dakka gaman godak danuna mey poem 1k sis.. gr8 pc of work sis keep it up......
හැමදාම අසුභ හීන පේන්නෙ නැහැ දුල් පැට්ටො..බය නැතිව දොයියන්න..නොහිතපු දවසක ලස්සණ හීන පේන්න පටන් ගනීවි..![]()
සුබ සිහින දකින්නට දෑස් පියාගෙන නිදාගන්න ඕනෙ.....
නිදි වර්ජිතව ඉන්න හින්දයි සුබ හෝ අසුබ සිහින දකින්න නොලැබෙන්නේ....
සිහිනයකට වඩා සිහිනෙනුත් ඇත්තම පෙනෙන්න හෝ පෙන්නන්න පුළුවන්නම්......
සාර්තක නිර්මානයක්...නංගිට ජය!!
sorry!mata kawiya gena kiyanna amathaka wuna.Nirmanayak widiyata meeka godaak pohosath..nango. The words...even the BG work...so advance.wonderful..
Nishachara desa.......kaluwarata huru nisa eliya dakinne kohomada ...
Wenas kawiyak
Harima Lassanai
Ekmaninma Suba sihina penevi akki