නිවැරදිව ඇදුම් ගලවමු !

dilann

Well-known member
  • Jul 6, 2018
    67,400
    166,789
    113
    එකමත් එක රටක
    ඕක ඉගෙන ගෙන කරලා බලහන්කො මම කියනවට. ඔහොම ලෙදර් අ‍ැඳපු modeling figure තියෙන, ගාණට නැවෙන කෙල්ලෙක්ට නම් හරියටම හරි. අපේ පොල්තෙල් jeans අඳින බැරල් ගෑනු එක්ක ඕක පුළුවන්ද කියල කරල බලලාම වටහා ගනින්.

    මම කිව්වත් වගේ ඔය තියෙන්නෙ සරලවම මම පොර ජාතක. ඕක බලලා උඹලා ට්‍රයි කරලා අමාරු වුණාම අම්මට සිරි අරූ මාර පොරක්, උඹට මොනවත් බෑනෙ කියල හිතෙන එකයි උන්ගෙ අවශ්‍යතාව. එහෙම නැතිව උඹලට අ‍ැත්තටම උගන්නන එක නෙවෙයි.

    මම කියනවට කෙල්ලෙක් ඔහොම හාන්සි කරල කලිසම් කකුල් දෙකෙන් අ‍ැදලා බලහන්කො ගැලවෙයිද කියලා. තුන් වේල බත් කන අපේ ගෑනුන්ගෙ ස්වභාවයෙන්ම thighs මහතයි. අනික ඩෙනිම් ඔහොම ලෙදර් වගේ ලිස්සන්නෙත් නෑ. කලිසම එහෙමම තිබිලා උඹෙ අ‍ැට වල්ලට පයින් පාරක් නම් වදියි. 🤭🤭
    ඌ කියන්නේ උගේ පියවර ටික මතක තියන් ඒක කරන්න නෙවෙයි බන්. ඌ කියන්නේ අමාරුවක් නැතුව ගලවන විදිය.. කරන දෙයක් කලාවට කරන විදිය. අනිත් video වලත් එහෙමයි. උබ ඉතින් ඕක කටපාඩම් කරගෙන ගිහින් මොලේ පාවිච්චි කරන්නේ නැතුව කරන්න ගියොත් නම් ඔහොම වෙයි... :rofl:
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,781
    1
    15,522

    හරි බං මම කියනවට කලාවට හරි ලතාවට හරි ඕක කරලා බලහන්කො. සේරටම කලින් මේ ඝර්ම කලාපීය රටේ ලෙදර් jeans, turtle neck top අඳින ගෑනියෙක් හොයා ගන්න ඕන. (ලෙදර් අ‍ැඳලා දාඩිය දැම්මොත් නම් මරුම තමයි. Friends වල Ross ගෙ අනිත් එක 🤭🤭) එ‍් ඔක්කොමත් තියෙන පට්ට Caucasian figure එකක් තියෙන බත් කන් නැති එකියක් හම්බුණොත් කරලා බලහන් හරි යයි..

    හැබැයි මම කියන්නෙ නිකන් සාමාන්‍ය අ‍ැඳුම් අඳින අපේ කෙල්ලෙක්ට ඕවා කරන්න ගිහින් බැරි වුණා කියලා හිත රිද්ද ගන්න එපා. උඹෙ වැරැද්දක් නොහැකියාවක් නෙවෙයි, මම පොර ජාතකයක් වැරදියට තේරුම් ගැනීමේ ප්‍රතිඵල. 🤭
     
