නිවාඩුවක්-ගන්න-නෑ

Upasakaya

Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    නිවාඩුවක්-ගන්න-නෑ

    මහ කරුමයක් බන්. මම නැතිව ඔෆිස් එකේ වැඩක් කරගන්න කෙනෙක් නැතුව ගිහින් දැන්. මම ඊයෙ නිවාඩුවක් දැම්මා, ලීව් ෆෝම් එකේ අත්සනක් එහෙම කාරිය දාලා, වැඩ බලන්න එම්ඒ2ට කියලා අත්සන දාගෙන, ලොක්කිට කියලත් අත්සන් කරගෙන බොස් (ගැහැණු කෙනෙක්)ට ලීව් චිට් එක යවන්න කියලා ගෝලයෙක්ට දීල මම අද නිවාඩුව ගත්තා.

    12.00ට විතර එනවා කෝල් එකක්, හොඳටම දොස් කියුව බන්, මම බොස්, මට නෙවේ තනතුරට ගරු කරන්න, වෙන අයට නිවාඩු ගන්නවා කිව්වට හරි යන්නේ නැහැ ආදී වශයෙන් බලු බැනිල්ලක් බැන්නා. වැඩක් නෑ බන්. කරන්න ඕනවට වඩා වැඩ කරනව. පුදුම වැඩක් මට උනේ. ඔයා යන විදිහ නම් හරි නැහැ කියලා ෆෝන් එක කට් කරේ. :sorry::sorry::sorry: මගෙත් වරදක් ඇති. කියන්න වෙලාවක් තිබ්බේ නැහැ. ඊයෙ ෆීල්ඩ් විසිට් දවසම මම එද්දි ඒගොල්ල ඔෆිස් නැහැ. උදේම මම චිට් එක දාලා ගියෙ.

    උඹල දැනගනිල්ල, රජයේ සේවයට මොන උට්ටකට ගියත්, කියන දේ කාලය මරමින් කරපල්ල. කවදාවත් වැඩක් ඉක්මනට ඉවර කරපු පලියට ඒක උන්ට යවල ඉල්ලං කන්න එපා. අනික් උන්ට වඩා කැපෑසිටි තියේ කියලා අනික් උන් නිකන් ඉන්නැද්දි තොපිලව මරව මරව වැඩ ගනී. ඒ මදිවට අනික් උන් මුට තියෙන පුකේ අමාරුව කියලා හිනා වෙයි.

    අනික යන්නේ කාර්යාලීය වැඩවලට නම් තමන්ට තියෙන වෙන ටැලන්ට් උන්ට දැනගන්න අරින්න එපා. අධෝමාර්ගයම දූෂණය කරන්නෙ. අන්තිමේ සේරම උන් එකතුවෙලා සමූහ සංසර්ගයේ යොදවන්නෙ.

    මට කියපල්ලා මේකෙන් මිදෙන්න ක්‍රමයක්. මම නැතිව වැඩ ටික යන තැනට ආපහු මේක කරකවාගන්න ක්‍රමයක්. අපේ ඉන්නවා මනුස්සයෙක් ඌ මට කිව්වා මලයා උඹ කොටිවලිගය අල්ලන් ඉන්නෙ අත අරින්න දඟලන්නත් එපා කොටියා උඹව කාවි කියල. දැන් තමා තේරෙන්නේ ඌ කියාපු එක.

    • Like
    Reactions: Pessimist

    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    umba government job ekakda karanne?

    ඔව් බන්. නිකා ඉන්න උන් නිකාමයි ඉන්නෙ. සමහර උන්ට නම් ඒ රාමුවෙන් එළියෙ දෙයක් දන්නෙ නෑ. ඒක උන්ගෙ වරදක් කියන්නත් බෑ. ගොඩක් තරුණ උන් ඔෆිස් වෙලාවෙ පාඩම් කරනව උන්ගෙ හයර් ස්ටඩීස්වලට. කන්න ගියාම පැයක් ගන්නව කන්න. හවස තුනයි හතලිස් පහ වෙද්දි වොෂ් රූම් යනව ලෑස්ති වෙන්න. ඒ අස්සේ පුක දීලා මම නැති වෙලා තියෙන්නේ ගන්න පඩියට රටට ණය නැතිව වැඩ කරන්න ගිහින්. නොදකින්..
     
