නිවසක් කුලියට ගැනිමට උවමනාකර ඇත.

rasithaudayanga

Well-known member
  • Jan 29, 2010
    1,443
    72
    48
    නිවසක් කුලියට ගැනිමට උවමනාකර ඇත.

    NIBM ආයතනය ආසන්නයෙන් නිවසක් කුලියට ගැනිමට උවමනාකර ඇත. බොරැල්ල-කැළනිය දක්වා 154 බස් මාර්ගය /රාජගිරිය/නාරහෙන්පිට ආසන්නයෙන් වඩාත් සුදුසුය.