මෙන්න දෙවෙනි එක..1500sqft වගේ පොඩි ඉඩක හදන්න පුලුවන් ලස්සන ගෙයක්
![]()
![]()
![]()
තව දාන්නම් මාව දිරිමත් කරොත්...![]()







මේ වගේ මහතට ඉරපු ලී තියෙනවා ගන්න එහෙම නැත්නම් ඝණකම ලෑලි අරගෙන තමයි හදන්නේ. වඩුවා සුපිරි නම් වැඩෙත් සුපිරි. දැන් ඔය ලෑලි වල ඝණකම අගලයිනේ. එකයි කාල කියලා තමයි දෙන්නේ ඒ උනාට තියෙන්නේ අගලයි ගාලා කරලා ඇද ඇරලා ගත්තම තුන්කාලට බහිනවා එහෙම නැතිව හොයලා නියම ප්‍රමාණය ගත්තොත් වැඩේ කරගන්න පුළුවන් වෙයි. නැත්නම් තමන්ට ඕන සයිස් එකට ලී මෝලකින් කියලා ඉරවා ගන්න. මොනවා කරන්නත් ඉස්සර වඩුවා සමග තමන්ගේ අවශ්‍යතාවය කතා කරන්න.උලුවස්ස මේ විදියට බිතියේ මහතට කොහොමද හදන්නේ Help link එකකවත් දාන්න
![]()
![]()