දෙවෙනි ධ්‍යාන ලබන්න බෑ කියන එකත් දැනගන්න.
    අනික ඇතතටම එහෙම ධ්‍යානයක්/මාර්ගපලයක් ලබපු උත්තමයෙක් කටක් ඇරල ප්‍රසිද්ධියේ කියයි කියලත් හිතන්න එපා.

    තෙරුවන් සරණයි.

    මීට වඩා මේ ත්‍රෙඩ් එකට පිලිතුරු ලියන්නෙ නෑ.:yes:

    තෙරුවන් සරණයි.
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ස්තුතියි මහත්තය, මේ බමුණු නරිවාදන්, උදෑසන බැහැර කල කුණු කෙල පිඩක් ලෙස බැහැර කලා :lol::lol::lol:

    පෝරිසාදයා;24630554 said:
    කෝ මේ එදා ඉදන් ආපු අපේ බුද්ධාගමට පහර ගහලා, පූජාවන් ට පහර ගහලා flash light දැකලා එලි විහිදුවාගෙන මයික් කටින් කෑ ගහලා කියලා නිවන් යන්න හිටපු වහරක- වලස්මුල්ලේ පිං බතාලාගෙ ගෝලයෝ ටික...ඔබටයි මේ. :lol:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113

    මහත්තය, මේ කියන අයට ධ්‍යාන වැඩිල නම් ඒ අය කරන්නේ වචනයෙන් විස්තර කරන්න බැරි දෙයක් තමන් දන්නා වචන වලින් කියන එක. ඒක හරියට සීනි රස වචනයෙන් කියනව වගේ වැඩක්. අභිධර්ම පිටකයේ ධ්‍යාන විභංගයක්ම තියෙන්නේ මාර්ගය වැඩීමට ධ්‍යාන වල තියන වැදගත් කම නිසා. කුන්ඩලිනි අවදිවීම ධ්‍යාන වලදී සිදුවන සාමාන්‍ය දෙයක් ත්‍රිපිටකයේ උජුං කායං පනිධාය (කය මොනොවට තබනලද්දේ ඍජු වැ සිටියේ වෙයි) කියලා හදුන්වල තියෙන්නේ මේකයි (අභිධර්ම පිටකය » විභඞ්ගප්‍රකරණය 2 » 12. ධ්‍යානවිභඞ්ගය සහ ඛුද්‌දක නිකාය » පටිසම්භිදාමග්ගප්පකරණ » මහා වර්ගය » 3. ආනාපානසතිකථා). කුන්ඩලිනි අව්දිවීමේදී සිදුවන්නෙත් මේ ආකාරයට කය ඍජු වීමයි..

    යකෝ අහිංසක මිනිස්සු මුලා කරලා පව් පුරවගන්න එපා, උඹේ හිතේ තියෙන මනස්ගාත බුදු බණ විදියට දාලා.... පල්ලි අබයා වගේමනෙ බන් ගෝලයොත්...:eek:
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    පෝරිසාදයා;24629268 said:
    මොකක්ද බන් උඹේ උත්තරේ.... කලින් කියපු දේම නේ ආයෙත් කියලා තියෙන්නෙ..කයවල් දෙකක් ගැන හිතාගෙන ඉන්නෙ උඹ...ඒක උබේ අබය ගොය්යා පටලවලා කියලා තියෙන්නෙ ...පිස්සු අබයාගෙ කටින් පිටවෙන ඕනම.ගූ බෙට්ටක් ඔලුව උඩ තියාගෙන ඒකෙ වැල්වටාරම් හොයන්න ගිහින් අතරමං වෙලා.:lol:

    පච කෙලලා රෙද්ද ගැලවුනාම ඔය මොකක් හරි කොපි පේස්ට් කරලා විලි වහගන්න හදන්න එපා.

    මේ වගෙ පැහැදිලි කලාමවත් පිලිගනින් උඹට වැරදුනා කියලා..නිහතමානි.වෙයන් බන් ධර්මය ඉගෙනගන්න පුලුවන් එතකොට..:P.

    • උඹලා ගස් නඟිද්දී ගස් නඟිනවා කියලා සිහියෙන් ඉන්නවා
    • බස් එකේ යද්දි ගෑණු ළමයෙක් ඇතිල්ලි ඇතිල්ලී යනවා නම් ඇතිල්ලි ඇතිල්ලී යනවා කියලා සිහියෙන් ඉන්නවා
    • Wife ගේ අරක අතගාද්දී, අරක අතගානවා කියලා සිහියෙන් අතගානවා
    • Wife එක්ක සංසර්ගයේ යෙදෙද්දී, සංසර්ගයේ යෙදෙනවා කියලා සිහියෙන් ඉන්නවා

    දැන් ඕකෙන් රාග, ද්වේශ, මෝහ දුරු වෙන හැටි පොඩ්ඩක් කියලා දියන්කෝ...

