නිසාන් ටිආනා / nissan teana

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    රත්තරං;21030958 said:
    මේ සමහර කාර් වල ගියර්බොක්ස් ලයිෆ් ටයිම්.... ආයේ තෙල් මාරු කරන්න කූරුගාන්න බයිලා නෑ... දුවන්නයි තියෙන්නේ. අනික්වා 30000න් මාරු කරන්න තියෙන්නේ නිසාන් ඩීමැටික් ඔයිල් එක එක්ක. ඒ නිසා ගන්න අය චැසි නම්බරයට අනුකූලව චෙක් කරගන්න.. බොරුවට ඔයිල් මාරු කරන් කා ගන්න එපා වාහනේ.. 2013 පස්සේ ආව සේරම ලයිෆ් ටයිම් ගියර් බොක්ස්

    සේරම වාහන ආවේ සීවීටී ගියර්

    ඈ,,, ඒ කිව්වේ කවදාවත් gear box oil මාරු කරන්න ඔ්න නැද්ද?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;21030981 said:
    ඔව්... මම වැරදි. නිවැරදි කලා

    11.gif
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :) පට්ට මචං. මෙව්වා තියද්දි කුයිඩ් ගන්න රටක් මේක :dull:

    කුයිඩ් ඇල්ටෝ බන් නොතෙමී යන්න,වියදම් කරන්න අමාරු,වාහනේක රෝද ගානත් ගැනලා බලන මැකෑනිකල් දැනුම නිසා ගන්නවා කියමු.. මට තියෙන අව් ල බන් ලක්ශ 75ක් දීලා ගන්න එකා ඇයි බන් තෙල් කරන ගාන බලන්නේ??
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඈ,,, ඒ කිව්වේ කවදාවත් gear box oil මාරු කරන්න ඔ්න නැද්ද?

    J33/L33 දෙකේ 100ට 100000000000000ක් ශුවර් ඕනේ නෑ. ඊට කලින් ආව මොඩල් වල ඩිපෙන්ඩ් මචන්.. චැසි නොම්බරේට කම්පැනියෙන් චෙක් කරගනින්

    120000km න් අඩු පුරෝනවා. ඒකත් obd2 වලින් බලන්නේ.. ෆ්ලශ් කරන්නේ නෑ
     
    Last edited:
    • Like
    Reactions: scorpion MW

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;21030997 said:

    කුයිඩ් ඇල්ටෝ බන් නොතෙමී යන්න,වියදම් කරන්න අමාරු,වාහනේක රෝද ගානත් ගැනලා බලන මැකෑනිකල් දැනුම නිසා ගන්නවා කියමු.. මට තියෙන අව් ල බන් ලක්ශ 75ක් දීලා ගන්න එකා ඇයි බන් තෙල් කරන ගාන බලන්නේ??

    මම හිතන්නේ මචං සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක ගැන හිතලා වෙන්න ඕනේ
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    mark X petrol V6 ekath oya wage thamai. patta pick up. ai machan geabox eke oil maaru karanna ona natthe? dan api normally wahana wala maaru karanne hethuwak athuwa ne. meke gearbox wenas widiyatada enne.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම හිතන්නේ මචං සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක ගැන හිතලා වෙන්න ඕනේ

    මොන සෙකන්ඩ් හෑන්ඩ්ද බන්? ජෙනරේශන් 2 ප්‍රියස් කෝ දැන්??

    මේ ටියානා ගන්න පලවෙනි එකාට විතරයි බන් කෙලවෙන්නේ. උන්ටත් අව්ලක් නෑ පර්මිට් නේ ගන්නේ.. දෙවෙනි එකා ගන්නේ ලන්කාවේ(සකල සිරින් පිරි සිරි ලංකාව
    ) මාකට් ප්‍රයිස් එකටනේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    mark X petrol V6 ekath oya wage thamai. patta pick up. ai machan geabox eke oil maaru karanna ona natthe? dan api normally wahana wala maaru karanne hethuwak athuwa ne. meke gearbox wenas widiyatada enne.

    සීවීටී බොක්ස් එකක් එන්නේ. ඕකේ විතරක් නෙමේ 2003 ආපු වබ්ලිව් 211 මර්සිඩීස් එකෙත් x99.99 වගේ නමක් තියෙන(x අකුරට එන අකුර මතක නෑ) පවා ලයිෆ් ටයිම් ගියර් බොක්ස් ආවේ.. ඒ 2003 මේ දැන් 2016
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;21031044 said:
    මොන සෙකන්ඩ් හෑන්ඩ්ද බන්? ජෙනරේශන් 2 ප්‍රියස් කෝ දැන්??

    මේ ටියානා ගන්න පලවෙනි එකාට විතරයි බන් කෙලවෙන්නේ. උන්ටත් අව්ලක් නෑ පර්මිට් නේ ගන්නේ.. දෙවෙනි එකා ගන්නේ ලන්කාවේ(සකල සිරින් පිරි සිරි ලංකාව
    ) මාකට් ප්‍රයිස් එකටනේ

    :yes::yes:
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    මේ... ඒක නෙමේ ඕකෙ තෙල් කීයක් වගේ කරයිද?..සමාවෙලා කියන්ඩකො උන්නැහෙ...:eek::eek::eek:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Ela wahane. Lankawe godak watina wahana lease karala gaththata thel gahanna amaru nisa thama owa market naththe.