නිසාන් ටිආනා / nissan teana

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :yes::yes::yes: ex shinhala. allah ge dharmaya awaboda wela senikawa kona kapala dala mushlim sahodarayek una.

    අඩෝ මාත් දැකල තියනවා ඕකා ඉස්සර මුස්ලිම් කඩ වලට බැනල තිබ්බා පස්සේ මු ම කොනකපාගන..සිංහලයට කෙල වෙනවා බන් මෙහේම ගියොත් බන්..මු මුස්ලිම් කෙල්ලෙක් බදින්න ඇති හොද දතක් ..

    රත්‍රන් කියන්නේ කොනකපාලයේක්ද බන්..

    මම විතරක් නෙමේ දත් කිබුලා, යුරාජ්, එතකොට ටොම්, හන්කොකා ආදී එකී මෙකී සෑහෙන පිරිසක් මුස්ලිම් උනා.. ඒකට හේතු ගොඩක් තියෙනවා.. ස්වර්ගෙදී කන්යාවෝ 72කට අමතරව විල්පත්තුවෙන් පර්චස් 15 ගානේ මේලෝකෙදිත් ලැබුනා

    මොකෝ කියන්නේ උබත් කොන කපමුද?:eek:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    3dE62o4.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ado math meka dunna dawasata gannawa mekak.. mama hithan hitiye Honda FD series yannam kiyala eth den hithenne na. Ekko Sylphy eke aluth eka ekko Cefiro ekak.. okkoma hodai dashboard eka thama mata allanne nette :(

    මචන් අර පටිය වගේ නැතුව මේ ඩෑශ් බෝර්ඩ් ආපු එකක් ගනින්

    2008-nissan-teana-5_600x0w.jpg

    563951d1224949080-nissan-cefiro-2007-nc_4_v78_pakwheels-com-.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ado math meka dunna dawasata gannawa mekak.. mama hithan hitiye Honda FD series yannam kiyala eth den hithenne na. Ekko Sylphy eke aluth eka ekko Cefiro ekak.. okkoma hodai dashboard eka thama mata allanne nette :(

    ආආ මේ පරන සෙෆිරෝ ගන්න එපා 20ක් විතර දීලා.. කොහොම හරි ඕක වික්කොත් 2003න් එහා එකක් ගනින්.. පරන ඒ සීරීස් එකට 20ක් විතර දෙන එකේ තව 3ක් දැම්මනම් 2003න් පස්සේ අලුත් මොඩල් ගන්න පුලුවන්
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අයියා රන්, ටීඩා එක ගැන
    ත්‍රෙඩ් එකක් දානකෝ අප්පා
    නැත්තම් පොඩ්ඩක් කියන්න්කො
    කොහේ බැලුවත් හරියටම දෙයක්
    හොයා ගන්න බෑ.​
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Mekak thama gannawa nam ganna one.. luxurious

    ඕවා අඩුවට ගන්න පුලුවන්.... සිංහලු පොරකකා ගන්නේ යාරිස් කොරොල්ලා විතරනේ.. ඒ නිසා මේවා ගන්නේ කොන්ද පන තියෙන එකෙක් විතරයි.ලේසියෙන් විකිනෙන්නේ නැති නිසා හදිස්සි කාරයෙක් ගෙන් ගන්න පුලුවන්.. අනික බන් 9ක් විතර තෙල් කරාම මොකෝ බන්? සික්ස් සිලින්ඩර් සීවීටී වාහනයක් පැදලා ගන්න ආතල් එක මලක් ගහලවත් ගන්න බෑ ආයුබොවන්ඩ...
     
    sankapeiris

    Active member
  • Sep 8, 2015
    820
    62
    28
    USA
    රත්‍රන් කියන්නේ කොනකපාලයේක්ද බන්..

    රත්තරං;21036620 said:
    මම විතරක් නෙමේ දත් කිබුලා, යුරාජ්, එතකොට ටොම්, හන්කොකා ආදී එකී මෙකී සෑහෙන පිරිසක් මුස්ලිම් උනා.. ඒකට හේතු ගොඩක් තියෙනවා.. ස්වර්ගෙදී කන්යාවෝ 72කට අමතරව විල්පත්තුවෙන් පර්චස් 15 ගානේ මේලෝකෙදිත් ලැබුනා

    මොකෝ කියන්නේ උබත් කොන කපමුද?:eek:

    uba tama mage deal ekata kematida kiwwe nane?
    mata oya mukut epa haye kellek witarak diyan. kshanikawa kona kapanawa. allah palla. ;)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අයියා රන්, ටීඩා එක ගැන
    ත්‍රෙඩ් එකක් දානකෝ අප්පා
    නැත්තම් පොඩ්ඩක් කියන්න්කො
    කොහේ බැලුවත් හරියටම දෙයක්
    හොයා ගන්න බෑ.​

