නිසාන් ලීෆ්

vmsgamer

Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    ow ban vanette ekath ehemai aya CR41 ekata una eka balnako dan mula indala use kara eun goda dan 25+ ne yanne van eke.:)

    parana shell hiace eka enna enna ganan yanawa mula indala use karapu eun goda dan.:)

    :yes:CR41 mulin awe 10 withara mata mathakai,mama asama van eka:)
     
    Last edited:

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    sports car, manual gear, turbo, hosepower, dan ithin rata baila.

    Kauda bun leaf hena hitech kiwwe? Hybrid eeta wada hitech bun. F1 gatthanam thawath hitech. Umbe danne na kiyala hithalai kiyala dunne. Ane ube automobile dhanuma methana chater karaganna epa.

    dan F1 Engines nuth Hybrid machan. :cool:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මචා, වටිස් දිස් මචා... උඹට මේ සද්දේ සිරා ද බං . මට නම් ඇහෙන්නේ නාකි රිලව් පඩිනවා වගේ නේ බං. සිරා සද්ද අහන්න ඕන නම් ටියුන් කරපු මසල් කාර් එකක අහපන්. සද්දේ කොහොමද කියලා. උදා.

    දැට් ඊස් අ ෆෝමියුලා වන් කාර් මචා . . . ඉට් ඊස් ෆිටඩ් විත් අ ත්‍රී ලීටර් වී ටෙන් එන්ජින්. පවර් ඊස් අරවුන්ඩ් නයින් හන්ඩ්‍රඩ් හෝස්පවර්ස්. ස්පෙසිෆික් පවර් අවුට්පුට් ඊස් අරවුන්ඩ් 300 හෝස්පවර්ස් ප' ලීටර් . ඩියු ටු ද ඔ්වර් ස්කවෙයා සිලින්ඩර් ඩිසයින්, ලයිට් වෙට් පිස්ටන්ස්, ෂෝට් රොඩ්ස් අැන්ඩ් නියුමැටික් වෑල්ව්ස්, දීස් එන්ජින්ස් කැන් රෙව් අප් ටු 19000rpms විතවුට් අැන් ඉෂූ.

    FIA ඩිසයිඩඩ් ටු ස්විච් ටු 2.4 ලීටර්, වී8 එන්ජින්ස් ෆෝ 2006 සීසන්. හවුඑවර් දීස් එන්ජින්ස් අා ද මෝස්ට් එෆිෂන්ට් රෙසිප්‍රොකේටින්ග් එන්ජින්ස් ඉන් වර්ල්ඩ්. එෆිෂන්සි ඊස් අරවුන්ඩ් 50%-55% .

    බයි ද වේ, දීස් කාර්ස් අා කෝල්ඩ් අෑස් "ද පිනැකල් ඔෆ් මෝටර් ස්පෝට්ස්" . . . දේ යූස් හයස්ට් ටෙක්නොලජි අැවේලබල් අැන්ඩ් නෝවන් ක්නෝව්ස් හව් මච් ඉට් කෝස්ට්ස් ටු බිල්ඩ් අ කාර්. දේ මේක් දැට් කන්ටිනුවස් ස්ක්‍රීමින් සවුන්ඩ් බිකෝස් දේ බිල්ඩ් 5 ඊවන්ලි ස්පේස්ඩ් එක්සෝස්ට් පල්සස් ඉන් එව්රි 360 ඩිගීස් ඔෆ් ක්‍රෑන්ක් අැන්ඩ් අයි ඩෝන්ට් ක්නෝව් හව් ඔ්ල්ඩ් මංකිස් ෆාර්ට්ස් සවුන්ඩ්ස්.

    ඉංගිරිසියෙන් අැහුව නිසා දන්න ඉංගිරිසියෙන් ගැහුවේ . . .වැරදි අැති . . .

