ඕක ඉගෙන ගෙන කරලා බලහන්කො මම කියනවට. ඔහොම ලෙදර් අැඳපු modeling figure තියෙන, ගාණට නැවෙන කෙල්ලෙක්ට නම් හරියටම හරි. අපේ පොල්තෙල් jeans අඳින බැරල් ගෑනු එක්ක ඕක පුළුවන්ද කියල කරල බලලාම වටහා ගනින්.
මම කිව්වත් වගේ ඔය තියෙන්නෙ සරලවම මම පොර ජාතක. ඕක බලලා උඹලා ට්‍රයි කරලා අමාරු වුණාම අම්මට සිරි අරූ මාර පොරක්, උඹට මොනවත් බෑනෙ කියල හිතෙන එකයි උන්ගෙ අවශ්‍යතාව. එහෙම නැතිව උඹලට අැත්තටම උගන්නන එක නෙවෙයි.
මම කියනවට කෙල්ලෙක් ඔහොම හාන්සි කරල කලිසම් කකුල් දෙකෙන් අැදලා බලහන්කො ගැලවෙයිද කියලා. තුන් වේල බත් කන අපේ ගෑනුන්ගෙ ස්වභාවයෙන්ම thighs මහතයි. අනික ඩෙනිම් ඔහොම ලෙදර් වගේ ලිස්සන්නෙත් නෑ. කලිසම එහෙමම තිබිලා උඹෙ අැට වල්ලට පයින් පාරක් නම් වදියි.
