මම නම් හිතන්නේ තප්පේ හරි ගෙට්ටුවේ හරි කුණු බෑග් එල්ලලා තියෙනවාට වඩා මේ ක්‍රමය ශිෂ්ඨසම්පන්නයි
+5



හොඳ අදහසක් ඒත් හෝදන කේස් එක නිසා ප්‍රායෝගික මදි,, ඒ වුනාට මම මගේ අදහස කියන්නම්, මචන් එකක් තිබ්බම හොඳටම ඇති, හුඟක් වෙලාවට ගෙවල් වල නොදිරන ද්‍රව්‍ය හැමදාම අයින් කරන්න වෙන්නෙ නෑ, ඒ නිසා සතියට එක දවසක් නොදිරන දේවල් අයින් කරලා අනිත් දවස් හයේම දිරන කසල අයින් කරන එක තමයි හොඳම ක්‍රමේ, එතන ඔය වගේ බාස්කට් එකක් හැම ගෙදරකම තියෙන්න ඕන, අනික බාස්කට් එකට නිකන් කුනු දාන්නෙ නෑ, කෙලින්ම ගාර්බේජ් බෑග් එකක් දාලා ඊටපස්සෙ ඒකට කුනු දානවා, එතකොට එතනදි පටවන් යන එවුන්ට ගාර්බේජ් බෑක් එක ගලවගෙන අරන් යන්න පුලුවන්, ලේස්යි, බකට් එක ගෙනියන්න දෙන්නත් ඕන නෑ,, බාස්කට්, ගාර්බේජ් බෑග් විකුනල නගර සභාවටත් ගානක් හොයන්න පුලුවන්හෝදන කතාවකුත් නෑ,කොටින්ම කේඑෆ්සී එකේ කුනු අයින් කරන්නෙත් මෙහෙමයි
![]()



mehe nam oya widiyata tjhama kerenne ..paare kolayak watila tibunath minissu gedara geniyala kunu dana dawasata danawa..


mokkuda manda
) පාරේ දාලා යනවා.. ඒකයි මම දකින දේ