[HELP] Location For Photoshoot

index404

Active member
  • Dec 16, 2017
    249
    108
    43
    කවුරුහරි දන්නා තැනක් තියනවද
    පරණ building එකක් , පරණ බඩු තියන තැනක්, garden එකක් හරි ,, අලුතෙන් හදපු hotel එකක් හරි වගේ ෆොටෝ shoot එකක් කරගන්න...
    මුදල් ගෙවීමේ හැකියාවක් නම් නැ,,, තැන promote වෙන්න photos, promo clip එකක් හදල දෙන්න පුළුවන්...
    එහෙම උදවුවක් කරන්න කැමති,, තැනක් දන්නා කෙනෙක් ඉන්නවනම් PM එකක් දමන්න....