නිසාන් ටිආනා / nissan teana

testnew3

Member
Oct 13, 2016
148
13
0
තැන්ක්ස් රත්තරං . Benz , BMW ගන්න සල්ලි නැති දුප්පත් අපි වගේ උන්ට ගන්න තියෙන සුපිරිම බාන්ඩයක් .

2000CC හෝ ඊට වඩා වැඩි වාහනයක් පැදලා නැති චුටි බබාලා වෙනුවන් විනාඩි 4.53ක නිෂබ්දතාවක් !!!!
800 CC පදින ඉන්දියන් සොන්නයන් වෙනුවෙන් විනාඩි 958ක නිශ්ශබ්දතාවක්+පඩයක්
 
manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    තැන්ක්ස් රත්තරං . Benz , BMW ගන්න සල්ලි නැති දුප්පත් අපි වගේ උන්ට ගන්න තියෙන සුපිරිම බාන්ඩයක් .

    2000CC හෝ ඊට වඩා වැඩි වාහනයක් පැදලා නැති චුටි බබාලා වෙනුවන් විනාඩි 4.53ක නිෂබ්දතාවක් !!!!
    800 CC පදින ඉන්දියන් සොන්නයන් වෙනුවෙන් විනාඩි 958ක නිශ්ශබ්දතාවක්+පඩයක්

    එහෙම කියනන් එපා බන්
    සමහරු සෙෆ්ට් නැතත් අතේ තියන
    ගානට අලුත් වාහනයක් ඔන නිසා
    ගන්නව මිසක්, නැත්තම් ලොවෙත් ගන්නේ
    නෑ, හැබැයි ත්‍රිවීල් තරම් නම් හැප්පෙනව
    දැකල නෑ
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    තැන්ක්ස් රත්තරං . Benz , BMW ගන්න සල්ලි නැති දුප්පත් අපි වගේ උන්ට ගන්න තියෙන සුපිරිම බාන්ඩයක් .

    2000CC හෝ ඊට වඩා වැඩි වාහනයක් පැදලා නැති චුටි බබාලා වෙනුවන් විනාඩි 4.53ක නිෂබ්දතාවක් !!!!
    800 CC පදින ඉන්දියන් සොන්නයන් වෙනුවෙන් විනාඩි 958ක නිශ්ශබ්දතාවක්+පඩයක්

    අපිට දුක හිතුන බං..

    අපි ඉතින් පොඩි කාර් කට්ටක් හරි ගන්නෙ නැති බැරි කමටනේ..
     
    Last edited:

    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    ටියානා කිව්වත් නගිනවා අනා :love:

    ඒක නෙවේ. මෙන්න මේ මොඩල් වල තෙල් කෙරුවාව දන්නවද බන් ?

    Nissan Cefiro Teana 2005
    2005.jpg

    Nissan Cefiro J-31 Teana 2006
    2006.jpg

    Nissan Cefiro / Teana J31 2007
    2007.jpg
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    තැන්ක්ස් රත්තරං . Benz , BMW ගන්න සල්ලි නැති දුප්පත් අපි වගේ උන්ට ගන්න තියෙන සුපිරිම බාන්ඩයක් .

    2000CC හෝ ඊට වඩා වැඩි වාහනයක් පැදලා නැති චුටි බබාලා වෙනුවන් විනාඩි 4.53ක නිෂබ්දතාවක් !!!!
    800 CC පදින ඉන්දියන් සොන්නයන් වෙනුවෙන් විනාඩි 958ක නිශ්ශබ්දතාවක්+පඩයක්

    ඔවුවා ගන්ඩ සල්ලි නැති හින්දනේ ගන්නේ, 2000සිසි වලට වඩා පදින එවුන් හෙන මිනිස්සුද
     
    testnew3

    Member
    Oct 13, 2016
    148
    13
    0
    එහෙම කියනන් එපා බන්
    සමහරු සෙෆ්ට් නැතත් අතේ තියන
    ගානට අලුත් වාහනයක් ඔන නිසා
    ගන්නව මිසක්, නැත්තම් ලොවෙත් ගන්නේ
    නෑ, හැබැයි ත්‍රිවීල් තරම් නම් හැප්පෙනව
    දැකල නෑ

    අපිට දුක හිතුන බං..

    අපි ඉතින් පොඩි කාර් කට්ටක් හරි ගන්නෙ නැති බැරි කමටනේ..

    සල්ලි ගැන නෙමේ බ්‍රෝ , ඉන්දියන් මානසිකත්වයි ප්‍රශ්නේ . මම දන්න යාලුවෙක් ඉන්නවා අම්බානෙක සල්ලි තියෙනවා එත් උගේ ප්‍රශ්න 2ක් තියෙනවා .

    උට ඕනේ බ්‍රෑන්ඩ් නිව්
    අම්බානෙක තෙල් කරන්නත් ඕනේ
    hybrid maintenance වලට ගාන වැඩි කියල ගත්ත Alto එකක්

    සමහරු හිතන් ඉන්නේ car එකක් උනාම 18න උඩ තෙල් කරන්න ඕනේ කියල ,නිකන් teana එකක් දුන්නත් ගන්නේ නැති උන් ඇති, එකට කියන්නේ නැති බැරි කම නෙමේ, ඉන්දියන් @%%#^වල් ඔලුව උඩ තියාගැනීම කියල
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    සල්ලි ගැන නෙමේ බ්‍රෝ , ඉන්දියන් මානසිකත්වයි ප්‍රශ්නේ . මම දන්න යාලුවෙක් ඉන්නවා අම්බානෙක සල්ලි තියෙනවා එත් උගේ ප්‍රශ්න 2ක් තියෙනවා .

    උට ඕනේ බ්‍රෑන්ඩ් නිව්
    අම්බානෙක තෙල් කරන්නත් ඕනේ
    hybrid maintenance වලට ගාන වැඩි කියල ගත්ත Alto එකක්

    සමහරු හිතන් ඉන්නේ car එකක් උනාම 18න උඩ තෙල් කරන්න ඕනේ කියල ,නිකන් teana එකක් දුන්නත් ගන්නේ නැති උන් ඇති, එකට කියන්නේ නැති බැරි කම නෙමේ, ඉන්දියන් @%%#^වල් ඔලුව උඩ තියාගැනීම කියල

    ඒකට කියන්නෙ මෝඩ කම.
    සමහර පොන්න හාවො ඉන්නවා යූස්ඩ් වාහන වලට කැමති නෑ මොන සැප තිබ්බත්. පූරුවෙ කරුමෙ තමා
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඒකට කියන්නෙ මෝඩ කම.
    සමහර පොන්න හාවො ඉන්නවා යූස්ඩ් ගෑනියෙක් බදින්න කැමති නෑ මොන සැප තිබ්බත්.මම නම් බදින්නේ හොදට යුස්ඩි කරපු සෙකන් ැන්ඩ් හොද බඩුවක්. පූරුවෙ කරුමෙ තමා

    :lol::lol::lol::lol:
     
    Last edited:

    da rocker

    Junior member
  • Sep 23, 2010
    526
    18
    18
    ratharan aiyata pm danna baluwa, exceed kiyane.... lankawata enawa meet wela katha kranna kamathi.. business and vehicle gana tamai... time ekak tyenawa kiyanna
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    එහෙම කියනන් එපා බන්
    සමහරු සෙෆ්ට් නැතත් අතේ තියන
    ගානට අලුත් වාහනයක් ඔන නිසා
    ගන්නව මිසක්, නැත්තම් ලොවෙත් ගන්නේ
    නෑ, හැබැයි ත්‍රිවීල් තරම් නම් හැප්පෙනව
    දැකල නෑ

    අපිට දුක හිතුන බං..

    අපි ඉතින් පොඩි කාර් කට්ටක් හරි ගන්නෙ නැති බැරි කමටනේ..

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    රත්තරං;21030974 said:
    මම ජර්මන් කාර් ගැන ත්‍රෙඩ් එකක් දැම්මා මචෝ:)

    අර ගියර් බොක්ස් කෙලවිච්ච බෙන්ස් එකද? ඒක බැලුවා.
    .
    එහෙම නෙවේ company ගන්නවනම් brand new 2016, 2017 වගේ model වල තත්වය කෙහොමද? ලෙඩ එනවද? ඒවා ජපනටත් වඩා සුවර්ද?