නිවාස සැලසුම් - උදවුවක් දෙන්න

chanu16

Junior member
  • Dec 11, 2014
    40
    11
    8
    නිවාස සැලසුම් - උදවුවක් දෙන්න

    සිංහලුනේ නිවාස සැලසුමක් අනුමත කරගන්න කොච්චර කලක් ගතවෙනවද ? දන්නා කෙනෙක් ඉන්නවනම් කියල දෙන්න. නාගරික සීමාවේ තියන ඉඩමක් නෙමෙයි.දන්නා කෙනෙක් උදවු කරන්ඩෝ...........:(:(

    තැන්කු වේවා.;););)
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    සිංහලුනේ නිවාස සැලසුමක් අනුමත කරගන්න කොච්චර කලක් ගතවෙනවද ? දන්නා කෙනෙක් ඉන්නවනම් කියල දෙන්න. නාගරික සීමාවේ තියන ඉඩමක් නෙමෙයි.දන්නා කෙනෙක් උදවු කරන්ඩෝ...........:(:(

    තැන්කු වේවා.;););)

    Posts: 21
    Join Date: Dec 2014

    උබලටත් සිංහලුයි, සේරමයි මතක් වෙන්නේ උදවුවක් ඕන උනාම විතරයි නේද බන් ?:lol::lol:
     
    • Like
    Reactions: Sansaare

    chanu16

    Junior member
  • Dec 11, 2014
    40
    11
    8
    Posts: 21
    Join Date: Dec 2014

    උබලටත් සිංහලුයි, සේරමයි මතක් වෙන්නේ උදවුවක් ඕන උනාම විතරයි නේද බන් ?:lol::lol:

    එහෙම එකක් නෑ බන් මම ඉඩමක් ගත්තා ගේ හදන්න ප්ලෑන් එකත් අදින්න දීල තියෙන්නේ කට්ටිය නම් කිව්වේ පාස් කරන්න ඕන නෑ කියල.එත් පාස් කරොත් හොදයි වගේ නිවාස ණය එහෙම ගන්නත් පුළුවන් වෙන්නේ පාස් කර ගත්තමලු. එකයි දැන ගන්න ඕන ප්ලෑන් එක පාස් වෙන්න කොච්චර කල් යනවද කියල.:no:
     
    chari2617

    Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo
    hariyata danna ekek unnoth nm 1 week yanneth nee.. nethnm ithin unta hithena welawata awith land eka ehema balalaa.. waatha karala wede kerenna 3 weeks wath yai...:no:
     
    chanu16

    Junior member
  • Dec 11, 2014
    40
    11
    8
    hariyata danna ekek unnoth nm 1 week yanneth nee.. nethnm ithin unta hithena welawata awith land eka ehema balalaa.. waatha karala wede kerenna 3 weeks wath yai...:no:

    :) තැන්කු වේවා මචං ලොකු උදව්වක් :):)