පිස්සු කොර සීන් එකක් තියෙන්නේ. එක්ස්පර්ට්ලා සෙට් එකක් ආවා කිව්වා නේද නෑව බලන්න?උන් හිතන් නැතුව ඇති ආයේ පත්තුවෙයි කියලා. උන්ගේ කරුමෙට ආයේ ඇවිලුනා.![]()
උඩින් නිමිලා වගේ පෙනුනට ඔය නැවට තාම ගොඩවෙන්න බෑ කාටවත් ඒතරමට හීට්වෙලා තියෙන්නේ. ඔය ලෝහවල තියෙන හීට්එක නිමෙන්න දවස් දෙක තුනක්වත් යනවා. ඕවා පට්ට ඝනකමයි! අනෙක හුළග වැඩියි ඔක්සිජන් සැපයුම වැඩියි ඉතින් ටක්ගාලා ඇවිලෙනවා!


