Mathee hadala kochchara kalda. amuthuwen hadanna ona mathayak nemeine okaකොහොමත් එළිපිට ඔය මනුස්සයට සපෝට් කරන කිසි දෙයක් පල කරන්න බෑ කොහෙවත් දැන්. අර එකෙක්ට බිත්තර වලින් ගහලත් එක්ක. එහෙව් එකේ ඕක කියෙව්වත් සද්ද නැතුව ඉන්නවා මිසක් වෙන ලොකු දෙයක් කරන්න බෑ.
මනුස්සයට ඕක මීට කලින් එලියට දාල මතේ හදන්න තිබුනේ.
Actions thamai ona wela thibune. Attention eka ganna thamai oka karala thiyenne godakma. ekata witharakmath nemei.
Uba kiyanne mokuth nokara nikan ekek awilla internet eke post ekak dammaama mathe spread welaa yay kiyalada social media walin? ehema memes ona tharam yanawane
Elipita oona tharam oya internet eke thiyenne? Biththara gahawwe 1k unaata uuta respect karana kochchara ewun innawada?
Oya biththara gahapu koluwa gun eka aragena issarahata awanam uu biththara daai ethanama chu ekka.




