නිවේදනය පඩයකට දමයි. දුම්රිය වර්ජනය දිගටම 🔴 BREAKING NEWS

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,571
    6,879
    113
    Gedara
    ආන්ඩුව ඉල්ලන් කනවා කියන්නේ මෙකට තමයි. කථා කරලා විසද ගන්නේ නැතුව ලොකු කම් පෙනන්න ගිහින් අහිසක ජනතාව අසරණ වෙන්නේ.
    උබට බැරිද පොඩ්ඩක් මීටිමක් ඇරේන්ජ් කරලා මේක ගොඩින් බේරලා දෙන්න
     
    • Haha
    Reactions: lilman

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,336
    30,111
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ජනතාව මේ වර්ජනයට සහයෝගය දෙනවා
    රනිල් පුකෙන් යන්නෙ මේ පාර තමයි

    උද්දමනය වැඩිය්
    අපිට මෙ පඩියෙන් ජීවත් වෙන්න අමාරුයි
    ------ Post added on Jul 10, 2024 at 4:25 PM

    ජනතාව ෆෝම්වෙන්නෙ උන්ට ප්‍රශ්ණ වුනාම විතරයි බං🤣 ලයිට් නැත්තං, ගෑස් පුපුරනවනං, ඩීසල් පෙට්‍රල් නැත්තං උන් දුවන් එයි.

    එහෙම නැතිව කෝච්චිය තියෙද්දී ගෙදර යාගන්න බැරි ජනතාව ආන්ඩු පෙරලන්න හදන්නේ නෑ, මන්නයක් දුන්නොත් වර්ජනේ ඉන්න ඩ්‍රයිවර්ට කොටයි🤣
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    ජනතාව මේ වර්ජනයට සහයෝගය දෙනවා
    රනිල් පුකෙන් යන්නෙ මේ පාර තමයි




    උද්දමනය වැඩිය්
    අපිට මෙ පඩියෙන් ජීවත් වෙන්න අමාරුයි
    ------ Post added on Jul 10, 2024 at 4:25 PM
    පිස්සුද යකෝ මේ රජයෙ පිංපඩි හැත්තට පඩි වැඩිකරන්න සහය දෙන්න? ඕකුන්ට පින් පඩි දෙන්න අපේ ටැක්ස් එක වැඩි කරයි පුකෙන් යන්න ඊටපස්සෙ. දැනටත් මාසෙට සෑහෙන ගානක් පුදනවා මකර කටට වගේ ටැක්ස් කියලා.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    රනිල්ගේ බෙට්ටකන උන් ඇයි මේ බොරු වපුරන්නේ. UNP එකෙන් ඇවිත් මුන්ගේ අම්මලට හුකලා යනවද ?

    "We did not ask for salary increases, only for administrative issues to be resolved and for Station Masters to be recruited for vacant posts," he added.



    https://www.dailymirror.lk/breaking...to-determine-next-course-of-action/108-286875



    Station Masters’ Union Executive Committee gathers to determine next course of action​



    Colombo, July 10 (Daily Mirror) - Following the Railways Department's announcement yesterday, the Executive Committee of the Sri Lanka Railways Station Masters' Union (SLRSMU) has decided to convene shortly to determine their next course of action.


    Addressing the media, SLRSMU chairman Sumedha Somarathna said the Department announced yesterday that Station Masters who do not report for duty today will be considered as having vacated their positions.


    As per the announcement, employees who did not report for duty today will not be allowed to return to their positions, Somarathna said.


    However, only four office trains arrived at Colombo Fort this morning, while at least eight train services operated on the Beliatta line.


    "The responsibility for the inconvenience caused to the commuters lies with the government, as they did not address our requests," said a representative of the Sri Lanka Railways Station Masters' Union.


    "We did not ask for salary increases, only for administrative issues to be resolved and for Station Masters to be recruited for vacant posts," he added.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    පිස්සුද යකෝ මේ රජයෙ පිංපඩි හැත්තට පඩි වැඩිකරන්න සහය දෙන්න? ඕකුන්ට පින් පඩි දෙන්න අපේ ටැක්ස් එක වැඩි කරයි පුකෙන් යන්න ඊටපස්සෙ. දැනටත් මාසෙට සෑහෙන ගානක් පුදනවා මකර කටට වගේ ටැක්ස් කියලා.

    තුවාලේ තියෙන මිනිහා විතරයි තුවාලේ අමාරුව දන්නේ. නොදන්නා දේවල් වලට කට නොදා හිටියොත් හොඳයි.
     
    • Haha
    Reactions: NRTG

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    JVP යට ජයවේවා😍.

    අඩෝ පවු බන් ලපකොටා චන්ද ටික වාශ්ප වෙනවා😃.
     
    • Haha
    Reactions: Asmodeus

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    Monawa unath me strike kirilla nam ratata karumayay, ey ocharama sure nam Laba kumara balayata enakan inne natte
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    අඩෝ පොන්නයා මෙහෙ වර අද කෝච්චි දිව්වේ උඹේ අම්මගේ හුත්ත අස්සෙද එහෙනං
     

    Sen-lu

    Well-known member
  • පිස්සුද යකෝ මේ රජයෙ පිංපඩි හැත්තට පඩි වැඩිකරන්න සහය දෙන්න? ඕකුන්ට පින් පඩි දෙන්න අපේ ටැක්ස් එක වැඩි කරයි පුකෙන් යන්න ඊටපස්සෙ. දැනටත් මාසෙට සෑහෙන ගානක් පුදනවා මකර කටට වගේ ටැක්ස් කියලා.
    ඔතන වැඩිපුරම ඉන්නෙ ඉතින් ආරක්ෂක අංශවල උන්නෙ. උං හිටිය කියල ආරක්ෂාවෙ එහෙමට හොඳක් වෙලත් නෑනෙ. මහදවල් වෙඩිතියල මරල යනව ඊසි
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,222
    12,018
    113
    මීන් වයිල්.....අහවලාගේ ගෝලයෝ

    අම්මෝ..මෙන්න සර් රිදෙන්න දීලා