නිවැරදි තොරතුරට ඩොලර් 10000ක්

8181

Member
Nov 29, 2012
188
17
0
නිවැරදි තොරතුරට ඩොලර් 10000ක්

යුරෝපයේ පදිංචි යුවලක් තම හදාගත් දරැවාගේ මව පිළිබද විස්තරයක් හොයනවා ඔවුන් අප්‍රේල් 20 ලංකාවට යන්න සුදානම් නිවැරදි තොරතුරට ඩොලර් 10000ක් දෙන්න සුදානම්
මෙි මව ජීවත්වෙලා තියෙන්නේ වග
වග ප්‍රදේශයේ කෙනෙක් PM me


මානුෂික මට්ටම සලකා බම්ප් එකකින් හෝ සහය දක්වන්න
 
Last edited:

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    waga waga pradeshe koheda thiyenne ban?Monaragala district eke nam kale mada palak gahan hitiyat kohomahari hoyala dennam.
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    ඇයි කෙලින්ම එයාලව සම්බන්ධ කරගන්න පුළුවන් විදිහ දාන්නෙ නැත්තෙ.සල්ලි නොගෙන උනත් උදව් කරන්න කැමති අය මේකෙ ඉන්නව.ඔක්කොම විස්තර පැහැදිලිව දාන්න.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කලුනික හොයනවා වගේ වැඩක් වෙයිද දන්නෙ නෑ! :no: කොහොම වුනත් ඉක්මනින් ලැබේවා! :yes:
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    තව පැහැදිලි විස්තරයක් දාපන් බන්... හරි තොරතුරක් දන්න එළකිරි කොල්ලෙක් හිටියොත් සල්ලි බල්ලට යයි...:)
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    waga waga pradeshe koheda thiyenne ban?Monaragala district eke nam kale mada palak gahan hitiyat kohomahari hoyala dennam.

    වග තියෙන්නෙ කොළඹ දිස්ත්‍රික්කයේ බන්. හංවැල්ල කළුඅග්ගලින් හැරිල ලබුගම පාරෙ.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වග පාදුක්ක පැත්තෙවත්ද මචෝ තියෙන්නේ..

    අහල පුරුදුයි නම නම්.:rolleyes: