නිව් ඩයමන්ඩ් ආයෙ ඇවිලෙනවලු 🙁

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    උන් හිතන් නැතුව ඇති ආයේ පත්තුවෙයි කියලා. උන්ගේ කරුමෙට ආයේ ඇවිලුනා. :lol:

    උඩින් නිමිලා වගේ පෙනුනට ඔය නැවට තාම ගොඩවෙන්න බෑ කාටවත් ඒතරමට හීට්වෙලා තියෙන්නේ. ඔය ලෝහවල තියෙන හීට්එක නිමෙන්න දවස් දෙක තුනක්වත් යනවා. ඕවා පට්ට ඝනකමයි! අනෙක හුළග වැඩියි ඔක්සිජන් සැපයුම වැඩියි ඉතින් ටක්ගාලා ඇවිලෙනවා!
    පිස්සු කොර සීන් එකක් තියෙන්නේ. එක්ස්පර්ට්ලා සෙට් එකක් ආවා කිව්වා නේද නෑව බලන්න?
     
    doboman

    Active member
  • Sep 23, 2007
    133
    181
    43
    ආණ්ඩුව හදන්නේ කීයක් හරි සාක්කුවට දාගන්න නැතුව ඕක නිවන්න නෙවෙයි. සුනාමියත් ආශිර්වාදයක් කරගත්තු අගමැතිවරයෙක් ඉන්නේ.
    ඕක ගිලුනොත් ඩොලර් මිලයන 50ක වන්දියක් දෙනවා.ඒක ගන්න ආන්ඩුව පෙරේත කමෙන් ඉන්නේ
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    tenor.gif

    අපිටනම් ගානක්වත් නෑ සිංහලුන් හෙට මලත්.තොපි අපිට චන්දේ දුන්නේ නෑනේ.....:angry::angry:

    සිංහලුන් එකතු වෙලා අලියාගේ මළගම අරන් දැන් මාස දෙකක්වත් නැහැ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,414
    49,798
    113
    සේදවත්ත
    බයියෝ නෙමේ පක්ෂ වල වහල්ලු වෙච්ච කොයි එකත් එකයි. විශේෂයෙන්ම ඔය කියලා තියෙන රතු තරු තමා හොදම වහල්ලු. ඒ වගේම මොන පක්ෂෙට චන්දේ දුන්නත් තමන්ගේ රටට ආදරේ මිනිස්සු බහුතරයක් ඉන්නවා. ආන්න ඒ මිනිස්සු ගිනි නිවෙනවට කෑමති, නෑව් නෙමේ කෑලෑ වල තියපු ගිණිත් නිවෙනකම් බලන්න ඉන්න මිනිස්සු ඉන්නවා

    ඕක ජපන් නැවක් , තෙල් ටැංකි වලට කලින් ලොකු වතුර කාමරයක් තියනවා . ඒක කුල් කරන්න තමා වතුර දාන්නේ එකේ තහඩු ටික කෙල උනොත් බඩු බනිස් . දැන් ගිනි ගන්නේ නැති උනත් ඇතුලේ රස්නෙයි එලියේ සුලං ගතිය නිසා අදත් පොඩි ගින්නක් ඇවිල්ලා. මම දැක්කා නිව්ස් වල කෙමිකල් එකක් දානව ඔක්සිජන් නැති කරලා දහනය නැති කරන්න බලනවා කියලා . මේක දැන් අපේ මුදු සීමාවේ කොනට ගෙනිහින් තියෙන්නේ නේද .
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    බයියෝ නෙමේ පක්ෂ වල වහල්ලු වෙච්ච කොයි එකත් එකයි. විශේෂයෙන්ම ඔය කියලා තියෙන රතු තරු තමා හොදම වහල්ලු. ඒ වගේම මොන පක්ෂෙට චන්දේ දුන්නත් තමන්ගේ රටට ආදරේ මිනිස්සු බහුතරයක් ඉන්නවා. ආන්න ඒ මිනිස්සු ගිනි නිවෙනවට කෑමති, නෑව් නෙමේ කෑලෑ වල තියපු ගිණිත් නිවෙනකම් බලන්න ඉන්න මිනිස්සු ඉන්නවා

