මමත් ඔහොමමයි හිතුවෙ මේව අස්සට රිංගන්න ඉස්සර. රැකගෙන ඉඳපු ධර්මයත් ඉවරයි. මාව විනාසම උනා.typical sinhalu.
ithin rata diyunu weida.
හික්ස්. මේ රට දියුණු කරන්න නම් මම වැඩ කරන ආයතනය වහන්න ඔනේ බ්‍රදර්.
තනිකරම සුදු අලියෙක්. හැබැයි මම ගන්න පඩියට සමාන හෝ වැඩි ආදයමක් පිට රටින් ලංකාවට ගේනවා. පව් ටිකක් හරි සමා වෙන්නේ නැතැ නේද
ඇත්තටම මේ වගේ ආයතන ලට දෙන භාණ්ඩාගාර සල්ලි ගැනනම් දුකයි තමා
එහෙම හරි මට ගැලවෙන්නයි ඕනෙ බං.එහෙනම් තව ටික දවසයි. 2020 ශිරන්ති දින්නම ශිරන්තිගේ කට්ටිය උබලට උඩින් දානවා
ම්.. මොකේද උඹ කියලයි ඇහැව්වෙ. SLAS? නැත්නම් ව්‍යවස්ථාපිත ආයතනයක ද?උඹ වගේම රාජ්‍ය සේවයක් තමයි
ඔව් බන්. නිකා ඉන්න උන් නිකාමයි ඉන්නෙ. සමහර උන්ට නම් ඒ රාමුවෙන් එළියෙ දෙයක් දන්නෙ නෑ. ඒක උන්ගෙ වරදක් කියන්නත් බෑ. ගොඩක් තරුණ උන් ඔෆිස් වෙලාවෙ පාඩම් කරනව උන්ගෙ හයර් ස්ටඩීස්වලට. කන්න ගියාම පැයක් ගන්නව කන්න. හවස තුනයි හතලිස් පහ වෙද්දි වොෂ් රූම් යනව ලෑස්ති වෙන්න. ඒ අස්සේ පුක දීලා මම නැති වෙලා තියෙන්නේ ගන්න පඩියට රටට ණය නැතිව වැඩ කරන්න ගිහින්. නොදකින්..

අනේ බන් කොහෙවත් ඉන්න පාංකඩයන්ගේන් බැනුම් අහන්නේ ඇයි , එලියට බැහැපන් පටන් ගනින් වඩේ කඩයක් හරි. ඇයි මේ යටත් වෙලා ඉන්නේ රස්සාව කියන්නේ ජිවිතේ නෙමෙයි ජිවිතේ කොටසක් විතරයි රස්සාව. ජොබ් එක එපා වෙලා කියලා ත්‍රෙඩ් එකක් ගියා එකට සෙට් වෙයන් උබට් ඇත්ත වැටහෙයි
Ooka thamai ban ape rate thiyena prashne. Leadership eke awla thamai. Janadipathige idan game maranadara samithiya dakwama thiyenne. Wada nokarana kammali gonnu loku putu walata giyama, wada karanna puluwan eka hangenna balanawa. Eka paththakin uba sadaranai. Ubata othanin galawenna lesi na.


Utta

මහ කරුමයක් බන්. මම නැතිව ඔෆිස් එකේ වැඩක් කරගන්න කෙනෙක් නැතුව ගිහින් දැන්. මම ඊයෙ නිවාඩුවක් දැම්මා, ලීව් ෆෝම් එකේ අත්සනක් එහෙම කාරිය දාලා, වැඩ බලන්න එම්ඒ2ට කියලා අත්සන දාගෙන, ලොක්කිට කියලත් අත්සන් කරගෙන බොස් (ගැහැණු කෙනෙක්)ට ලීව් චිට් එක යවන්න කියලා ගෝලයෙක්ට දීල මම අද නිවාඩුව ගත්තා.
12.00ට විතර එනවා කෝල් එකක්, හොඳටම දොස් කියුව බන්, මම බොස්, මට නෙවේ තනතුරට ගරු කරන්න, වෙන අයට නිවාඩු ගන්නවා කිව්වට හරි යන්නේ නැහැ ආදී වශයෙන් බලු බැනිල්ලක් බැන්නා. වැඩක් නෑ බන්. කරන්න ඕනවට වඩා වැඩ කරනව. පුදුම වැඩක් මට උනේ. ඔයා යන විදිහ නම් හරි නැහැ කියලා ෆෝන් එක කට් කරේ.මගෙත් වරදක් ඇති. කියන්න වෙලාවක් තිබ්බේ නැහැ. ඊයෙ ෆීල්ඩ් විසිට් දවසම මම එද්දි ඒගොල්ල ඔෆිස් නැහැ. උදේම මම චිට් එක දාලා ගියෙ.
උඹල දැනගනිල්ල, රජයේ සේවයට මොන උට්ටකට ගියත්, කියන දේ කාලය මරමින් කරපල්ල. කවදාවත් වැඩක් ඉක්මනට ඉවර කරපු පලියට ඒක උන්ට යවල ඉල්ලං කන්න එපා. අනික් උන්ට වඩා කැපෑසිටි තියේ කියලා අනික් උන් නිකන් ඉන්නැද්දි තොපිලව මරව මරව වැඩ ගනී. ඒ මදිවට අනික් උන් මුට තියෙන පුකේ අමාරුව කියලා හිනා වෙයි.
අනික යන්නේ කාර්යාලීය වැඩවලට නම් තමන්ට තියෙන වෙන ටැලන්ට් උන්ට දැනගන්න අරින්න එපා. අධෝමාර්ගයම දූෂණය කරන්නෙ. අන්තිමේ සේරම උන් එකතුවෙලා සමූහ සංසර්ගයේ යොදවන්නෙ.
මට කියපල්ලා මේකෙන් මිදෙන්න ක්‍රමයක්. මම නැතිව වැඩ ටික යන තැනට ආපහු මේක කරකවාගන්න ක්‍රමයක්. අපේ ඉන්නවා මනුස්සයෙක් ඌ මට කිව්වා මලයා උඹ කොටිවලිගය අල්ලන් ඉන්නෙ අත අරින්න දඟලන්නත් එපා කොටියා උඹව කාවි කියල. දැන් තමා තේරෙන්නේ ඌ කියාපු එක.