    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    boss ta kwa nthi 1 wrdi thma bn.

    ඇත්ත තමයි. නමුත් මම එයාගෙම වැඩකට ෆීල්ඩ් විසිට් ගියෙ දවසම. හරියටම දවල් 10.00ට කෝල් එකක් ගත්තා. ෆෝන් ලයින් බිසී. මම අපේ ප්‍රධාන කළමනාකාර ගෑණිට කියලයි ගියෙ. ඒ පරට්ටි අත්සන් කළාත් එක්ක. ඒකි කියලා නැහැ අන්තිමේදි.
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,567
    2,392
    113

    ilga dwse gyma boss t kpn seen 1. anika niwadu dwse office calls answr krnna epa bn. mona uttkda
     
    dhanuconfi

    Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    mehemai machan maath mulin giyaama degena waakara.. namuth mava hira wechcha welaawal wala staff eke mokekwath hitiye na podi sup ekak denna.

    eken passe maath haduna. ganna padiyata sadarana widiyata wada karanawa. mage wada tika kaatawath mokuth kiyanna nathi wenna karanava. mage benifit ehemath gannawa. kaatawath mokuth kiyanna bari wena thanata wada karanava echcharai. onewata wadaa --ka deegena wada karana eka nawaththuwa. wadakna bn ehema karala. eken benifits ganne anith awasthawadiyo tika.
     
    කියල වැඩක් නැහැ. ටෙක්නිකල් පැත්ත දන්න උන් නම් හොයාගන්නම බැහැ. සමහර උන් අවුරුදු ගානක් ඕපන් එක්සෙල් ඩේටාබේස් කරලා. මම ආවම උන්ට සේරම ෆෝමියුල දාල, ඇක්සස් ඩීබී, ඉන්ටෆේස් ගහල දාලා දුන්නෙ. අන්න ඒකයි වරදාගන්න තිබ්බ මුල් අඩිය. පුක දී නසී කියලා සිංහලෙන් කියන්නෙ මචං උඹ මම වගේ උන්ට. උඹට නම් ගැලවෙන්න විදිහක් තිබිල. මට නම් එහෙමත් නැහැ. නොදෝමකින්. සුද්දො ෆක් මී මේට් කියන්නෙ මේ වගේ වෙලාවට තමයි.
     
    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    මහ කරුමයක් බන්. මම නැතිව ඔෆිස් එකේ වැඩක් කරගන්න කෙනෙක් නැතුව ගිහින් දැන්. මම ඊයෙ නිවාඩුවක් දැම්මා, ලීව් ෆෝම් එකේ අත්සනක් එහෙම කාරිය දාලා, වැඩ බලන්න එම්ඒ2ට කියලා අත්සන දාගෙන, ලොක්කිට කියලත් අත්සන් කරගෙන බොස් (ගැහැණු කෙනෙක්)ට ලීව් චිට් එක යවන්න කියලා ගෝලයෙක්ට දීල මම අද නිවාඩුව ගත්තා.