    රූප, ශබ්ද,ගන්ධ, රස, ස්පර්ශයක් ආවම ඒවට ඇලීමේ අඩුවක් වෙන හැටි කියලා දියන්කෝ...

    මහණෙනි, මේ උපාදානස්කන්ධයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්: රූපූපාදානක්ඛන්ධ ය, වේදනූපාදානක්ඛන්ධ ය, සඤ්ඤූපාදානක්ඛන්ධ ය, සඞ්ඛාරූපාදානක්ඛන්ධ ය, විඤ්ඤාණූපාදානක්ඛන්ධ යි. මහණෙනි, මොහු පඤ්චූපාදානක්ඛන්ධ යි.
    මහණෙනි, මේ පඤ්චූපාදානක්ඛන්ධයන්ගේ ප්‍රහාණය පිණිස … මේ සතර සීවටන්හු වැඩියයුතුවහ.

    (අඞ්‌ගුත්‌තර නිකාය, නවක නිපාතය, සතිපට්‌ඨාන වර්ගය, උපාදානක්‌ඛන්‌ධ සතිපට්ඨාන සූත්‍රය)
    https://thripitakaya.org/tipitakaya/Index/553?s=10411

    සිහියෙන් අතපය හොල්ල හොල්ල හිටියා කියලා පඤ්චූපාදානක්ඛන්ධයන්ගේ ප්‍රහාණය වෙන්නේ කොහොමද ?

    අනෙකෙකුගේ කය දිහා බලන් හිටියා කියලා පඤ්චූපාදානක්ඛන්ධයන්ගේ ප්‍රහාණය වෙන්නේ කොහොමද ?

    පොඩ්ඩක් පැහැදිළි කරලා දීපන්කෝ
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    සහොදරයා ධර්මය දන්නව කියන මාන්නය මුලින්ම බිමින් තියන්න,

    මම නම් මානයකින් නෙවෙයි ඉන්නේ
    ඒත් ඔබ "Havard-Bio, greenthunder, පෝරිසාදයා වගෙ දහම් දැනුම තියෙන සහෝදරයො හොද තර්ක ගෙනල්ලා සත්‍යය පෙන්නුවත්" කියලා දැම්මට අහපු එක ප්‍රශ්ණයකට වත් ඔය කිව්ව අය උත්තර දෙන්නේ නැතුව මඩ වීඩියෝ ගබඩාවේ තියන මඩ වීඩියෝ එකක් දාලා මඟ හැරලා ගියානේ

    සබ්බං දුක්ඛං කියන කොටසෙ ඔබ පටලගෙන ඉන්න හැටි සහ ex muslim ahamed වරද්ද පෙන්නල දුන්නම ඔබ දීපු පරස්පර පිලිතුරුයි දැක්කා.

    සබ්බ කියන්නේ Everything කියලා හිතාගන හිටපු Havard-Bio, පෝරිසාදයා දෙන්නට ඒක නෙවෙයි කියලා ත්‍රිපිටකයේම තියනවා කියලා ඔප්පු කරලා පෙන්නුවා. ආයෙත් මොන කතාද ඒ ගැන

    මීට වඩා මේ ත්‍රෙඩ් එකට පිලිතුරු ලියන්නෙ නෑ.:yes:

    අනේ එහෙම කරන්න එපා.
    ඔබගේ ගොං කතා අපි අගය කොට සලකනවා මේක කියවන අනිත් අයගේ ඇස් පෑදෙන්න
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    පින්වත් ex-muslim Ahmed;
    තවමත් ඔබලා එලකිරි ධර්ම සාකච්ඡා වල ඉන්නව දැකිම සතුටක්.. 2011-12 කාලෙ මතක් වෙනවා.:yes::D
    ත්‍රෙඩ් එක මුල ඉදන් බැලුවා.. ඔබ තුමා සෑහෙන්න දේවල් පහදලා දෙන්න උත්සාහ කරාට සැබෑ දහම තේරුම් ගන්න තරම් අවශ්‍යතාවයක් නෑ වහරක කුලේ අයට.

