නිවාස ණයක් ගන්න help
යාළුවනේ, නිවාස ණය ගන්න හොඳ බැංකු මොනවද? පොලී එහෙම කොහොමද මේ දවස් වල?
මගෙ NBRO එකෙන් සහ ප්‍රාදේශීය සභාවෙන් අනුමත කරපු ප්ලෑන් එකක් තියනවා.ඉඩම මගෙ නමට තියෙන්නෙ, සින්නක්කර ඔප්පු. බිල්ඩින් එකේ අත්තිවාරම් දාල තියෙන්නෙ. ඉතුරු ටික හදන්න ලෝන් එකක් ගන්න ඕනෙ.
මට ජොබ් එකක් නෑ, ඒත් බිස්නස් වල ආදායම් පෙන්නන්න පුලුවන්. ණයක් ගන්න පුලුවන් වෙයිද?
බැංකු ණය ගන්න අවශ්‍ය documents මොනවද? ගේ හදන ඉඩම ඇපේට තියන්න ඕනෙද? දන්න කට්ටිය ඉන්නව නම් කියන්න, ලොකු උදව්වක්.
බම්ප් එකක්වත් දාගෙන යන්න.
+rep දෙනු ලැබේ