ඔය classical සහ acoustic කියන කතාවේ ලොකු වෙනසක් තියෙනවා. ඔයා කැමති ගිටාර් කියන භාණ්ඩයේ පරතෙරටම යන්න නම් සහ සම්භාව්‍ය වාදනය ඉගෙන ගන්න නම් ඉගෙන ගන්න ඕනේ classical. නමුත් ඔයාට උවමනා කරන්නේ සාමාන්‍යයෙන් එදිනෙදා වාදනය කරන්න හෝ පසුව lead, bass or rhythm ගිටාර් ගහන්න නම් acoustic වලට යන්න.
හැබැයි classical හරියට ඉගෙන ගන්නවා නම් western music හරියට ඉගෙන ගන්න වෙනවා.මොකද එකෙන් තමයි ගිටාර් කලාවට පන්නරයක් ලැබෙන්නේ......
Classical එකක් හොදයි වගේ.ඒත් ක්ලැසික් එකෙන් සාමාන්‍ය සිංහල සින්දු එහෙම ප්ලේ කරන්න හැකියාවක් නැද්ද?
මම ඉස්කෝලෙදි කරේ වෙස්ටර්න් මියුසික්.ඒක හින්දා එච්චරම අවුලක් නෑ.පල්ලෙහයින් දාන රිප්ලයි එකත් පොඩ්ඩක් බලන්න.
මම ඉස්කෝලෙදි කරේ වෙස්ටර්න් මියුසික්.ඒක හින්දා එච්චරම අවුලක් නෑ.පල්ලෙහයින් දාන රිප්ලයි එකත් පොඩ්ඩක් බලන්න.