    මම ටිඩා ගැන දැම්මනේ මචන්... මටම මතක නෑ කොහෙද දැම්මේ කියල.. හරි මම දාන්නම්
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;21036637 said:
    ආආ මේ පරන සෙෆිරෝ ගන්න එපා 20ක් විතර දීලා.. කොහොම හරි ඕක වික්කොත් 2003න් එහා එකක් ගනින්.. පරන ඒ සීරීස් එකට 20ක් විතර දෙන එකේ තව 3ක් දැම්මනම් 2003න් පස්සේ අලුත් මොඩල් ගන්න පුලුවන්

    ela ela.. man ahannam.. kalin Honda pissuwak nisa mata tibba chances maga aragatta.. but.. Honda hoyala Nissan gatte wahana hoyala epama unu nisa.. denna balagena thama gatte 1 year 1 1/2 wage athulatha.. aniwa ahannam ayeth.. Honda walata wada mewa ela kiyala denuna.. Cefiro nethath Sylphy eke hulan sadde witarai enne.. Cefiro, Altima eki meki noki luxury ewa kohoma adda?

    Mage nena car eke awa mul dawase idagatta issaraha seat eke.. eki kiwwe sepa kane ne kiyala.. dashbaord eka athagalath beluwa.. eya dannema Honda gena moko massina honda pissek.. so, Honda walata wada sepa wedi kiyala nam sure..
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    රත්තරං;21036648 said:
    මම ටිඩා ගැන දැම්මනේ මචන්... මටම මතක නෑ කොහෙද දැම්මේ කියල.. හරි මම දාන්නම්

    අනේ ලොකු දෙයක් ආයුබොවන්ඩ!
    ටිකක් හරි සාදාරන ගානකට ගන්න
    පුලුවන් ටිකක් අලුත් වාහනයක් නිසා
    සිත ගියා අප්පා.
     
    Avicii

    Active member
  • Oct 11, 2014
    689
    148
    43
    රත්තරං;21036643 said:
    ඕවා අඩුවට ගන්න පුලුවන්.... සිංහලු පොරකකා ගන්නේ යාරිස් කොරොල්ලා විතරනේ.. ඒ නිසා මේවා ගන්නේ කොන්ද පන තියෙන එකෙක් විතරයි.ලේසියෙන් විකිනෙන්නේ නැති නිසා හදිස්සි කාරයෙක් ගෙන් ගන්න පුලුවන්.. අනික බන් 9ක් විතර තෙල් කරාම මොකෝ බන්? සික්ස් සිලින්ඩර් සීවීටී වාහනයක් පැදලා ගන්න ආතල් එක මලක් ගහලවත් ගන්න බෑ ආයුබොවන්ඩ...

    Thread ekata adala nathi deyak ahanawata samawenna oni aiye..
    Carina GT eka kohomada? Wahane shape da.. Mama 1997 wage ekak ganna balanne.. Aul monawath thiyanawanan poddak kiyannako. Dan parana wadi nisa wada deida?
    Meka gana threads adui kiriye..

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ela ela.. man ahannam.. kalin Honda pissuwak nisa mata tibba chances maga aragatta.. but.. Honda hoyala Nissan gatte wahana hoyala epama unu nisa.. denna balagena thama gatte 1 year 1 1/2 wage athulatha.. aniwa ahannam ayeth.. Honda walata wada mewa ela kiyala denuna.. Cefiro nethath Sylphy eke hulan sadde witarai enne.. Cefiro, Altima eki meki noki luxury ewa kohoma adda?

    Mage nena car eke awa mul dawase idagatta issaraha seat eke.. eki kiwwe sepa kane ne kiyala.. dashbaord eka athagalath beluwa.. eya dannema Honda gena moko massina honda pissek.. so, Honda walata wada sepa wedi kiyala nam sure..

    Practically wadaa mentally ban tied wenny
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    රත්තරං;21036593 said:
    අනේ බන් ලංකාවේ උන්ගේ වාහන දිවිල්ල.. මාසෙකට උපරිමම කිලෝමීටර් 1000ක් දුවයි බන් ඩේලි දුවන එකෙකුත්.. 12ක් තෙල් කරා කියමු.. 1000/12 = 83.33යිl... 9ක් තෙල් කර් කියමු..1000/9 =111.11l වෙනස 27.8l.. වෙනස රුපියල් 3500ක් විතර... ඔය මම කිව්වේ උපරිමම දුවන එකෙක් බන්.. හුගක් උන් අව්රුද්දට 10000ක් දුවන්නෙත් නෑ.. ඒ උනාට හොයන්නේ තෙල් වැඩකරන කාර්:lol:

