නිවාඩුවක්-ගන්න-නෑ
මහ කරුමයක් බන්. මම නැතිව ඔෆිස් එකේ වැඩක් කරගන්න කෙනෙක් නැතුව ගිහින් දැන්. මම ඊයෙ නිවාඩුවක් දැම්මා, ලීව් ෆෝම් එකේ අත්සනක් එහෙම කාරිය දාලා, වැඩ බලන්න එම්ඒ2ට කියලා අත්සන දාගෙන, ලොක්කිට කියලත් අත්සන් කරගෙන බොස් (ගැහැණු කෙනෙක්)ට ලීව් චිට් එක යවන්න කියලා ගෝලයෙක්ට දීල මම අද නිවාඩුව ගත්තා.
12.00ට විතර එනවා කෝල් එකක්, හොඳටම දොස් කියුව බන්, මම බොස්, මට නෙවේ තනතුරට ගරු කරන්න, වෙන අයට නිවාඩු ගන්නවා කිව්වට හරි යන්නේ නැහැ ආදී වශයෙන් බලු බැනිල්ලක් බැන්නා. වැඩක් නෑ බන්. කරන්න ඕනවට වඩා වැඩ කරනව. පුදුම වැඩක් මට උනේ. ඔයා යන විදිහ නම් හරි නැහැ කියලා ෆෝන් එක කට් කරේ.

මගෙත් වරදක් ඇති. කියන්න වෙලාවක් තිබ්බේ නැහැ. ඊයෙ ෆීල්ඩ් විසිට් දවසම මම එද්දි ඒගොල්ල ඔෆිස් නැහැ. උදේම මම චිට් එක දාලා ගියෙ.
උඹල දැනගනිල්ල, රජයේ සේවයට මොන උට්ටකට ගියත්, කියන දේ කාලය මරමින් කරපල්ල. කවදාවත් වැඩක් ඉක්මනට ඉවර කරපු පලියට ඒක උන්ට යවල ඉල්ලං කන්න එපා. අනික් උන්ට වඩා කැපෑසිටි තියේ කියලා අනික් උන් නිකන් ඉන්නැද්දි තොපිලව මරව මරව වැඩ ගනී. ඒ මදිවට අනික් උන් මුට තියෙන පුකේ අමාරුව කියලා හිනා වෙයි.
අනික යන්නේ කාර්යාලීය වැඩවලට නම් තමන්ට තියෙන වෙන ටැලන්ට් උන්ට දැනගන්න අරින්න එපා. අධෝමාර්ගයම දූෂණය කරන්නෙ. අන්තිමේ සේරම උන් එකතුවෙලා සමූහ සංසර්ගයේ යොදවන්නෙ.
මට කියපල්ලා මේකෙන් මිදෙන්න ක්රමයක්. මම නැතිව වැඩ ටික යන තැනට ආපහු මේක කරකවාගන්න ක්රමයක්. අපේ ඉන්නවා මනුස්සයෙක් ඌ මට කිව්වා මලයා උඹ කොටිවලිගය අල්ලන් ඉන්නෙ අත අරින්න දඟලන්නත් එපා කොටියා උඹව කාවි කියල. දැන් තමා තේරෙන්නේ ඌ කියාපු එක.
මහ කරුමයක් බන්. මම නැතිව ඔෆිස් එකේ වැඩක් කරගන්න කෙනෙක් නැතුව ගිහින් දැන්. මම ඊයෙ නිවාඩුවක් දැම්මා, ලීව් ෆෝම් එකේ අත්සනක් එහෙම කාරිය දාලා, වැඩ බලන්න එම්ඒ2ට කියලා අත්සන දාගෙන, ලොක්කිට කියලත් අත්සන් කරගෙන බොස් (ගැහැණු කෙනෙක්)ට ලීව් චිට් එක යවන්න කියලා ගෝලයෙක්ට දීල මම අද නිවාඩුව ගත්තා.
12.00ට විතර එනවා කෝල් එකක්, හොඳටම දොස් කියුව බන්, මම බොස්, මට නෙවේ තනතුරට ගරු කරන්න, වෙන අයට නිවාඩු ගන්නවා කිව්වට හරි යන්නේ නැහැ ආදී වශයෙන් බලු බැනිල්ලක් බැන්නා. වැඩක් නෑ බන්. කරන්න ඕනවට වඩා වැඩ කරනව. පුදුම වැඩක් මට උනේ. ඔයා යන විදිහ නම් හරි නැහැ කියලා ෆෝන් එක කට් කරේ.

මගෙත් වරදක් ඇති. කියන්න වෙලාවක් තිබ්බේ නැහැ. ඊයෙ ෆීල්ඩ් විසිට් දවසම මම එද්දි ඒගොල්ල ඔෆිස් නැහැ. උදේම මම චිට් එක දාලා ගියෙ.උඹල දැනගනිල්ල, රජයේ සේවයට මොන උට්ටකට ගියත්, කියන දේ කාලය මරමින් කරපල්ල. කවදාවත් වැඩක් ඉක්මනට ඉවර කරපු පලියට ඒක උන්ට යවල ඉල්ලං කන්න එපා. අනික් උන්ට වඩා කැපෑසිටි තියේ කියලා අනික් උන් නිකන් ඉන්නැද්දි තොපිලව මරව මරව වැඩ ගනී. ඒ මදිවට අනික් උන් මුට තියෙන පුකේ අමාරුව කියලා හිනා වෙයි.