මැනුවල් යතුරු කැපුවම පොඩ්ඩක් පරිස්සමෙන්. මගේ යාලුවෙක්ට වෙච්ච දෙයක් මේ.
එයාගේ කාර් එකේ යතුර කී හෝල් එකට දැම්මම steering wheel එක lock වෙනවා. lock වෙන්න නම් ගොඩක් දකුණු පැත්තට හරවන්න ඕනේ. හැබැයි යතුර අනිත් පැත්ත දැම්මම එහෙම නැහැ. එක පැත්තක විතරයි ලෙඩේ තියෙන්නේ.
හිතන්න ලොකු වංගුවක් ගන්නකොට lock උනා කියල. සොරිම තමයි.