නිවස_නම්_හරිම_ලස්සනයි . . . ඒත් . . .

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ghghg-3.gif
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    අඩේ කුණු ප්‍රශ්නේ මම දකින විදිහට ඔච්චර සරලව විසදන්න අමාරුයි මචන්... හුගක් නාගරීක ගෙවල් වල කුනු වලක් කපන්න තැනක් නෑ..ඉතින් කුණු ගෙදරින් ඉවත් කරන ක්‍රමේ තමයි නගර සබාවට පටවන එක...හුගක් ගෙවල් ඔය බදුන් ක්‍රමේ කරන්නත් කැමති නෑ..මොකද කොම්පොස්ට් ගන්නද..ඒක පිරුනාම කොහොද දාන්නේ...මමත් ඔය ප්‍රශෙන ප්‍රායොගිකව විදින කෙනෙක්... මමගෙදර කුනු මල්ල ශේප් එකේ ඔෆිස් එකට ගෙනල්ලා ක්ලීනින් සර්විස් එක ලව්වා අරන් දානවා...ලොකු කුනු මල්ලක් හැදුනම මම සිකුරාදට ගෙදර යනකොට කොලබ ඉදන් කෑගල්ලට ගෙනල්ල කුනු හලපු අවස්තාත් තියෙනවා.
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    machan oya krame hari..eth eka wenne naha machan..ape minissu asama anunge than walata kunu danda....pradeshiya saba mattamin oya wade hariyata organize wenda one. etakota hari...... Dirana ewa, nodirana ewa saha bottles and papers wenama ekkahu karala weekly ho 2 weekly collect karanda one...man hitapu rate ekai kare...harima piliwelata una habai