හමුදාව එයි. කොච්චි යයි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,222
    25,994
    113
    29
    ලොවෙත් නැති තැනක
    Screenshot-2024-07-10-18-30-49-824-com-rdmns24-chamiapps-rdmns24live.jpg


    ඇයි උන් වැඩට ආවේ නැද්ද?
    Naapu un okkoma gedhara
    ------ Post added on Jul 10, 2024 at 6:33 PM
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    සුපිරි වැඩක්. ඕකුන්ටනම් කෙලවන්නම ඕනේ. මුන් ලක්ෂ ගණන් පඩි ගත්තට හැමදාම මිනිස්සු රස්තියාදු කරන එකමයි කරන්නේ
    සුපිරි වැඩක් නෙවෙයි බන්. රනිල් සුපිරි පොරක් කියපන්.
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    සුපිරි වැඩක්. ඕකුන්ටනම් කෙලවන්නම ඕනේ. මුන් ලක්ෂ ගණන් පඩි ගත්තට හැමදාම මිනිස්සු රස්තියාදු කරන එකමයි කරන්නේ
    api tin hamadaama kiyanne ranilata witrai mee thuppahi system eka hadanna puluwan. dinnot taru pennai oya strike karana hama ballatama
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,571
    14,457
    113
    හමුදාවට සෑම ශ්‍රේත්‍රයකම
    යම් පුහුනු කන්ඩායම් දිස්ත්‍රික්ක අනුව අනුයුක්ත කරන්න ඕනේ . එතකොට නටන්න බෑ
    හමුදාවේ ස්වෙච්චා බලගණය කියන්නේ ඒක තමයි.
     
    • Love
    Reactions: Asmodeus and NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,463
    50,749
    113
    සේදවත්ත
    හමුදාවේ ස්වෙච්චා බලගණය කියන්නේ ඒක තමයි.
    ඒක ගොඩක් සීමා වෙලා තියෙන්නේ පාසල් ගුරුවරු වගේ අයට . ඊට වඩා මේක ලොකු කරන්න වෙනවා . ඒ වගේම යාවත්කාලින පාඨමාල මාස 6න් හයටවත් දෙන්න ඕනේ . ආර්ථික මර්මස්ථාන වල පාලනය යන්ත්‍ර ක්‍රියා කිරීම සාමාන්‍ය තත්වය අවම ලෙස හෝ පවත්වාගෙන යාමට ඕනේ දැනුම දෙන්න ඕනේ

    Singapore haduwe ehama
    එහෙත් ජෙප්පො ඉදලා ඒ කියන්නේ
    ------ Post added on Jul 10, 2024 at 6:56 PM
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,571
    14,457
    113
    ඒක ගොඩක් සීමා වෙලා තියෙන්නේ පාසල් ගුරුවරු වගේ අයට . ඊට වඩා මේක ලොකු කරන්න වෙනවා . ඒ වගේම යාවත්කාලින පාඨමාල මාස 6න් හයටවත් දෙන්න ඕනේ . ආර්ථික මර්මස්ථාන වල පාලනය යන්ත්‍ර ක්‍රියා කිරීම සාමාන්‍ය තත්වය අවම ලෙස හෝ පවත්වාගෙන යාමට ඕනේ දැනුම දෙන්න ඕනේ
    ඒ දවස් වල ඕක තමයි පටන් ගත්තේ. ගුටාබේ ආරක්ෂක අමාත්‍යාංශය ලේකම් වෙලා උන්න කාලේ.
     
    • Like
    Reactions: NRTG