නිවැරදිව ගිටාර් එකක් තෝරගන්න හැටි කියල ද&#3545

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,882
    23,564
    113
    ඔය classical සහ acoustic කියන කතාවේ ලොකු වෙනසක් තියෙනවා. ඔයා කැමති ගිටාර් කියන භාණ්ඩයේ පරතෙරටම යන්න නම් සහ සම්භාව්‍ය වාදනය ඉගෙන ගන්න නම් ඉගෙන ගන්න ඕනේ classical. නමුත් ඔයාට උවමනා කරන්නේ සාමාන්‍යයෙන් එදිනෙදා වාදනය කරන්න හෝ පසුව lead, bass or rhythm ගිටාර් ගහන්න නම් acoustic වලට යන්න.

    හැබැයි classical හරියට ඉගෙන ගන්නවා නම් western music හරියට ඉගෙන ගන්න වෙනවා.මොකද එකෙන් තමයි ගිටාර් කලාවට පන්නරයක් ලැබෙන්නේ......

    Classical එකක් හොදයි වගේ.ඒත් ක්ලැසික් එකෙන් සාමාන්‍ය සිංහල සින්දු එහෙම ප්ලේ කරන්න හැකියාවක් නැද්ද?

    මම ඉස්කෝලෙදි කරේ වෙස්ටර්න් මියුසික්.ඒක හින්දා එච්චරම අවුලක් නෑ.පල්ලෙහයින් දාන රිප්ලයි එකත් පොඩ්ඩක් බලන්න.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,882
    23,564
    113
    මම එහෙනම් ක්ලැසිකල් එකක් ගන්නවා.C40 කියන එක තමයි ගන්න හදන්නෙ? ඒක හොදයිද?

    ගිටාර් එකත් එක්ක තව මොනවද ගන්න ඕනා? ඒ ගැනත් ටිකක් කියන්න.
     
    megsmith

    Member
    Mar 3, 2013
    204
    6
    0
    yamaha c40 ekak ganna puluwan 11000 withara, kiribathgoda dutyfree shop eken. brand new. 1 year warranty ekka. Interest nao kiyanna. Yamaha F310 ekak gaththanao hodai wage. gannakota fret board eka ada gahalada balanna. warp welanao wedak neee. anika hema fret ekak ma gahala balanna. samahara freat wala agilla tiyala gahala balanakota sadda enne nee. (dead freats tiyenawa) anika note ekak () pick eken gahanakota freat wala gewenawada balanna. mokatath wada, strings , freat board ekata wada godak usin tiyena ekak ganna epa. gahanna amarui. playability eka wedi ekak ganna.

    Hodama dee guitar gahanna tikak danna kenek ekkan yanna. ganna yana welawata. math guitar eka ganna giya wele (sai sangeeta ekata) ambanaka parippuwak kewa.hambayo set eka matath dunnne chater guitar ekak. 2 parak maru karala unta anee wela tamai dan tiyena eka gaththeth
     
    F310 kiyanne acoustic ekak neda?
    mama classical ekak gannayi hadanne.
    Yamaha music center (Yamaha Agent lankawe) eken gannayi hadanne.ethana awul ewa nathuwa athi neda?
    C40 eka 15500 wenawa kiwuwa.mama thawa payak athulatha guitar eka genna yanawa.ita issella puluwannam reply ekak danna.thawa monadha guitar eka ekka ganna ona?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,882
    23,564
    113
    mama yamaha c40 guitar ekak gaththa machanla.15500 kiyala mulin kiwwata passe 14000 ta gaththe..udaw karapu hamotama thanks.
     
    • Like
    Reactions: kandyan

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Classical එකක් හොදයි වගේ.ඒත් ක්ලැසික් එකෙන් සාමාන්‍ය සිංහල සින්දු එහෙම ප්ලේ කරන්න හැකියාවක් නැද්ද?

    මම ඉස්කෝලෙදි කරේ වෙස්ටර්න් මියුසික්.ඒක හින්දා එච්චරම අවුලක් නෑ.පල්ලෙහයින් දාන රිප්ලයි එකත් පොඩ්ඩක් බලන්න.

    බැරි නැහැ... මොකද ඔය දෙක අතරේ මහා ලොකු වෙනසක් නැහැ..... ස්ටයිල් එක විතරයි වෙනස් වෙන්නේ.....මහේ ගාව දෙවර්ගයම තියෙනවා. මට නම් ලොකු වෙනසක් නැහැ.නමුත් finger භාවිතයෙන් classical එක ගහන්න වෙන්නේ.... එච්චරයි..!
     
    buwa68

    Well-known member
  • May 17, 2008
    1,595
    230
    63
    Kalutara
    uba kalutara koheda?? mage laga thinne yamaha CM40 machan...yamaha eken jim dunlop string setekak dagatta aluthen...supiri dan,,