    මං මෙච්චර කල් හිතන් හිටියේ මසල් කාර් කියන්නේ අැමරිකාවේ හදන හයි පර්ෆෝමන්ස්, දොර දෙකේ කාර් විශේෂයක් කියලා . . .
    එහෙම බැලුවම නම් මේ වීඩියෝ එකේ මසල් කාර් 2යි තිබ්බේ . . . දැක්ක විදියට චාජර් එකකුයි කෝබ්‍රා එකකුයි තිබුනේ . . . අනිත්, එ් කිව්වේ Supra, Skyline, EVO, STI, Silvia, Fairlady, Veilside RX7, GTR, S2000 තමා තිබ්බේ . . . අපි එ්වට කියන්නේ ටියුනර්ස් කාර් කියලා . . .
    මං හිතන් හිට්යේ Dodge, Ford, Chevrolet, Pontiac, Buick, Plymouth, Shelby වගේ කොම්පැනි හදන Mustang, Charger, Challender, Impala, Thunderbolt, Dart වගේ එ්වා තමා මසල් කාර් කියලා . . .

    තැන්ක් යූ ෆෝ
     
    Lexus LFA eke engine sound eka ahala balapan machan sira,youtube eke thiyenawa:cool:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    dan F1 Engines nuth Hybrid machan. :cool:

    නෝ නෝ පුතා . . . එ්කට කියන්නේ KERS කියලා . . . Kinetic Energy Recovery System . . .
    HEV වාහන වලට පාවිච්චි කරන බේසික් තියරිය පාවිච්චි කරාට එ් දෙක ටෙක්නොලජි දෙකක් සහ භාවිතා කරන්නේ අවශ්‍යතා දෙකකට . . . HEV වලට ERS පාවිච්චි කරන්නේ ෆියුල් එකොනොමි වැඩිකරන්න . . . F1 වලට KERS තියෙන්නේ Short Power Burst එකක් දෙන්න . . . එ් කිව්වේ කෙටි කාලයක්, තත්පර කීපයක් තුල විශාල අමතර බලයක් පද්ධතියට එකතු කරලා අැක්සලරේෂන් එක වැඩි කරන්න.
    ප්‍රියස් එක දාන්න පුලුවන් උපරිමේ දාලා 134HP දෙනකොට, F1 කාර් එකක KERS වලින් විතරක් 160HP දෙනවා . . . එ් දෙන්නෙත් දැනටම 600+hp තියෙන එන්ජිමකට . . .
    තියරිය එක වුනාට ටෙක්නොලජි දෙක දෙකක් . . . හරියට ලීෆ් එකයි ටෙස්ලා මොඩල් S එකයි වගේ. . . F1 ටෙක්නොලජිය දැම්මොත් ලක්ෂ 50හේ HEV එකකට, වාහනේ දෙන්න වෙන්නේ කෝටි 15කට විස්සකට. . .
    එ් ගානට දුන්නත් ලොකු දෙයක් . .
     
    • Like
    Reactions: SAN_APIIT

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Lexus LFA eke engine sound eka ahala balapan machan sira,youtube eke thiyenawa:cool:

    LFA එකත් පුතා Even Firing V10 එකක් නේ . . . අනික එ්කත් Over Squre Engine එකක් . . . ටොයෝටා ඔ්ක හඳුන්වා දුන්නෙම Based on Formula 1 ටෙක්නොලජි කියලනේ . . . අනික ඔ්කේ ඔය සද්දෙ ගන්නම Exhaust එක Tune කරා උන් . . . F1 වල අමු අමුවේ එලියට එන්නේ ස්වභාවික සද්දේ . . . Headers tune කරලා තියෙන්නේ Performance වලට මිසක් sound එක ගන්න නෙමෙයි . . . .
    Audi R8 එකත් V10, හැබැයි Odd Firing . . .සද්දෙ සම්පූර්ණ වෙනස් එ් නිසා . . .
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    නෝ නෝ පුතා . . . එ්කට කියන්නේ KERS කියලා . . . Kinetic Energy Recovery System . . .
    HEV වාහන වලට පාවිච්චි කරන බේසික් තියරිය පාවිච්චි කරාට එ් දෙක ටෙක්නොලජි දෙකක් සහ භාවිතා කරන්නේ අවශ්‍යතා දෙකකට . . . HEV වලට ERS පාවිච්චි කරන්නේ ෆියුල් එකොනොමි වැඩිකරන්න . . . F1 වලට KERS තියෙන්නේ Short Power Burst එකක් දෙන්න . . . එ් කිව්වේ කෙටි කාලයක්, තත්පර කීපයක් තුල විශාල අමතර බලයක් පද්ධතියට එකතු කරලා අැක්සලරේෂන් එක වැඩි කරන්න.
    ප්‍රියස් එක දාන්න පුලුවන් උපරිමේ දාලා 134HP දෙනකොට, F1 කාර් එකක KERS වලින් විතරක් 160HP දෙනවා . . . එ් දෙන්නෙත් දැනටම 600+hp තියෙන එන්ජිමකට . . .
    තියරිය එක වුනාට ටෙක්නොලජි දෙක දෙකක් . . . හරියට ලීෆ් එකයි ටෙස්ලා මොඩල් S එකයි වගේ. . . F1 ටෙක්නොලජිය දැම්මොත් ලක්ෂ 50හේ HEV එකකට, වාහනේ දෙන්න වෙන්නේ කෝටි 15කට විස්සකට. . .
    එ් ගානට දුන්නත් ලොකු දෙයක් . .