    Havard-Bio, greenthunder, පෝරිසාදයා වගෙ දහම් දැනුම තියෙන සහෝදරයො හොද තර්ක ගෙනල්ලා සත්‍යය පෙන්නුවත් වහරක අභය අනුගාමිකයො එකම දේ කීප වතාවක් අහල ගැලපෙන්නැති උදාහරණ දීලා ඔය මොකක් හරි කියලා ගැලවිලා යන්න හදන බවක් මට තේරෙන්නෙ.
    තවත් සත්‍යය පෙන්වන්න ගන්න උත්සාහය අපරාදෙ.
    :cool::cool::cool:
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    දීඝ නිකායෙ සීලක්ඛන්ධ වර්ගය කියවල වරේන්...

    අභය ගැන මම උබට වඩා හොඳට දන්නව!, මන්ද මානසික ඩැල් එක්ක වාද කරල මගේ කාලෙ කාගන්නෙ නැ... අපි ගියා

    මට හරියටම තැන කියපන්කෝ

    1VDXYHt.jpg
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    අත්දැකීම් නැති හරක් මේ විදියට උම්බෑ ගානව මේකත් සාමාන්‍ය දෙයක්. මේවට සැලෙන්න අවශ්‍ය නෑ, මේ වගේ මොංගල් බමුණෝ එදත් හිටය, අදත් ඉන්නව :)

    පෝරිසාදයා;24630563 said:
    යකෝ අහිංසක මිනිස්සු මුලා කරලා පව් පුරවගන්න එපා, උඹේ හිතේ තියෙන මනස්ගාත බුදු බණ විදියට දාලා.... පල්ලි අබයා වගේමනෙ බන් ගෝලයොත්...:eek:
     
    Last edited:

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    දුක්ඛ සුත්‍රයේ ඇති දේ නැහැයි කියා කිච වු!

    සෝවාන් වෙන්නේ බණ අසායි කියා කිච වූ!

    කර්මය කිලෝ ජූල් වලින් මැනිය හැකියි කියා ලෝකයේ හොඳම ජෝකර් වූ

    මීට අවුරුදු දහයකට කලින් කොන්ටම් තිබුනේ නැත කියා තම ගොන් කම පෙන්වූ,
    සබ්බං ප්‍රකම්පණං යනුවෙන් ත්‍රිපිටකයේ නැති යමක් ගොතා පෙන්වූ!

    නොදන්න පාලි කියන්නට ගොස් පුක පුරා තාර ගාගත්!

    ඌට නම් ඇඩ්‍රස් නැති විය. :lol::lol::lol:
    :lol::lol::lol:
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ඉහත ලින්ක් එක වැඩ කරන්නේ නෑ
    මේ ලින්ක් 2කෙන් එකකින් අහන්න
    1) https://www.facebook.com/perera.prakash/videos/vb.1555009049/10218689663983478
    2) https://www.youtube.com/watch?v=uFlY29aCGpg&t=2652

    සම්පූර්ණම දේශනාව පහත තියනවා.

    "මෙම ධර්ම දේශනය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සංරක්ෂණ පුස්තකාලය සතු පැරණි ධර්ම දේශනයක් බව සලකන්න" කියලා 28:05දී කියනවා. මේක ගොඩාක් පරන බණක් වෙන්න ඕනේ

    මේ හාමුදුරුවෝ 1980 ගනන් වලලු අපවත් වෙලා තියෙන්නේ

    ඔව්. හැබැයි අර ගොන්නු කීප දෙනෙක් හිතාගෙන ඉන්නේ මේ ධර්මය වහරක හාමුදුරුවෝ අලුතෙන් හදල කියන දෙයක් කියලනේ. එකයි ඕක හොයල දැම්මේ. ඉස්සර ඉඳලම කාලෙන් කාලෙට හරි ධර්මය අවබෝධ කර ගත්තු ස්වාමින් වහන්සේලා කොච්චර නං ඉඳල ඇත්ද. අපේ කාලේ මේ දේ ඉස්මතු කරලා දුන්නේ ඒ උත්තමයා. අපි ඉපදෙන්න කලින් තව ඒ වගේ අය ඉන්න ඇති. මේවා ඉතින් කොච්චර දැම්මත් වැඩක් නෑ. උඹල අපි වගේ open minded කීප දෙනෙක් තේරුම් ගනියි. බහුතරයක් මේවා එක්ක ගැටිලා වල පල්ලටම යයි.