    12.00ට විතර එනවා කෝල් එකක්, හොඳටම දොස් කියුව බන්, මම බොස්, මට නෙවේ තනතුරට ගරු කරන්න, වෙන අයට නිවාඩු ගන්නවා කිව්වට හරි යන්නේ නැහැ ආදී වශයෙන් බලු බැනිල්ලක් බැන්නා. වැඩක් නෑ බන්. කරන්න ඕනවට වඩා වැඩ කරනව. පුදුම වැඩක් මට උනේ. ඔයා යන විදිහ නම් හරි නැහැ කියලා ෆෝන් එක කට් කරේ. :sorry::sorry::sorry: මගෙත් වරදක් ඇති. කියන්න වෙලාවක් තිබ්බේ නැහැ. ඊයෙ ෆීල්ඩ් විසිට් දවසම මම එද්දි ඒගොල්ල ඔෆිස් නැහැ. උදේම මම චිට් එක දාලා ගියෙ.

    උඹල දැනගනිල්ල, රජයේ සේවයට මොන උට්ටකට ගියත්, කියන දේ කාලය මරමින් කරපල්ල. කවදාවත් වැඩක් ඉක්මනට ඉවර කරපු පලියට ඒක උන්ට යවල ඉල්ලං කන්න එපා. අනික් උන්ට වඩා කැපෑසිටි තියේ කියලා අනික් උන් නිකන් ඉන්නැද්දි තොපිලව මරව මරව වැඩ ගනී. ඒ මදිවට අනික් උන් මුට තියෙන පුකේ අමාරුව කියලා හිනා වෙයි.

    අනික යන්නේ කාර්යාලීය වැඩවලට නම් තමන්ට තියෙන වෙන ටැලන්ට් උන්ට දැනගන්න අරින්න එපා. අධෝමාර්ගයම දූෂණය කරන්නෙ. අන්තිමේ සේරම උන් එකතුවෙලා සමූහ සංසර්ගයේ යොදවන්නෙ.

    මට කියපල්ලා මේකෙන් මිදෙන්න ක්‍රමයක්. මම නැතිව වැඩ ටික යන තැනට ආපහු මේක කරකවාගන්න ක්‍රමයක්. අපේ ඉන්නවා මනුස්සයෙක් ඌ මට කිව්වා මලයා උඹ කොටිවලිගය අල්ලන් ඉන්නෙ අත අරින්න දඟලන්නත් එපා කොටියා උඹව කාවි කියල. දැන් තමා තේරෙන්නේ ඌ කියාපු එක.

    ඔනැවට වඩා පුක දෙන්න ගියාම ඔහෝම වෙනවා බන්. (නිවාඩු ගන්න ගියාම තමයි රවා ගෙන එන්නේ) මටත් ඕකම වුනා :nerd::nerd::nerd:..
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    ඔව් බන්. නිකා ඉන්න උන් නිකාමයි ඉන්නෙ. සමහර උන්ට නම් ඒ රාමුවෙන් එළියෙ දෙයක් දන්නෙ නෑ. ඒක උන්ගෙ වරදක් කියන්නත් බෑ. ගොඩක් තරුණ උන් ඔෆිස් වෙලාවෙ පාඩම් කරනව උන්ගෙ හයර් ස්ටඩීස්වලට. කන්න ගියාම පැයක් ගන්නව කන්න. හවස තුනයි හතලිස් පහ වෙද්දි වොෂ් රූම් යනව ලෑස්ති වෙන්න. ඒ අස්සේ පුක දීලා මම නැති වෙලා තියෙන්නේ ගන්න පඩියට රටට ණය නැතිව වැඩ කරන්න ගිහින්. නොදකින්..

