නිවාස_සෑලසුම්(House Plans)

stv

Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    දිගටම කරගෙන යමන්
    මමත් ලගදි ගෙයක් හදන්න පටන් ගන්න ඉන්නේ
    මට මාර විදියට වටිනවා මේ වැඩේ
    Thanks

    rep add +6
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    :Dමචං නියමයි. දාද්දි විස්තර ඇත=ව දාපං. වියදම, ඉඩේ ප%මාණය සහ ගෙදර s.feet වේ විස්තරත් එක්දාපං මචං. මාරම වටිනා දෙයක් උඹ පටන් ගත්ේ..අපි හැගෙම හීනයක්නෙ බං ගෙයක් හදන එක.. පට්ට ගණන් යන ොක= ඒවා වැඩිය දාන්න එපා....
     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    Wow

    මෙන්න දෙවෙනි එක..1500sqft වගේ පොඩි ඉඩක හදන්න පුලුවන් ලස්සන ගෙයක්

    so7sxh.jpg


    1584cgx.jpg


    2lsb334.jpg


    තව දාන්නම් මාව දිරිමත් කරොත්... :D


    machan meke estimate eka kohomada. aththatama lassana plan ekak.

    thawa daapan machan. elevation tika daanna puluwaninam hodai

    rep+++++

    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    kalupusa007

    Well-known member
  • Feb 2, 2012
    1,803
    403
    83
    Home
    1sqft ekaka sampurna wada iwara karanna dan Rs.3000 withara yanawa.sqft gana 3000 wadi kalama yana wiyadama dala washayen ganna puluwan.
     

    charitharanasingha

    Junior member
  • Dec 6, 2006
    241
    22
    18
    Ela post machan... mamath gaththa lagadi geyak laksha 30kata square feet 1270k vithara. 3 Rooms, Kitchen, 2 Bathrooms, Living Room, fully tiled perch 11.2. mata karaganna thiyenne civiling eka hadanna vitarai. genam thiyenne kindelpitiya (kesbewata paththe) padu ne neda machanla ??? mama me 23 padinchi wenava ethakota pics dannam
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    උලුවස්ස මේ විදියට බිතියේ මහතට කොහොමද හදන්නේ Help link එකකවත් දාන්න

    15072007037.jpg


    DSC00352.jpg
     

    dilrukranjana

    Member
    Jun 30, 2007
    2,499
    60
    0
    machan meeka nam patta sira thread ekak..mata watinawa matat ekak deepanko bun purches 8 ka land ekakata...machan thattu 2ka plan ekak habai mulin eka tattuwak hadanna inne
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    උලුවස්ස මේ විදියට බිතියේ මහතට කොහොමද හදන්නේ Help link එකකවත් දාන්න

    15072007037.jpg


    DSC00352.jpg
    මේ වගේ මහතට ඉරපු ලී තියෙනවා ගන්න එහෙම නැත්නම් ඝණකම ලෑලි අරගෙන තමයි හදන්නේ. වඩුවා සුපිරි නම් වැඩෙත් සුපිරි. දැන් ඔය ලෑලි වල ඝණකම අගලයිනේ. එකයි කාල කියලා තමයි දෙන්නේ ඒ උනාට තියෙන්නේ අගලයි ගාලා කරලා ඇද ඇරලා ගත්තම තුන්කාලට බහිනවා එහෙම නැතිව හොයලා නියම ප්‍රමාණය ගත්තොත් වැඩේ කරගන්න පුළුවන් වෙයි. නැත්නම් තමන්ට ඕන සයිස් එකට ලී මෝලකින් කියලා ඉරවා ගන්න. මොනවා කරන්නත් ඉස්සර වඩුවා සමග තමන්ගේ අවශ්‍යතාවය කතා කරන්න.