නිවසට නව රුපවාහිනියක් ගෑනිමෙදි සෑලකියයු&

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    12,001
    11,743
    113
    apinan samsung smart tv ekak gaththe 80kata.
    api eke internet yanawa
    3D film balanawa
    peo tv balanawa
    ochchara thama karanne
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    damro ganin fatta service ekak denne, tv eka kadunoth gedaratama awilla hadala denawa, hadanna bari nan wena tv ekak dila yanawa araka hadala genath denakan.....
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මුලින්ම කියන්ඩ ඔ්නෙ ටීවී විතරක් බලනවනං 4කේ ෆුල් එච් ඩී ඒව අරන් කිසිම තේරුමක් නෑ. අනික ඇන්ටනාවකින් බලනවනං බොරුවට ෆුල් එච් ඩී අරන් වැඩක් නෑ.
    ෆිල්ම් එහෙමත් බලනවනං බ්ලූ රේ ප්ලේයරයක් ගන්ඩ. එතකොටනං ෆුල් එච් ඩී අවශ්‍ය වෙනව.
    ප්‍රධානම දේ තමා මම සැම්සුන්ග් එල්ජී සහ සෝනි කියන බ්‍රෑන්ඩ් 3ම 3D TV අරන් තිියෙනව. කොලිටිය නං වැඩි වෙනසක් නෑ. හැබැයි කිසිම ගතියක් නෑ ටීවී එකෙන් බලද්දි.
    40කට යමන් මචං. එතකොට කාලයක් යනකන් වෙන එකකට හිතේ අමාරුව හැදෙන්නෙ නෑ.
     

    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    මට නම් මචන් TV එකෙන් internet යන්න ඕනේ කමක් නෑ එක නිසා Full HD LED TV එකක් හොඳටම ඇති. Full HD LED තියෙන්නේ නම් 40' උඩ Sony Bravia වගේ එකක් ගනින් colors හොඳයි HD ready වගේ ඒවානම් ගන්නකොට හිතපන් පොඩ්ඩක් කොටු ටික එහෙම ටිකක් ලොකුවට පෙනෙයි :P
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    wow,bigdeal වගේ online ගන්නකොට ගොඩක් අඩුවට තියෙනවා.
    ඒවායේ බඩු සුවර්ද ?. warranty කොහොමද?
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,410
    13,333
    113
    33
    ෆින්ලන්ඩ්
    wow,bigdeal වගේ online ගන්නකොට ගොඩක් අඩුවට තියෙනවා.
    ඒවායේ බඩු සුවර්ද ?. warranty කොහොමද?

    Wena countries wala display dala tibuna aewa kiyanne oya deal site wala aduwata sell karanne.

    Unta nikun wage lu hamba wenne..
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    HD ready එකක් හොඳටම ඇති tv එක ළඟටම ගිහිල්ල බලන්නේ නැත්නම්. වීඩියෝ ෆෝමැට් ගොඩක් ඒවා ප්ලේ වෙන එකක් ගනින්. සිංහල සබ් කන්වර්ට් නොකර පේන එකක් නම් හොයන්න එපා.
     

    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28
    HD ready එකක් හොඳටම ඇති tv එක ළඟටම ගිහිල්ල බලන්නේ නැත්නම්. වීඩියෝ ෆෝමැට් ගොඩක් ඒවා ප්ලේ වෙන එකක් ගනින්. සිංහල සබ් කන්වර්ට් නොකර පේන එකක් නම් හොයන්න එපා.

    macahn hama tv ekema sinhala sub hardcode karanna wenawada .idx wath hari yan nadda
     

    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    bump මචන් මටත් දැනගන්න ඕනෙ
    bigdeals.lk eke price eka adu wunata eka sure nahe wage poddak hoyala balahan gattha ekek wistara kiyai
    thawa deal site tikakak balapan