    උබට ඉතින් video එකේ කියන දේ තේරෙන්න නැ . එක්කෝ අරු එක්ක ඉරිසියාව.
    ඌ කියන්නේ මොලේ පාවිච්චි කරල ඇදන් ඉන්න එක ගලවන විදියක් මිසක් උගේ පිලිවලට ඕන ඇදුමක් ගලවන්න නෙවෙයි. 🥴
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    උබට ඉතින් video එකේ කියන දේ තේරෙන්න නැ . එක්කෝ අරු එක්ක ඉරිසියාව.
    ඌ කියන්නේ මොලේ පාවිච්චි කරල ඇදන් ඉන්න එක ගලවන විදියක් මිසක් උගේ පිලිවලට ඕන ඇදුමක් ගලවන්න නෙවෙයි. 🥴
    උට වෙලා තියෙන්නෙ උගෙ "මම පොර ජාතකයට" අවධානය නොලැබීම උබේ මේ නූල නිසා. ඒ නිසා උගෙ සියුමැලි හිත රිදිල.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,789
    113
    එකමත් එක රටක
    උට වෙලා තියෙන්නෙ උගෙ "මම පොර ජාතකයට" අවධානය නොලැබීම උබේ මේ නූල නිසා. ඒ නිසා උගෙ සියුමැලි හිත රිදිල.
    එහෙම සීන් එකක් තමයි.
    මෙච්චර දවස් මාර ෆිගර් තියන උන්ට ගහනව කියල කියවපු එකා එක පාරම මෙහෙ උන් ඔක්කොම තඩි බතල අල වෙලා. :lol:
    video එකේ කියන දේවල් මොන සයිස් එකේ උන්ටත් හරි. ටොප් එක ගලවන්න ලේසි කෙලින් ඉද්දි. කලිසම අදින්න ලේසි පුපෙන් පන්නල තියෙද්දී..
    මූට ඒ video එකේ කියන දේවල් තේරෙන්නේ නෑ . 🥴
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    එහෙම සීන් එකක් තමයි.
    මෙච්චර දවස් මාර ෆිගර් තියන උන්ට ගහනව කියල කියවපු එකා එක පාරම මෙහෙ උන් ඔක්කොම තඩි බතල අල වෙලා. :lol:
    video එකේ කියන දේවල් මොන සයිස් එකේ උන්ටත් හරි. ටොප් එක ගලවන්න ලේසි කෙලින් ඉද්දි. කලිසම අදින්න ලේසි පුපෙන් පන්නල තියෙද්දී..
    මූට ඒ video එකේ කියන දේවල් තේරෙන්නේ නෑ . 🥴
    ප්‍රක්ටිකල් කරල නැතුව ඇති ඕක තියරි විතරයි දන්නව ඇත්තෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,789
    113
    එකමත් එක රටක
    Bump Hump GIF by Love Island Australia
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,844
    9,996
    113
    ඕක ඉගෙන ගෙන කරලා බලහන්කො මම කියනවට. ඔහොම ලෙදර් අ‍ැඳපු modeling figure තියෙන, ගාණට නැවෙන කෙල්ලෙක්ට නම් හරියටම හරි. අපේ පොල්තෙල් jeans අඳින බැරල් ගෑනු එක්ක ඕක පුළුවන්ද කියල කරල බලලාම වටහා ගනින්.

    මම කිව්වත් වගේ ඔය තියෙන්නෙ සරලවම මම පොර ජාතක. ඕක බලලා උඹලා ට්‍රයි කරලා අමාරු වුණාම අම්මට සිරි අරූ මාර පොරක්, උඹට මොනවත් බෑනෙ කියල හිතෙන එකයි උන්ගෙ අවශ්‍යතාව. එහෙම නැතිව උඹලට අ‍ැත්තටම උගන්නන එක නෙවෙයි.

    මම කියනවට කෙල්ලෙක් ඔහොම හාන්සි කරල කලිසම් කකුල් දෙකෙන් අ‍ැදලා බලහන්කො ගැලවෙයිද කියලා. තුන් වේල බත් කන අපේ ගෑනුන්ගෙ ස්වභාවයෙන්ම thighs මහතයි. අනික ඩෙනිම් ඔහොම ලෙදර් වගේ ලිස්සන්නෙත් නෑ. කලිසම එහෙමම තිබිලා උඹෙ අ‍ැට වල්ලට පයින් පාරක් නම් වදියි. 🤭🤭
    උබ කියන මේ කතාවනම් හරි බන්.
     