    :yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඕක ජපන් නැවක් , තෙල් ටැංකි වලට කලින් ලොකු වතුර කාමරයක් තියනවා . ඒක කුල් කරන්න තමා වතුර දාන්නේ එකේ තහඩු ටික කෙල උනොත් බඩු බනිස් . දැන් ගිනි ගන්නේ නැති උනත් ඇතුලේ රස්නෙයි එලියේ සුලං ගතිය නිසා අදත් පොඩි ගින්නක් ඇවිල්ලා. මම දැක්කා නිව්ස් වල කෙමිකල් එකක් දානව ඔක්සිජන් නැති කරලා දහනය නැති කරන්න බලනවා කියලා . මේක දැන් අපේ මුදු සීමාවේ කොනට ගෙනිහින් තියෙන්නේ නේද .
    තාම ගොඩක් දුර අරන් ගිහින් නෑ මම හිතන්නේ.
     
    doboman

    Active member
  • Sep 23, 2007
    133
    181
    43
    මදැයි ජෙප්පන්ට ඔක්සිජන් ටිකක් ලැබුණා..
    ජෙප්පන්ට බැනලා වැඩක් නෑ. උන්ද නැව ගිනි තියව්වේ.නෑනේ.නෑ.මේක වසල පාලකයන්ගේ කරුමෙට මූසලකමට මුස්පේන්තුකමට,මුඩුම කමට ගිනි ගත්තා.රාජබවතු ධම්මිකො.අසමජ්ජති පවි‍ටු පාලකයන් ඉන්නකොට රටට දුක් කරදර වසංගත අහක යන හෙන පාත් වෙනවා.නැත්නම් ඕක ඉන්දියාවට ඔන්න මෙන්න කියලා පත්තුවෙන්න තිබ්බනේ.අනිත් එක මේක දැන් ගිනි අරගෙන දවස් 5ක් විතර.ඕන තරම් වෙලා තිබ්බා ඕක ඇදගෙන ගිහින් ඉන්දියාවට දාලා එන්න.එහෙම කරන්නේ නැතිව ජෙප්පන්ට බනින්නේ ඇයි.මේක පැනමාවටම ඇදගෙන යන්න ඕන තරම් වෙලා තිබුනා.නැත්නම් ඕක ඇන්ටාක්ටික් එක පැත්තට තල්ලු කරලා යවන්න තිබුනා.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඕක ගිනිගත්ත වෙලාවෙම ඉන්දියාවට් ඇදගෙන ගිහින් දාල එන්න තිබ්බා.අඩුම ගානේ නිවපු ගමන් හරි ඇදගෙන පලයන්කො ඉන්දියාවට.ඕක ඔතන තියාගෙන ඇමිනෙනවා මේ මෝඩ ආන්ඩුව.එහෙම නැත්නම් එකදිගට ඇදගෙන ගියානම් හැතප්ම 500ක් 100ක් වත් ඈතට කොහේ හරි දාලා එන්න තිබ්බා.

    uba hithuwada oka bus ekak kiyala ehema adagena yanna
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,784
    113
    මාලඹේ
    උන් හිතන් නැතුව ඇති ආයේ පත්තුවෙයි කියලා. උන්ගේ කරුමෙට ආයේ ඇවිලුනා. :lol:

    උඩින් නිමිලා වගේ පෙනුනට ඔය නැවට තාම ගොඩවෙන්න බෑ කාටවත් ඒතරමට හීට්වෙලා තියෙන්නේ. ඔය ලෝහවල තියෙන හීට්එක නිමෙන්න දවස් දෙක තුනක්වත් යනවා. ඕවා පට්ට ඝනකමයි! අනෙක හුළග වැඩියි ඔක්සිජන් සැපයුම වැඩියි ඉතින් ටක්ගාලා ඇවිලෙනවා!
    ගිහිං බලලා ආවා වාගේ කියලා තියෙන ව🤣🤣
     
    • Haha
    Reactions: nirogoodboy