ඉක්මනින්ම සුබ සිහින පෙනේවා...
ලස්සනයි නිර්මාණය...

Suba sihina…subha sihina…. Dewargayama penawa…. Heena pena eka ekak, heena dakina eka tawa ekak..asuba sihina peneddi suba sihina dakinna hakinam e asuba sihina nodaneema suba sihina bawata path wevi..
Nice poem dul….
ඒත් සමහර වෙලාවට අපි නරක හීනයකට බය වෙලා ඇස් පියාගන්නෙම නැතුව ඉන්නව. දන්නෙම නැතුව අපිට ගොඩක් ලස්සන හීන මග ඇරෙනව.