    • Like
    Reactions: IndrajithGamage

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,781
    1
    15,522
    113
    උබ කියන මේ කතාවනම් හරි බන්.
    කොහොමත් හරි බං. එ‍්ක ඉතින් එකම ගෑනිව හෝ සල්ලි දීලා ගේන බඩු නැතිව ලංකාවෙ රියල් සාමාන්‍ය කෙල්ලො කීප දෙනෙක්ගෙවත් සාම්පල් එකකින් තේරුම් ගන්න ඕන. මූ කරන බයිලාව අපේ කෙල්ලන්ට ජීවිතේට කරන්න බෑ. දැන් මොකක් හරි තමන් කරන ක්‍රමේටත් වඩා පිස්සුවක් වෙනවා විතරයි.
     
    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,432
    4,710
    113
    Colombo
    කිරියේ ඉන්නෙ මේ සම්බන්දව PhD ගහපු උන්. උන්ට මේ ශිෂ්‍යත්ව ක්ලාස් දාල වැඩක් නෑ.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,781
    1
    15,522
    113
    video එකේ කියන දේවල් මොන සයිස් එකේ උන්ටත් හරි. ටොප් එක ගලවන්න ලේසි කෙලින් ඉද්දි. කලිසම අදින්න ලේසි පුපෙන් පන්නල තියෙද්දී..
    මූට ඒ video එකේ කියන දේවල් තේරෙන්නේ නෑ . 🥴
    මම කියනවට කරලා බලහන්කො බං. ලංකාවෙ කොයි figure එකත් ඔච්චරයි. මෙහෙ කෙල්ලො අඳින කර කපපු top ඔය මොන ඉලව්වක්වත් කරන්න ඕන නෑ. නිකන්ම උඩට කරත් ගැලවෙනවා. Turtleneck අඳින උන් හම්බුණොත් නම් ඕක ටිකක් හරි. හැබැයි වාටිය ටිකක් රෝල් කරලා උඩට අ‍ැද්දා නම් එ‍්කත් ගැලවෙනවා. අමුතුවෙන් අත් උස්සන්න රෙද්දක් නෑ ඕන කෙල්ලෙක්ගෙ අත් එ‍් වෙලාවට ඉබේම ඉස්සෙනවා. අනික කෙලින් හිටවලා නෙවෙයි ඕන top එකක් ගලවන්න ලේසි බෙල්ල ඉස්සරහට නැමුවාම.

    කලිසම තමයි ප්‍රධාන ප්‍රශ්නය. අපේ කෙල්ලො එක්කො අඳින්නෙ ජීන්ස් හෝ ඩෙනිම්, නැත්තම් slack. මේ රටේ ලෙදර් අඳින ගෑනු ඉන්නවා නම් එ‍් fetish එකකටම තමයි. Slack වල ඔය බයිලාවක් ඕනම නෑ හක් එක සිප් එක පන්නලා ටිකක් පාත් කරපු ගමන් නිකන්ම බිම. කෙල්ලො අඳින ඩෙනිමක් නම් ජීවිතේට ඔහොම ගලවන්න බෑ ඉතින්. දනිස්ස ළඟට හරි, calf ලොකුයි නම් වළලුකරටම පාත් කරලා හරි තමයි කකුලෙන් පන්නන්න වෙන්නෙ.

    මාත් එක්ක අ‍ැරියස් එකට එහෙම නෑ කියල හිතා ගත්තාට කමක් නෑ. හැබැයි මම කිව්වා කියල මතක තියා ගනින්කො. මූ කියන රෙද්ද කරන්න ගිහින් බැරි වුණ ගමන් ඉක්මනට මම කියපු එකට මාරු වෙයන්. ඕකම කර කර ඉන්ඩ ගිහින් බැරි වුණාම මූඩ් ඉවරම තමයි. ඔය වගේ ඩෙනිම කකුලෙන් අදින්න ගිහින් අ‍ැට වල්ලට පයින් පාරක් ගහගත්තට පස්සෙ හරි, කෙල්ල රූටලා අ‍ැවිත් වැටිලා පුක බිම අ‍ැණ ගත්තාම හරි ගාන්න බාම් එකකුත් අරන් පලයන්. 🤣
     
    • Haha
    Reactions: dilann