    හැමෝම මේ ස්වාමින්වහන්සේගේ ධර්ම දේශනාව මුල ඉඳන් අගටම අහන්න

    ත්‍රිපිටකය පරිවර්තනය කරන්න කලිනුත් ත්‍රිපිටකය ගැන හොඳ දැනුමක් තිබුණු ස්වාමින්වහන්සේ නමක්
    සමහර පොත් වල ලියලා තියන දේවල් වැරදියි කියලා කෙලින්ම කියනවා

    බන අහලා සෝවාන් වෙන්නේ කියලත් 1980 ගනන් වල කියලා
    අනත්ත කියන්නේ "අසාර" කියන එකයි කියලත් 1980 ගනන් වල ත්‍රිපිටකය පරිවර්තනය කරන්නත් කලින් කියලා
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    Harvard-Bio බන අහන ගුරුවරු කියන්න කිව්වට මේකා කිව්වෙම නෑ
    "මෙච්චර කල් දෙයියනේ අපි මොනවද මේ අහලා තියෙන්නේ" කියලා තේරිලා ලැජ්ජා හිතෙන්න ඇති නම් ටික කියන්න

    ඒ වුනාට මම හොයාගත්තා 2018 පෝස්ට් එකකින් Harvard-Bio ගේ ගුරුවරයා

    bC1amZo.jpg

    සිංහයා කියන්නේ සතර අපායේ සත්ත්වයෙක්
    උබගේ ගුරුවරයා සතර අපායේ සතෙක් වගේ ද කෑ ගහනවා කියලද මේ උඹ පෝස්ට් එකක් දාලා කියලා තියෙන්නේ?

    ත්‍රිපිටකයේ නම් තියෙන්නේ "සිංහනාද" නෙවෙයි "සිහනාද" කියලා

    ඊ ලඟට Harvard-Bio ගේ මඩ ගබඩාවේ ම තියන වීඩියෝ එකක ඔය හාමුදුරුවෝ කියනවා මෙහෙම

    19:55 ඉඳන්
    https://www.youtube.com/watch?v=VhmKXhLCnFo&t=1195

    "මැරෙමින් ඉපදෙමින් යන මේ සසරෙන් පිංවත් ස්වාමින්වහන්සේලාටත් අපිටත් ගොඩ යන්න පුළුවන් සැබෑ මඟක් අපි හොයාගන අපි ලෝකෙට කියමු. ඒකට අවස්ථාව සැලසෙන තාක් අපි පරියප්තිය බේරගමු"

    බුදුරජානන් වහන්සේ පැහැදිළිවම මඟ කියලා තියෙද්දී මොකක්ද මේ අලුතෙන් හොයාගන්න යන මඟ?
    මේ අයට තාම නිවන් මඟ හම්බ වෙලා නැද්ද?

    හයියෝ සංසාරේ!!!

    අලුතෙන් මේ මොකක්ද හොයාගන්න යන්නේ?

    මොකක්ද මේ කියන හරුපේ?

    දන්න එකෙක් අනේ අපිටත් කියලා දීපල්ලකෝ මේ අලුතෙන් හොයාගන තියන මාර්ගය
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    ඉබේම ලිංගය වෙනස් වෙන මිනිස්සු ඉන්නවාද, කියලා හාවඩ් මෙඩිකල් ස්කූල් එකේ ඉන්න ප්‍රොපාල කීප දෙනෙක්ගෙන් ඇහුවා! උන් බඩ අල්ලන් හිනා උනා! හම්මේ මේ වගේ තමන් නොදන්නා දේවල් ගැන දන්නවා වගේ ගල් පැලෙන බොරු කියන හොරෙක් දැක්කාමයි!
    :lol::lol::lol:
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    සතිපට්ඨානය සූත්‍රයේ තියන එක දැම්මේ.ඒකේ අස්සාස කියල නෑ
    උබ ආනාපන සූත්‍රය පෙන්නන්නේ.ඒකේ උබ කියන එක තියනවා.

    ඒ විතරක් නෙවෙයි, සීහසෙනාපති සූත්‍රය බලන්න
    පාලි වල "අස්සාස" කියලා තියන එකට සිංහල පරිවර්තනයේ තියෙන්නේ "ආශ්වාස" කියලා

    එතකොට අර්ථය එන්නේ "හුස්ම ගන්න බන කියනවා" කියලා

    (අඞ්‌ගුත්‌තර නිකාය, අට්ඨක නිපාතය, මහා වර්ගය, සීහසෙනාපති සූත්‍රය)

    nXEIAaf.jpg