නිව්මෝනියා

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    නිව්මෝනියාව හැදෙන්න ලංවෙද්දි කොයිවගේද, උන එක්ක හතිය වගේ එන්නෙ එතකොටද.
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,808
    2,700
    113
    මොකද්ද බං උබ ඔහේ මේ ත්රේඩ් දදා බලාපොරොත්තුවෙන්නේ? කිසිම තේරුමක් නැතිව උබටත්. බොරුවට මොකක්හරි දානවා. දවසට හැටක් විතර. සුවසෙවනට ගිහින් බෙහෙත් ටිකක් ගනින් මචං
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මොකද්ද බං උබ ඔහේ මේ ත්රේඩ් දදා බලාපොරොත්තුවෙන්නේ? කිසිම තේරුමක් නැතිව උබටත්. බොරුවට මොකක්හරි දානවා. දවසට හැටක් විතර. සුවසෙවනට ගිහින් බෙහෙත් ටිකක් ගනින් මචං
    අපෙ ආච්චිගේ බ්ලඩි රිපෝට් එක කියවගන්න බැරිවෙලා නෝන්ඩි උන දවසේ ඉදන් උබට මාත් එක්ක පුදුම ඇරියස් එකක් නෙහ්. උබ පුදුම හීනමානය කාරයෙක්, හෙන ආසයි නෙහ් දොස්තර කියලා කියවගන්න.
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මොකද්ද බං උබ ඔහේ මේ ත්රේඩ් දදා බලාපොරොත්තුවෙන්නේ? කිසිම තේරුමක් නැතිව උබටත්. බොරුවට මොකක්හරි දානවා. දවසට හැටක් විතර. සුවසෙවනට ගිහින් බෙහෙත් ටිකක් ගනින් මචං
    :lol:
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,947
    13,860
    113
    126
    Hogwarts
    Pneumonia is an infection that inflames your lungs' air sacs (alveoli). The air sacs may fill up with fluid or pus, causing symptoms such as a cough, fever, chills and trouble breathing.

    The World Health Organization (WHO) recognizes four features as danger signs in pneumonia. They include stridor, fast breathing, chest wall indrawing, and difficulty in breathing (labored breathing).

    Bacteria are a common cause of pneumonia in adults. Many types of bacteria can cause pneumonia, but Streptococcus pneumoniae (also called pneumococcus bacteria) is the most common cause in the United States.
     
    • Haha
    Reactions: gamerlk

    WhiteFlame

    Well-known member
  • Dec 17, 2023
    440
    282
    63
    asanka avajathaka manasika leda marila pala, anurada maruna vage mariyan. kiriyata yahapathak venna