ඒ කියන්නෙ ඔයාට හමු වෙන්න ඕනි සත්‍ය මගින් උපාදානස්කන්ධය, නැත්තම් අරමුණු තුල විදර්ශනා වෙමින් උපාදානය අඩු වෙන එක වෙන්න ඕනිද? එහෙම නම් ඔයාට හමුවෙන්න තියෙන සත්‍ය දැනටම pre-define වෙල, එහෙම නැත්නම් ඔයාට already යම් idea එකක් තියෙන සත්‍යක් කියල කෙනෙක්ට කියන්න පුළුවන් නේද?දැක්ක ඇත්ත උපාදානස්කන්ධය, නැත්තම් අරමුණු තුල විදර්ශනා වෙමින් උපාදානය අඩු වෙන එක තමයි ඊට පස්සේ වෙන්නේ.
ඒ කියන්නෙ ඔයාට හමු වෙන්න ඕනි සත්‍ය මගින් උපාදානස්කන්ධය, නැත්තම් අරමුණු තුල විදර්ශනා වෙමින් උපාදානය අඩු වෙන එක වෙන්න ඕනිද? එහෙම නම් ඔයාට හමුවෙන්න තියෙන සත්‍ය දැනටම pre-define වෙල, එහෙම නැත්නම් ඔයාට already යම් idea එකක් තියෙන සත්‍යක් කියල කෙනෙක්ට කියන්න පුළුවන් නේද?
නිවනට දක්කනව කිව්වත්
මට බැරියෝ නිවන් දකින්න
මට මේ ලෝකෙ අත හරින්න බෑ![]()
වැඩෙන්න ඕනි මොකක්ද? සත්‍යද?නැහැ.
වැඩෙනවා.. කිව්වේ ඒක තමයි.
අනුරාධ, ඔයාට ලෝකය කියල එකක් ඇත්තටම තිබුනේ නැහැ ඔයාව රවට්ටල තියෙන්නෙ කියල කවුරු හරි 100% ඔප්පු කලොත් ඔයා මොකද කරන්නෙ?නිවනට දක්කනව කිව්වත්
මට බැරියෝ නිවන් දකින්න
මට මේ ලෝකෙ අත හරින්න බෑ![]()
එතකොට අම්ම තාත්ත නංගිඅනුරාධ, ඔයාට ලෝකය කියල එකක් ඇත්තටම තිබුනේ නැහැ ඔයාව රවට්ටල තියෙන්නෙ කියල කවුරු හරි 100% ඔප්පු කලොත් ඔයා මොකද කරන්නෙ?
ඉතිං ඒක තමයි බං ඇහුවේසතිය, සිහිය
, සතිය, සිහිය වැඩෙන සත්‍යක් නේද ඕනි? වෙන එකක් එපා නේද?ඉතිං ඒක තමයි බං ඇහුවේ, සතිය, සිහිය වැඩෙන සත්‍යක් නේද ඕනි? වෙන එකක් එපා නේද?
Mata meka kiyala denna.hema kchnayema vinyanaya samudaya nirodaya wenawanan ai sammutiye marena awasthwe witarai apayata or wena loka walata watenne? Me inna tike 80years athulatha ehema lokayak wenas wenne natte?
කොහොමද දන්නෙ දැන් තියෙන සතිය සහ සිහිය, බුදුන් දෙසූ සතිය සහ සිහිය මයි කියල? සහ, ඔය අලුතෙන් හමුවෙන සත්‍ය මගින් ඔය කියන සතිය සහ සිහිය වඩන්න පුළුවන් කියල දන්නෙ කොහොමද?සතිය, සිහිය කොහොමත් දැනුත් තියෙනවනේ. සත්‍ය කියලා අල්ලන් ඉන්නේ අසත්‍යක් වුනත්, ඒ මතත් සතිය වඩන්න පුලුවන්. මිත්‍යා සතිය.
ආයාසය, නිරායාසය තමයි ඔය දෙකේ වෙනස, imho.
කොහොමද දන්නෙ දැන් තියෙන සතිය සහ සිහිය, බුදුන් දෙසූ සතිය සහ සිහිය මයි කියල? සහ, ඔය අලුතෙන් හමුවෙන සත්‍ය මගින් ඔය කියන සතිය සහ සිහිය වඩන්න පුළුවන් කියල දන්නෙ කොහොමද?
ඔය ටිකටද ඔයා ලෝකය කියන්නෙ? වැඩේ කියන්නෙ මට තියෙන්නෙ වෙන ටිකක්නෙ
රහත් වෙලා නිවිලා යනවා ඈරෙන්න, කලින් කොහොම දැනගන්නද ඉතින්?
still and mindfulness meditation වෙනස පැහැදිලි කරන වීඩියෝ එකක් තිබ්බා මගේ අදහසට ගැලපෙන.. හොයලා දානනම්, දැන් gym එකේ ඉන්නේ.
------ Post added on Dec 29, 2025 at 11:48 AM
@nuwan9999 මේ තියෙන්නේ මන් කියන සතිය
------ Post added on Dec 29, 2025 at 11:56 AM
විවුර්ථ සිතින් බන අහන්න.
ඔලුව කුරුවල් උනාට පස්සේ ඉතිං හිතාගෙන ඉන්න සත්‍ය තමයි හොයන්නෙ, එතනට වැටුනොත් ගොඩ ඒමක් නැහැ...
සෝවාන් උනහම ඔය අභිධර්ම, විදර්ශනා, අරව මේවා ඔක්කොම වචන වලට දාන්නත් බැරි මට්ටමට map වෙල එනව.
gym එකේ නං පස්සෙ කතා කරමු මල්ලි.
පුළුවන් එකාට, 100% පුළුවන්, ඒකයි මේකෙ තියන quality එක...සෝවාන් වුනා.. කියලා සුවර් කරන්න බැහැනේ.
------ Post added on Dec 29, 2025 at 12:46 PM
පුළුවන් එකාට, 100% පුළුවන්
ඒක දැනගෙන මල්ලි කියන්නෙ. අනුන් සෝවාන් ද නැත්ද කියල නම් කියන්න බැහැ හැබැයි ඉතිං ඕනෑ කෙනෙකුට දැනුමෙන් සහ තර්කයෙන් දේවල් කියන්න පුළුවන්. ඒ හින්ද කතා කරන විදිහෙන් ජජ් කරලා කියන්න බැහැ කෙනෙක් සෝවාන් කියල.ඒකනම් දන්නැහැ.
වෙන්න පුලුවනුත් ඇති. මාත් කිව්වේ ඉස්සර. මන් ගැන විතරක් නෙමෙයි, එලියේ ඉන්න @ek_rosh @nipund අන්කල්ලත් සෝවාන් වෙලා තමයි ඉන්නේ.. කියලා කිව්වා, එයාලා කතා කරන විදිහෙන් ජජ් කරලා.
imho, සෝවාන් වුනා හෝ නැතා, සෝවාන් වෙලා.. කියලා දැනගන්න එක සසර.
කව්ද සෝවාන් වුනේ?
සෝවාන්??
සෝවාන් වෙලානම් නැති වෙන්න දෙයක් නැහැනේ..
නියත සම්බෝධි පරායනය වෙනවමයි
සෝවාන් වෙලා නැත්තම්, safe zone වල ඉන්නැතුව මග වඩන් යද්දි, අඩුම සෝවාන්වත් වෙයි, මැරෙන්න කලින්.
සෝවාන් වෙන්න කලින් මග වඩන්න බැහැ මල්ලි... මග වඩනව කියල මොනවද කරන්නේ?