නිවසට නව රුපවාහිනියක් ගෑනිමෙදි සෑලකියයු&

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,623
    2,135
    113
    Dan nam 32" eka madi wage ban,aragena tika kalayak yaddi thawa tikak loku wuna nam hodai kiyala hithei.75k wage wiyadam karanna puluwan nam 42" withara ekak ganna bari wena ekak na
     

    error 404

    Member
    Jan 11, 2015
    411
    33
    0
    wow,bigdeal වගේ online ගන්නකොට ගොඩක් අඩුවට තියෙනවා.
    ඒවායේ බඩු සුවර්ද ?. warranty කොහොමද?

    Wena countries wala display dala tibuna aewa kiyanne oya deal site wala aduwata sell karanne.

    Unta nikun wage lu hamba wenne..

    මේ සීන් එක ඇත්තද බන්. Wow site එකෙත් එහෙමද?:shocked:
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    මන් නම් මේක ගත්තා දැන් සතියක් වත් නෑ. 40 ක් වගේ උනා. Sony Bravia 32'​

    ba1cece9322de38da14c9a42f90f5749.jpeg
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ටීවී බලන්න ටීවි එකක් ගනින් ස්මාට් ටීවී එකක් ගත්තට උඹට ඕකෙන් ඉන්ටර් නෙට් යන්න වෙන්නෙ නෑනෙ අවශ්‍යතාවයකුත් නෑනෙ 3D ටීවී එකක් ගත්තට පිල්ම් එකක් බලන්න වෙන්නෙ අවුරුද්දකට එකක් විතර වෙයි. ඉතින් එක හින්ද නෝමල් අගල් 32 එකක් ගනින් අබාන්ස් එකේ තියෙනව අබාන්ස් කියල බ්‍රෑන්ඩ් එකක් ඒකට අවුරුදු 4 ක වරන්ටි දෙනව.. ගාන රු. 32,000/- ඇගට දැනෙන්නෙත් නැ ඕනෙමනම් ගෙවන්න ගන්නත් පුලුවන්
    සැ.යු. මම අබාන්ස් එකේ නෙමේ
     

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    meekai machan 3D gannawanam aduma 42inches walatawath yanna one nethnam normal smart ekak nam 32 inches ok. mama kiyanne mage addekeemen mama iassarala use kale 42 inches LG 3D smark ekak eka podie keewanisa aya mama 55inches 3D smart ekak mehen yewwa ekanam hodai kiyala wife keewa. enisa gaddi tikak hithala balala ganin.