නිවන්_මඟ_මෙන්න-(Part 01/20)

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,292
    2,143
    113
    නැහැ , මේ පැහැදිලිවම ඇඟට පතට, මනසට දැනෙන දුකනෙ, මම අහන්නේ මේ දුක කොහොමද ඔබතුමා ආර්ය දුක නොදන්නා කෙනෙකුට පැහැදිලි කරන්නේ කියල.

    Okuwa kakuma manasaika saha kayika dukak kiyala pennanna arya danumak mokatada?
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    Kamathen nolabena eka Manasika dukak..

    Kamatha thamai upadhanaya -> arya dukka

    දැන් එතකොට ඔබතුමා කියන්නේ තථාගතයන් වහන්සේ වැරදියි කියලද මේ? මොකද පැහැදිලිවම තියනවනේ "යමක් කැමැත්තේ නො ලබන්නේ නම් ඒ ද දුකැ’ යි යන්න යැ." ????

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    Sathipattana sutte kiyala lassanata explain karala tiyenawa oka kohomada arya dukak wenne kiyala

    සතිපට්ඨාන සූත්‍රයේ ලස්සනට තියන ඒ කොටස උපුටා දක්වන්නකෝ බලන්න
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113

    Okuwa kakuma manasaika saha kayika dukak kiyala pennanna arya danumak mokatada?

    මම හිතන්නේ මහත්තය මගේ ප්‍රශ්නය වැරදියට තේරුම් ගත්තේ. කොටින්ම කිව්වොත්, මම අහන්නේ ඔබතුමා ඔනෑම මානසික/ශාරීරික දුකක් ආර්ය දුක ඇසුරෙන් difine කරන්නේ කොහොමද කියල?
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    නමුත් ශෘතවත් ආර්ය ශ්‍රවකයා මරණය, ලෙඩවීම ආදිය සංකාර ලෙස දැක, සංකාර දුක පිරිසිඳ දකිනවා. සංකාර වලට අයත් නොවන කිසිවක් මේ පංචේන්ද්‍රන්ට හසුවන සියල්ල තුල නැහැ.

    සංඛාර කියන්නේ මොනවද? උඹෙන් 5-6 පාරක් ඇහුවා කිව්වේ නෑ

    "සංඛාර දුක" කියන්නේ මොකක්ද?

    පිරිසිඳ දකිනවා කියන්නේ මොකක්ද?

    කොහෙවත් තිබුණු copy paste දාන්න එපා. අවබෝධයෙන් කියපන්
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    පින්වත් ek-rosh

    මරණය දුකක් වශයෙන් පෘතග්ජනයාද, සතුන්ද ඊට අමතරව මේ දෙකොට්ටාශයටම අයත් නොවන වහරක-අභය කක්කා නිකාය සරණ යන සදා නිරයට කැපවුනු පව්කාරයන්ද තේරුම් ගන්නවා. ඒක ලෞකික ලෝකය තුල දකින දුක. නමුත් ශෘතවත් ආර්ය ශ්‍රවකයා මරණය, ලෙඩවීම ආදිය සංකාර ලෙස දැක, සංකාර දුක පිරිසිඳ දකිනවා. සංකාර වලට අයත් නොවන කිසිවක් මේ පංචේන්ද්‍රන්ට හසුවන සියල්ල තුල නැහැ.

    1) "ජාතිපි දුක්ඛා" කියන එක උබලා අර්ථ දක්වන්නේ "ඉපදීම දුකක්" කියලනේ...

    "ඉපදීම ආර්ය දුකක්" වෙන්නේ ඉපදෙන එකාටට ඒක බලන් ඉන්න (අනෙකුත් උන්ටද ) කියපන්කෝ ඉස්සරලා....

    2) "මරණංපි දුක්ඛා" කියන එක උබලා අර්ථ දක්වන්නේ "මරණය දුකක්" කියලනේ

    "මරණය ආර්ය දුකක්" වෙන්නේ මැරෙන එකාටට ඒක බලන් ඉන්න (අනෙකුත් උන්ටද) කියපන්කෝ ඊ ලඟට...
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,292
    2,143
    113

    දැන් එතකොට ඔබතුමා කියන්නේ තථාගතයන් වහන්සේ වැරදියි කියලද මේ? මොකද පැහැදිලිවම තියනවනේ "යමක් කැමැත්තේ නො ලබන්නේ නම් ඒ ද දුකැ’ යි යන්න යැ." ????

    Naa.. oba teruma aragena tiyena widhia waradi..

    Othan duk dekak kiyawenawa... (2 tath wadiya tiyenawa...ewa danata awashya naa.. meka terum ganna)

    1. nolabena nisa tiyena manasika duka
    2. Labenawa nam hodai kiyana upadhanaya -> arya dukka
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,292
    2,143
    113
    මම හිතන්නේ මහත්තය මගේ ප්‍රශ්නය වැරදියට තේරුම් ගත්තේ. කොටින්ම කිව්වොත්, මම අහන්නේ ඔබතුමා ඔනෑම මානසික/ශාරීරික දුකක් ආර්ය දුක ඇසුරෙන් difine කරන්නේ කොහොමද කියල?

    Shariria/manasika duka saha arya dukka thanukarama viyukta kulaka dekak... mama ara abidhaymaye yamaka prakaranaye dapu sutraya ayet balanna
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    Naa.. oba teruma aragena tiyena widhia waradi..

    Othan duk dekak kiyawenawa... (2 tath wadiya tiyenawa...ewa danata awashya naa.. meka terum ganna)

    1. nolabena nisa tiyena manasika duka
    2. Labenawa nam hodai kiyana upadhanaya -> arya dukka

    ඉතින් මේ දෙකම එකයිනෙ මහත්තයො, ලැබුන නම් හොඳයි කියන එකත් මානසික දුකක්නේ :lol: පොඩ්ඩක් ප්‍රයෝගිකව හිතල බලන්න මහත්තය. අනික පිරිසිදු සිංහලෙන්ම කියල තියනවනෙ "නොලබන්නේ නම් එය දුකයි" කියල මීට වඩා තව මොනවද? අනික ආර්ය නොවන දුකක් කියන්න බුදු කෙනෙක් අවශ්‍ය නැහැනේ. මේ කියන්නෙත් ආර්ය දුක ගැනම තමයි.
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    Shariria/manasika duka saha arya dukka thanukarama viyukta kulaka dekak... mama ara abidhaymaye yamaka prakaranaye dapu sutraya ayet balanna

    මහත්තයෝ, තත්වය මෙහෙම නම් බුදුකෙනෙක් ලෝකයට පහලවෙලා ආර්ය දුකක් ගැන දේශනා කරන එකේ තේරුම මොකක්ද? ඔය මහත්තය දාපු සුත්‍රයේ තියෙන්නේ ආර්ය දුක කියන්නේ මොකක්ද කියල මිසක් ඒ දුකෙන් ශාරීරික/මානසික දුක define කරන්න බැහැ කියල නමෙයි. හොඳට කීප වතාවක් කියවන්න :). නවතන් කියන්න තියෙන්නේ ආර්ය දුක කියන්නේ ඥානයක් මිසක් තවත් පෙලෙන දුකක් නෙමෙයි. මේ ඥානයෙන් ශාරීරික/මානසික දුක define කරන්න පුළුවන්
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,292
    2,143
    113

    ඉතින් මේ දෙකම එකයිනෙ මහත්තයො, ලැබුන නම් හොඳයි කියන එකත් මානසික දුකක්නේ :lol: පොඩ්ඩක් ප්‍රයෝගිකව හිතල බලන්න මහත්තය. අනික පිරිසිදු සිංහලෙන්ම කියල තියනවනෙ "නොලබන්නේ නම් එය දුකයි" කියල මීට වඩා තව මොනවද? අනික ආර්ය නොවන දුකක් කියන්න බුදු කෙනෙක් අවශ්‍ය නැහැනේ. මේ කියන්නෙත් ආර්ය දුක ගැනම තමයි.

    Obatumata tama mama kiyapu dee terila naa

    Dekama eka siduweema tamai...habai eka siduweemen hadena duka wenas.. manasika duka enne wedana chitasiayen... arya dukka enne thanhawa haraha mancha upadhana skandhayen

    Othana manasika duka oni modayatat penei.... habai sankara duka nathi nam panchaupashana skandhaya kiyala denna budu kenek oni

    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,292
    2,143
    113
    මහත්තයෝ, තත්වය මෙහෙම නම් බුදුකෙනෙක් ලෝකයට පහලවෙලා ආර්ය දුකක් ගැන දේශනා කරන එකේ තේරුම මොකක්ද? ඔය මහත්තය දාපු සුත්‍රයේ තියෙන්නේ ආර්ය දුක කියන්නේ මොකක්ද කියල මිසක් ඒ දුකෙන් ශාරීරික/මානසික දුක define කරන්න බැහැ කියල නමෙයි. හොඳට කීප වතාවක් කියවන්න :). නවතන් කියන්න තියෙන්නේ ආර්ය දුක කියන්නේ ඥානයක් මිසක් තවත් පෙලෙන දුකක් නෙමෙයි. මේ ඥානයෙන් ශාරීරික/මානසික දුක define කරන්න පුළුවන්