    නයිස් එක්ස්පලනේෂන් මචං. රේප් +
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    53f198fcc90e8c4aba0000cc.gif
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    නෝ නෝ පුතා . . . එ්කට කියන්නේ KERS කියලා . . . Kinetic Energy Recovery System . . .
    HEV වාහන වලට පාවිච්චි කරන බේසික් තියරිය පාවිච්චි කරාට එ් දෙක ටෙක්නොලජි දෙකක් සහ භාවිතා කරන්නේ අවශ්‍යතා දෙකකට . . . HEV වලට ERS පාවිච්චි කරන්නේ ෆියුල් එකොනොමි වැඩිකරන්න . . . F1 වලට KERS තියෙන්නේ Short Power Burst එකක් දෙන්න . . . එ් කිව්වේ කෙටි කාලයක්, තත්පර කීපයක් තුල විශාල අමතර බලයක් පද්ධතියට එකතු කරලා අැක්සලරේෂන් එක වැඩි කරන්න.
    ප්‍රියස් එක දාන්න පුලුවන් උපරිමේ දාලා 134HP දෙනකොට, F1 කාර් එකක KERS වලින් විතරක් 160HP දෙනවා . . . එ් දෙන්නෙත් දැනටම 600+hp තියෙන එන්ජිමකට . . .
    තියරිය එක වුනාට ටෙක්නොලජි දෙක දෙකක් . . . හරියට ලීෆ් එකයි ටෙස්ලා මොඩල් S එකයි වගේ. . . F1 ටෙක්නොලජිය දැම්මොත් ලක්ෂ 50හේ HEV එකකට, වාහනේ දෙන්න වෙන්නේ කෝටි 15කට විස්සකට. . .
    එ් ගානට දුන්නත් ලොකු දෙයක් . .

    උඹට නම් කන්න ඕන උනාම කබරයත් තලගොයෙක් කර ගන්නව නේ බං.
    බං ඕනම හයිබ්‍රිඩ් / ඉලෙක්ට්‍රික් වාහනයක KERS තියෙනවා. ඒක තමා අපි ඔය රිජෙනරේශන් කියන්නේ.
    හයිබ්‍රිඩ් වලට ඔනේ ඉකොනොමි තමයි. ඒ වගේම වාහනේ අෆෝඩබල් වෙන්නෝන. ඉතිං, එකම තාක්ෂණය තියෙන ( පාවිච්චි කරන්නේ අවශ්‍යතා දෙකකට ) වාහන දෙකක හයිබ්‍රිඩ් තාක්ෂණය පැත්තෙන් අරක හොඳ නෑ මේක සිරා කියන උඹෙ භාෂාව තේරෙන්නේ නෑ බං

    ටෙස්ලා, ලීෆ් ගත්තත් එච්චරයි... තාක්ෂණය එකයි ( ෆීචර්ස් නෙමේ ). කි.වො. 1ට දුවන්න පුළුවන් දුර දෙකේම එකයි ( ටෙස්ලා එකේ පොඩ්ඩක් අඩුයි ) . වැඩි දුර දුවන්නේ බැටරිය ලොකු නිසා. නැතුව තාක්ෂණය සිරා නිසා නෙමේ බං. ටෙස්ලා P85D එකේ මෝටර් හෝස් පවර් එක 691 ක්. උඹේ 160 HP, F1 ටෙක්නොලොජිය දාපන් බල්ලට ( මම කියන්නේ KERS and EV පැත්තෙන් ). දැං ටෙස්ලා එක යන්නේ කෝටි 15කට විස්සකට ද බං.

