Oya maha bharata technology eka thamaimachan mage eke me option eka na ne.. ube eke tiyenawada?
![]()
ekata dala tiyena reply eka balapan ko.. ane ban manual eke kiyana de terenne na ne meyalata..
![]()
...oka hadapu eunui ganna eunui degolloma akai...
රත්තරං;21083976 said:පෙට්රල් කෲසරේ යනවා බන් මරන බය දැනෙන්නම...![]()
රත්තරං;21084022 said:කව්ද බන් හයිබ්රිඩ් සැපයි කියන්නේ??
කොම්පියුටරයක් උඩ ඉදන් ඉන්න එකයි සෝෆා එකක ඉදන් ඉන්න එකයි වෙනස් මහත්තයෝ![]()
නානා මාමේ ....KIWID මේ ප්රාන්තයේ වැහි වැහැලා ඔය පැත්තෙත් තත්වේ එසේමද????නිකල් ස්ටිකර් ගහලා තොරන් වගේ පාරේ යනවා මාමේ ...Brand new Kwid එකේ ආඩම්බර සින්හලු යනකොට අපේ ඇලියොන් විකුනන්න රිදෙනවා...:::



ow ban meke awith thama.. me tiyenne Japan auction eke original eka..
mage eka mekamai.. but mage eke 4 air bags tiyenawa.. original alloys tiyenawa..
mata meka dekkata passe meke ai 4 air bags nette mage eke tiyenne kiyala seka hithuna..
but, mage eke original wiring harness dekak seat deka assata yanawa chassis walin wires awith.. so, mage eka 4 airbags..
PS: mage eke spear wheel eka me wagema tiyenawa... thawama factory eken awa widihatama... eka parak wath dala na..HTML:http://www.beforward.jp/nissan/bluebird-sylphy/bf566911/id/687559/
mata issara asawa tibbe Honda ekak aran sadde dagena yanna.. eth den nam na.. ilagapara try karanne TEANA ekakata thama..
රත්තරං;21088007 said:ඔය උබ දාපු ලින්ක් එකේ තියෙන්නේ ෆුල් ඔප්ශන් එක නෙමේ බන්.. ෆුල් ඔප්ශන් එකේ සන් රූෆ් එනවා. ඉදපන්කෝ මම වෙලාවක පොටෝ ටිකක් එවන්නම් උබට ලංකාවේ තියෙන එකක. ඒකේ ඔරීනල් door sills, ලෙදර් සීට් එනවා...
උබේ කාර් එක හෝ වෑන් එක දෙන දවසක මට ඉස්සෙල්ලම කියපන්.. මම යාලුවෙක්ට සෙට් අරනවා.. පිට දෙන එපා
ඕවා වල බන් පාට්ස් එහෙම ගන්න තියෙවද? විකුණ ගන්න නන් හෙන කට්ටක් කන්න වෙන බව දන්නවා... මම බලන් ඉන්නෙ කැම්රියක් ගන්න.....

ඕවා වල බන් පාට්ස් එහෙම ගන්න තියෙවද? විකුණ ගන්න නන් හෙන කට්ටක් කන්න වෙන බව දන්නවා... මම බලන් ඉන්නෙ කැම්රියක් ගන්න.....
Meke nam body parts n16 ma thama godak ewa.
Engine eka qr20 ne xtrail eketh tiyenne mekamai ne..
XTrail eke thynne QR25 ne?
20 enawa.. ekakata engine eka tibba 1.5lak almost new engine ekak.
https://en.m.wikipedia.org/wiki/Nissan_QR_engine
Mage qr20dd, neo.
Qr20, 25 th vvt thama onna oka thama anagane hadanna giyahama
https://en.m.wikipedia.org/wiki/Variable_valve_timing
ඕවා වල බන් පාට්ස් එහෙම ගන්න තියෙවද? විකුණ ගන්න නන් හෙන කට්ටක් කන්න වෙන බව දන්නවා... මම බලන් ඉන්නෙ කැම්රියක් ගන්න.....
Meke nam body parts n16 ma thama godak ewa.
Engine eka qr20 ne xtrail eketh tiyenne mekamai ne..
