නිවේදකයෙක් සුප්‍රියාට කියපු කතාව

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ගායකයන්ගේ වටිනාකම දන්නේ නැති ගොන්නු ටික වටේ යනවා කියන්න බලාගේනමයි ඉන්නේ :rofl:

    මාලිගාවේ මහරජිනි සින්දුව සුප්‍රියාට ඇර වෙන එකෙකුට කියන්න බැ පුද්ගලික අඩුපාඩු මොනවා තිබ්බත් සුජාතා අත්තනායකගේ කටහඩ තාමත් ඇයට විතරයි තියෙන්නේ :no:

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    සොහොන;19387516 said:

    ආ සැක ඇර ගනින්කෝ එහෙනම් :yes:

    මල්ලි උබ කියන්නේ සුජාතා අත්තනයකගේ දුව සුප්‍රියා අබේසෙකර කියලද ? :shocked:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මල්ලි උබ කියන්නේ සුජාතා අත්තනයකගේ දුව සුප්‍රියා අබේසෙකර කියලද ? :shocked:

    මගේ මතකේ හොදනම් එයානේද හැබැයි මොකක් හරි නැ කමක් තියනවා වාගේ දෙන්නාගේම මුනුත් එකයි සින්දුත් එකයි :rolleyes:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    සොහොන;19387547 said:
    මගේ මතකේ හොදනම් එයානේද හැබැයි මොකක් හරි නැ කමක් තියනවා වාගේ දෙන්නාගේම මුනුත් එකයි සින්දුත් එකයි :rolleyes:

    naha eyaa newai wena kenek mama hithanne