    මේකටනම් මම විරුද්දයි. මම මාසෙකට දුවනව ඇවරේජ් 3500ක් වගේ අපි 3000යි කියමු. මගෙ වාහනේ තෙල් කරනව අඩුම 24ක් වගේ. සාමන්‍යයෙන් ඊට වැඩී මොකද මම යන්නෙ දුර ගමන් නිසා. උබේ එකත් දුරගමන් යනව කියල හිතල 15 ක් කරා කියමු. එතකොට 3000/24=125, උබේ එක, 3000/15=200 වෙනස 200-125=75L. 75*119=8925Rs.. මාසෙකට 9000ක් කියන්නෙ පොඩි ගානක්ද බන්? අපි මාසෙට 1500 දුවන එකෙක්ට දැම්මත් වෙනස 4500ක් වගේ.. ඒකත් ලොකු ගානක්නෙ බං..:eek::eek:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Practically wadaa mentally ban tied wenny

    Uba wahana keeyak balanna giyada? :sorry:

    Mama beluwa Honda Ek3 ekak mulinma.. List karala tibbe 27Lk Honda Civic 2000 Original RS kiyala.. Photos nam aye elama kiri wage tibba..

    Ado man oka 25ta illala dunnoth aran enawa kiyala hithan giye.. mata Ikman ekedima podi sekayak awa meter board eka lawata penna tibba nisa.. eth oka beluwa..

    car eka wa gaman dekka issraha bumper eka.. amme duke ba.. mama paint kara nam ita wada hodai. eka pettaka denma bumper eka tiyamu ko kiyala..

    itapasse headlight eka crack wela.. hari ekath pettaka denma.. eka damuko kiyala.

    man issrawelama ownerta wish karala handshake karala.. issarawelama kerakila beluwa passe rodha 2, ela.. rear disk break.. tikak happy.

    athulata homba dala beluwa meter board eka... duka hithuna.. normal meter board eka. eka dalada danne na kiyala beluwa dashboard eke RS logos.. ewata udin teak panel gahala tibba.. eka atha ariya..

    asawata bonnet eka ariya.. strut bars tibbe na.. Chassis number beluwa RS original newe.. Engine eka miss karanawa 100 ganata..

    ethanin eha mokuth na.. aruta machan sorry machan kiyala awa..

    mama danna dekak tiyenawa RS originals.. ekak mage van eke staff eke nangi kenek ge husband ge.. uge eka beluwama RS thama.. eth u kiyanawa RS newe lu.. mama chassis balanna giye na.. udin RS..

    so, mama hithagatte lankawe hoda thathwe tiyena RS original ekak hoyanna na tibbat denne na kiyala..

    ekak balanna giya colombo.. eke ottuwa dunna eka kiwwe 2000 RS original manual gear ekak tiyenawa kiyala.. ehema ekak nam ithin lankawatama 1i, 2i da kohedo.. giyahama ekath boru..

    Ekak dala tibba EK3 ferio kiyala..ferio awe singapore haraha lu.. but meka ehema na.. ekth boru..

    una hedenawa.. itawada hodai me wage loku wahana ganne datha tiyena un.. ewa hodata use karanawa..

    credits:

    Honda EK3 gena man godak igenagatte ewa gena hewwa nisa. credits denawa EK members lata wagema auto lanka eke me pilibada discuss karala tibba unta.. ewagema RMV eke android app eka nisa dakina dakina wahana wala engine codes, models balaganna puluwan una :lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේකටනම් මම විරුද්දයි. මම මාසෙකට දුවනව ඇවරේජ් 3500ක් වගේ අපි 3000යි කියමු. මගෙ වාහනේ තෙල් කරනව අඩුම 24ක් වගේ. සාමන්‍යයෙන් ඊට වැඩී මොකද මම යන්නෙ දුර ගමන් නිසා. උබේ එකත් දුරගමන් යනව කියල හිතල 15 ක් කරා කියමු. එතකොට 3000/24=125, උබේ එක, 3000/15=200 වෙනස 200-125=75L. 75*119=8925Rs.. මාසෙකට 9000ක් කියන්නෙ පොඩි ගානක්ද බන්? අපි මාසෙට 1500 දුවන එකෙක්ට දැම්මත් වෙනස 4500ක් වගේ.. ඒකත් ලොකු ගානක්නෙ බං..:eek::eek:
    Mama yaluwekge gedara inne. Phone eken log une

    Ubata mama mekata uththarayak dennam.. eeta kalin meka kiyapan

    1. Ube car eka mokakda?
    2. Eke watinakama keeyada?