    මොකද්ද බන් උබ කරන ජොබ
     
    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    මොකද්ද බන් උබ කරන ජොබ

    රජයේ ව්‍යාපෘතියක ජොබක්. ජොබ දීලා තියෙන්නේ ස්ථිර කරගන්න පුලුවන් තැනක ව්‍යාපෘතියට අනුහුක්ත කරලයි. ඉවසං ඉන්නව බං. මට ජීවිතෙත් අප්‍රසන්නයි දැන්.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එක පාර නැතුව පොඩ් පොඩ්ඩ වෙනසක් කලොත් මොකද ?
    ඕක ආරම්භය
    වෙන්දට කරන work load එක ටික ටික අඩු කරගෙන යද්දි ලොකුවට මීටර් වෙන එකක් නෑ
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    මමත් උස්සලා දීලා ඇර ගත්ත එකෙක් කාලයක්. හැබැයි මට හැදෙන්න චාන්ස් එකක් ආවා.
    මමඅවුරුදු 4ක් අනියම් හිටියා. ඒ කාලෙදි අළුත් බැජ් 2ක් ගත්තා පර්මනන්ට් කරලා(දේශපාලන කේස්)
    ඒක නිසාම මම තේරුම් ගත්තා මට වඩා කැසිල්ලක් අනිවා උන්ට තියෙයන්න ඔනනේ. ඒක නිසා මගේ දැවිල්ල මම වෙන දේකට යොදවනවා කියලා.
    ඒ හිතලා ෆ්‍රීලාන්සින් පටන් ගත්තා. ඒ අස්සේ රස්සාවත් ස්ථීර උණා.
    දැන් දෙයියනේ කියලා මගේ වැඩක් කරනවා.
    ඔෆිස් එකේ ආතල් එකේ ඉන්නවා.
     
    මොකක්ද උඹගෙ ආයතනේ?

    බොස් ඇන්ටිව ටෝක් කරලා ගහන්න සෙට් කර ගනින් ඕක හරියයි :love:

    :no:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,567
    2,392
    113
    මමත් උස්සලා දීලා ඇර ගත්ත එකෙක් කාලයක්. හැබැයි මට හැදෙන්න චාන්ස් එකක් ආවා.
    මමඅවුරුදු 4ක් අනියම් හිටියා. ඒ කාලෙදි අළුත් බැජ් 2ක් ගත්තා පර්මනන්ට් කරලා(දේශපාලන කේස්)
    ඒක නිසාම මම තේරුම් ගත්තා මට වඩා කැසිල්ලක් අනිවා උන්ට තියෙයන්න ඔනනේ. ඒක නිසා මගේ දැවිල්ල මම වෙන දේකට යොදවනවා කියලා.
    ඒ හිතලා ෆ්‍රීලාන්සින් පටන් ගත්තා. ඒ අස්සේ රස්සාවත් ස්ථීර උණා.
    දැන් දෙයියනේ කියලා මගේ වැඩක් කරනවා.
    ඔෆිස් එකේ ආතල් එකේ ඉන්නවා
    .

    typical sinhalu.
    ithin rata diyunu weida.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    typical sinhalu.
    ithin rata diyunu weida.

    හික්ස්. මේ රට දියුණු කරන්න නම් මම වැඩ කරන ආයතනය වහන්න ඔනේ බ්‍රදර්.
    තනිකරම සුදු අලියෙක්. හැබැයි මම ගන්න පඩියට සමාන හෝ වැඩි ආදයමක් පිට රටින් ලංකාවට ගේනවා. පව් ටිකක් හරි සමා වෙන්නේ නැතැ නේද

    ඇත්තටම මේ වගේ ආයතන ලට දෙන භාණ්ඩාගාර සල්ලි ගැනනම් දුකයි තමා
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,567
    2,392
    113
    හික්ස්. මේ රට දියුණු කරන්න නම් මම වැඩ කරන ආයතනය වහන්න ඔනේ බ්‍රදර්.
    තනිකරම සුදු අලියෙක්. හැබැයි මම ගන්න පඩියට සමාන හෝ වැඩි ආදයමක් පිට රටින් ලංකාවට ගේනවා. පව් ටිකක් හරි සමා වෙන්නේ නැතැ නේද

    ඇත්තටම මේ වගේ ආයතන ලට දෙන භාණ්ඩාගාර සල්ලි ගැනනම් දුකයි තමා

    එහෙනම් තව ටික දවසයි. 2020 ශිරන්ති දින්නම ශිරන්තිගේ කට්ටිය උබලට උඩින් දානවා