    Mekata uttara dela wadak naa... ee sutre pahadiliwa kiyala tiyenawa.... Main Duka kiyanne mokakda, kaika+manasika duka kiyanne mokakda, arya duka kiyanne mokakda... Poddak hemihita kalpana karala balanna.. obatumata tiyena sambandhaya penei.
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113

    Obatumata tama mama kiyapu dee terila naa

    Dekama eka siduweema tamai...habai eka siduweemen hadena duka wenas.. manasika duka enne wedana chitasiayen... arya dukka enne thanhawa haraha mancha upadhana skandhayen

    Othana manasika duka oni modayatat penei.... habai sankara duka nathi nam panchaupashana skandhaya kiyala denna budu kenek oni

    මහත්තයො මට නම් යමක් නොලැබෙන කොට එන දුකත් ලැබුණානම් හොඳයි කියල හිතන කොට එන දුකත් දැනෙන්නේ හිතටම තමයි, සමහර විට ඔබතුමාට මේක වෙනස් විදියකට දැනෙනව ඇති :). පැහැදිලිව කියල තියෙන දෙයක්නේ මේ ඔබතුමා පුන පුනා නැහැ කියන්නේ. මීට වඩා මේ ගැන කියන්න දෙයක් නැහැ.

    අඩුගානේ ඔබතුමාට reference එකක් පෙන්නන පුලුවන්ද නොලැබෙන කොට එන දුක normal දුකත් ලැබුණානම් හොඳයි කියල හිතන කොට එන දුක පංචඋපාදානස්කන්ධ දුක කියල? මහතත්යෝ මේවට කියන්නේ අත්තනෝමත කියල. මේවා හිස මුදුනෙන් බාරගන්න කලින් අඩු ගානේ පෙළ දහමේ වත් තියනවද බලන්න :)
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    Mekata uttara dela wadak naa... ee sutre pahadiliwa kiyala tiyenawa.... Main Duka kiyanne mokakda, kaika+manasika duka kiyanne mokakda, arya duka kiyanne mokakda... Poddak hemihita kalpana karala balanna.. obatumata tiyena sambandhaya penei.
    ඔව් පැහදිලිව ආර්ය දුක difine කරලා තියනවා චෛතසික වලට සාපේක්ෂව. කොහෙවත් කියලා නැහැ එකෙන් ශාරීරික/මානසික දුක define කරන්න බැහැ කියල. ඔබතුමා තවමත් හිතාගෙන ඉන්නේ ආර්ය දුක පෙලෙන අර්ථයෙන්.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,292
    2,143
    113
    මහත්තයො මට නම් යමක් නොලැබෙන කොට එන දුකත් ලැබුණානම් හොඳයි කියල හිතන කොට එන දුකත් දැනෙන්නේ හිතටම තමයි, සමහර විට ඔබතුමාට මේක වෙනස් විදියකට දැනෙනව ඇති :). පැහැදිලිව කියල තියෙන දෙයක්නේ මේ ඔබතුමා පුන පුනා නැහැ කියන්නේ. මීට වඩා මේ ගැන කියන්න දෙයක් නැහැ.

    අඩුගානේ ඔබතුමාට reference එකක් පෙන්නන පුලුවන්ද නොලැබෙන කොට එන දුක normal දුකත් ලැබුණානම් හොඳයි කියල හිතන කොට එන දුක පංචඋපාදානස්කන්ධ දුක කියල? මහතත්යෝ මේවට කියන්නේ අත්තනෝමත කියල. මේවා හිස මුදුනෙන් බාරගන්න කලින් අඩු ගානේ පෙළ දහමේ වත් තියනවද බලන්න :)

    Mama kothanada kiyala tiyenne apita duka dekak DANENAWA kiyala? Oba tuma hariyata balanna mama mokakda kiyala tiyenne kiyala
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,292
    2,143
    113
    ඔව් පැහදිලිව ආර්ය දුක difine කරලා තියනවා චෛතසික වලට සාපේක්ෂව. කොහෙවත් කියලා නැහැ එකෙන් ශාරීරික/මානසික දුක define කරන්න බැහැ කියල. ඔබතුමා තවමත් හිතාගෙන ඉන්නේ ආර්ය දුක පෙලෙන අර්ථයෙන්.

    Mama koheda kiyala tiyenne arya duka pelena deyak kiyala?