නිවැරදිව ඇදුම් ගලවමු !

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,650
    30,855
    113
    අපායෙ දොරකඩ
    68747470733a2f2f73332e616d617a6f6e6177732e636f6d2f776174747061642d6d656469612d736572766963652f53746f.gif
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,781
    1
    15,522
    113
    උදේම වැදගත් අධ්‍යාපනික channel එකක් අරන් ආවා :P

    ලබ්බ තමයි. අනිත් හැමෝම වගේම මේ වීඩියෝ හදන්නෙත් මම පොර ජාතකය ගහන්න බං. අ‍ැත්ත කෙල්ලෙක් එක්ක උඹලා කරලා බලහන් ඔය තනි අතින් bra ගලවන එකේ ඉඳලා අනිත් සේරම දැනටමත් practice එකක් නැත්තම් ලේසියකට කරන්න බෑ. අනික හිටගෙන ගලවන විධි කීයටවත් අ‍ැඳේ ඉද්දි ගැළපෙන්නෙත් නෑ.

    ඔහොම figure තියෙන උන්ට, ලෙදර් අ‍ැඳුම්වලට හරි යන එ‍්වා ගොඩක් උන්ට හම්බෙන ටයර් ගෑනු එක්ක කරන්නත් බෑ. නිකමට බලහන් කකුලෙ යට හරියෙන් අ‍ැදලා මොන කලිසමක්වත් ගලවන්න පුළුවන්ද කියලා. අපේ ගෑනුන්ගෙ පොල්තෙල් කලිසම් ගලවන්න තියෙන කරුමෙ දන්නවා අ‍ැතිනෙ.

    ලංකාවෙ ගෑණුන්ට හරි යන ප්‍රායෝගික ක්‍රම ටික මම දාපු මේ thread එකේ තියෙනවා.

    https://elakiri.com/threads/ගෑනියෙක්ගේ-ජංගියක්-සුමටව-ගලවන-හැටි-request-by-smartm.1986689/
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක

    ඉරිසියාව නේද. 🥴
    ශේප් එකේ බලල ඉගෙන ගන්න තියන දෙයක් ඉගෙනගනින්..
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,781
    1
    15,522
    113
    ඉරිසියාව නේද. 🥴
    ශේප් එකේ බලල ඉගෙන ගන්න තියන දෙයක් ඉගෙනගනින්..
    ඕක ඉගෙන ගෙන කරලා බලහන්කො මම කියනවට. ඔහොම ලෙදර් අ‍ැඳපු modeling figure තියෙන, ගාණට නැවෙන කෙල්ලෙක්ට නම් හරියටම හරි. අපේ පොල්තෙල් jeans අඳින බැරල් ගෑනු එක්ක ඕක පුළුවන්ද කියල කරල බලලාම වටහා ගනින්.

    මම කිව්වත් වගේ ඔය තියෙන්නෙ සරලවම මම පොර ජාතක. ඕක බලලා උඹලා ට්‍රයි කරලා අමාරු වුණාම අම්මට සිරි අරූ මාර පොරක්, උඹට මොනවත් බෑනෙ කියල හිතෙන එකයි උන්ගෙ අවශ්‍යතාව. එහෙම නැතිව උඹලට අ‍ැත්තටම උගන්නන එක නෙවෙයි.

    මම කියනවට කෙල්ලෙක් ඔහොම හාන්සි කරල කලිසම් කකුල් දෙකෙන් අ‍ැදලා බලහන්කො ගැලවෙයිද කියලා. තුන් වේල බත් කන අපේ ගෑනුන්ගෙ ස්වභාවයෙන්ම thighs මහතයි. අනික ඩෙනිම් ඔහොම ලෙදර් වගේ ලිස්සන්නෙත් නෑ. කලිසම එහෙමම තිබිලා උඹෙ අ‍ැට වල්ලට පයින් පාරක් නම් වදියි. 🤭🤭
     
    • Haha
    Reactions: dilann