අද මම නිවසේ කෝකියා.
අද ගර්ල් ෆ්‍රෙන්ඩ් නොහොහොත් වචනයේ පරිසමාප්තයෙන් කියනවනම් කෙල්ලට උදේ ඇහැරෙන්න පරක්කු උනා. එක නිසා අද උයන්න හම්බ උනේ නැහැ. ඉතින් මට අද කඩෙන් කන්න කියලා ගියා. අද මම සික් නිවාඩුවක් ගත්තා.
කඩෙන් මල ජරාව කනවට වඩා හොඳයි ගෙදර උයන එක. ඒක නිසා මං දැන් උයන්න පටන් ගත්තා. මම හදන්නේ මේවා.
සුදු බත් උයලා , වට්ටක්ක හොද්දක්, ඇල බැදුමක් සමහ චිකන්. අමතරව උම්බලද යොදා සාදු පොල් සම්බෝලයක්.

ගෙදර බල්ල විතරයි ඉඳල තියෙන්නෙ ඌ කෑගහල කොහෙද ගමේ අය එකතු වෙනකොට ඌ ඒකත් අරං ගිහිං 