උබට ගෙයක් හදාගන්න අමාරු නම් ගෙයක් හිමිවෙන කෙල්ලෙක් බැද ගනින් මචන්.
එහෙම කෙල්ලෙක් හම්බ නොවුනොත් ගෙයක් එක්ක ගෑණියෙක් හොයාගනින් (දික්කසාද/මිනිහ නැතිවෙච්ච / මිනිහ මාරු වෙච්ච වගේ). ඒ ගෑණිට ළමයි එහෙමත් හිටියොත් බෝනස් එකක් විදියට භාරගනින්. එතකොට ආයේ ළමයි හම්බවෙන ඒවාට, පැම්පස් වගේ ඒවාට වියදම් කරන්න ඕනෙත් නෑනේ.![]()