    මචං උඹ වාහන එන්ජින් ගැන එක්ස්පර්ට් කෙනෙක් කියල පේනවා. මේ වැඩකට නැති තර්ක දාලා ඒ දැනුම හෑල්ලු කර ගන්න එපා බං.
     
    1. ඔව්, ඔ්නෙම HEV, PHEV, BEV වාහනේක ERS තියෙනවා.
    2. කලින් කිව්වා වගේ Same Theory, Different Technologies. එ් නිසයි ලීෆ් කාර් එකම ගන්න ගානට වත් F1 KERS unit එකක් විතරක් වත් ගන්න බැරි . . .
    3. 1 KWh එකට දුවන්න පුලුවන් දුර ප්‍රමාණය සංසන්ධනය කරන්නේ කොහොමද? Tesla එක 691Hp, Leaf එක 110Hp . . . Tesla එක 1960kg, Leaf එක 1493Kg . . . Leaf එක Full Size Luxury Sedan එකක් . . . වාහනයක් Luxury කැටගරියට වැටෙන්නේ කොහොමද කියලා දන්නවා අැතිනේ . . . එ් තියෙන Options and Features ක්‍රියාත්මක කරන්නත් ඔය තියෙන බැටරියෙන්ම තමා පවර් සප්ලයි කරන්න ඔ්නි. . . ලීෆ් කියන්නේ Compact Size Hatch එකක් . . . 0 ලක්ෂරි ෆීචර්ස් . . .

    4. තාක්ෂනය සහ සිද්ධාන්තය කියන්නේ දෙකක් . . . Prius එකයි Insight එකයි එකම සිද්ධාන්තය, එ් කියන්නේ Gasoline- Electric Hybrid Vehicle කියන සිද්ධාන්තය මත පදනම්ව තිබ්බට තාක්ෂණයන් දෙකක් තියෙන්නේ . . . නොදන්න එකාට පේන්නේ දෙකම එකයි වගේ . . .

    5. මචන්, ලංකාවේ බහුතරය ලීෆ් එක හැබැහින් දකින්නත් කලින් නැගලා, ලංකාවේ පාරවල් වල පැදලා, හයි වේ එකේ බැටරි බැහැලා නැවතිලා කැරියර් වල පටවන් අාපු එකෙක් මම . . . ලංකාවේ බ්‍රාන්ච් 7ක් තියෙන, එක ෂිප්මන්ට් එකකදි ලීෆ් විතරක්ම 30ක් 40ක් ගෙන්නන, එ් අැරුනම HEV,BEV,PHEV අැතුලුව Benz, BMW, Land Rover,Lexus, එ්ත් එක්කම Heavy duty වාහන පවා ගෙන්නන ගෘප් එකක එකම ඉන්ටර්නල් වර්ක්ෂොප් එකේ Senior Service Advisor විදියට තමා මං ජොබ කරන්නේ . . . මං උදේ 8.30 ඉඳන් හවස 5 වෙනකල් කරන්නේ ඔය වාහන හදන, කඩන, ගලවන, ටෙස්ට් රන් යන එක . . . දන්නෝ දනිති. . . එ් නිසා පාවිච්චි කරන බහුතර උන්ට වඩා මම ඔය වාහනේ ටෙක්නොලජිය ගැන දන්නවා . . . මොකද ඔ්ක ගලවලාත් බලලා තියෙන නිසා . . . පොර ටෝක් එකක් නෙමෙයි හොඳේ . . . අැත්ත තත්වය කිව්වේ . . .
     
    :D:D:D

    shots_fired.jpg
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද

    well said bro
    allah huakbar :P
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    වාහනයකට ගොඩ වෙලා වත් නැති වැස්සකට තෙමෙන වාහනයක් ගැරිජ් එකට දාල නැති මේ කපේදි ගෙදරවත් වාහනයක් නැති උන් නීඩ් ෆෝ ස්පීඩ් ගේම ගහල ඇල්ටොත් නැතිව ලීෆ් ගැන දෙන ටෝක් දැක්කාම කලකිරෙනවා චාමර. :lol::lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    චාමර මට මල පනිනනවා චාමර...
    මූ ලීෆ් ගද්දි මටත් ගන්න හිතෙනවා චාමර :(

    බැටරි බැහැලා වාහනය ඇදගෙන යන අඩියක් අඩියක් ගානේ උඹ වන්දි ගෙවන්න ඕනි.. :angry: