නිසාන් ලීෆ්

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    :yes::yes:Carrera GT My love:love::love::love:

    top.jpg

    V10 සද්දෙට ගහන්න නම් එකක් නෑ...:D:D පරණ F1 කාර් විතරයි තියෙන්නෙ..:P

    porsche-carrera-gt-engine-specs-wallpaper-0pn3ixhs.jpg

    V10 කිව්වම මතක් උනේ 2004 F1 season එක . . .Schumacher and Rubens with Ferrari 3L V10s . . .
    Monza GP එක බලපන් . . .
    නෑ . . . අැස් වහගෙන අහපන් . . .
    Track එකේ වැඩිම කොටසක් ෆුල් ත්‍රොටල්, over 350Kmph . . . . .
    අන්න මියුසික් . . .
    Rubens ගේ ලැප් එක බලපන් . . . ෆාස්ටස්ට් ලැප් ඉන් මොන්සා . . .තාමත් රෙකෝඩ් එක කඩලා නෑ . . .

    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ලීෆ් ගන්න සල්ලි නෑ මට . . . තිබ්බත් Type R, STI, EVO, RX7 වගේ චාටර් එ්වා පැදලා කොහොමද හයිටෙක් ලීෆ් පදින්නේ . . . අනික අපිට පුරුදු මැනුවල් ගියර් නේ . . . පරණ පුරුද්දට හීල් අැන්ඩ් ටෝයි කරන්න ගිහින් ලීෆ් එක ට්‍රැක්ෂන් නැතිවෙලා ගිහින් හැප්පුනොත් එහෙම . . .
    ඔක්කොමත් හරි, මේ ත්‍රෙඩ් එකේ ලීෆ් ගැන කතා කරපු විදියට කෝමද ලැජ්ජා නැතුව ලීෆ් එකක් ගන්නේ . . .

    මම 23 years පරණ Civic එකට B20 VTEC කරලා හදනවා 300+ hp වෙන්න ටර්බෝ නැතුවම . . .
    එ් වෙනකොට ඉල්ලුම අඩු නිසා පෙට්‍රල් මිලත් බැහැල තියෙයි . . .
    එතකොට ලීටරේට කිලෝමීටර් 1ක් ගියත් මොකෝ . . .
    මම එන්නම් කොළඹටම . . .

    sports car, manual gear, turbo, hosepower, dan ithin rata baila.

    Kauda bun leaf hena hitech kiwwe? Hybrid eeta wada hitech bun. F1 gatthanam thawath hitech. Umbe danne na kiyala hithalai kiyala dunne. Ane ube automobile dhanuma methana chater karaganna epa.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    Brand New gaththa Primeo, Allion, Prado, FD1 use karala awurudu kihipayakata passe, e gaththa milatama sell karanda puluvanda?(except permit-vehicles) . danne nathi nisa ahuwe

    Ba machan eaka eeta wada laksha 5k wadiyen denna puluwanlu. Kastiya thaama inne awurudu 20kata kalin yugaye
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    sports car, manual gear, turbo, hosepower, dan ithin rata baila.

    Kauda bun leaf hena hitech kiwwe? Hybrid eeta wada hitech bun. F1 gatthanam thawath hitech. Umbe danne na kiyala hithalai kiyala dunne. Ane ube automobile dhanuma methana chater karaganna epa.

    උඹලා මොනා කිව්වත් උඹලා ඔය ලීප් මගුල් ගන්නේ තෙල් වලට යන ගාව කවර් කර ගන්නයි අලුත් කාර් එකක් ගත්ත නිසා ‍මේන්ටෙනන්ස් අඩු කර ගන්නයි.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔ්කනේ කියන්නේ . . . HEV, BEV, PHEV වාහන පාවිච්චි කරන උන් එක්ක අපේ භාෂාවේ ගැටලුවක් තියෙනවා කියලා . . .
    ඔබතුමාගේ සමරි එකේ අවුලක් තියෙනවා . . .

    ලීෆ් කියන්නේ පට්ට භාන්ඩයක් කියල හිතාගෙන මම සොරි කියලත් කිව්වා . . .
    ඊට පස්සේ මං කිව්වා හයිබ්‍රිඩ් රජ වෙලා පෙට්‍රල් වාහන අනාත වුනාම මම Type R, R34, R35 ගන්නවා කියලා අඩුවට . .
    මං කොහෙදිවත් කිව්වේ නෑ 121=type R හරි 121= GTR කියලා හරි කරට කර යනවා කියලා හරි . . .
    ඔය කියන තත්වයට R34 එකක් පත් වෙන කොට 121, 141 කියන්නේ අවලංගු කාසි වගේ . . . පාරවල අයිනේ අතෑරලා දිලා තියේවි. . .
    එත් එක්කම මම කොයි වෙලාවකදි වත් Leaf එක Type R, GTR වලට කොම්පෙයාර් කරලා නෑ . . .
    කරලා තියෙනවා නම් පෙන්නපන්කෝ . . .
    සිංහල තේරෙන උන්ට ඕනේ බන් කියන්න.. :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    V10 කිව්වම මතක් උනේ 2004 F1 season එක . . .Schumacher and Rubens with Ferrari 3L V10s . . .
    Monza GP එක බලපන් . . .
    නෑ . . . අැස් වහගෙන අහපන් . . .
    Track එකේ වැඩිම කොටසක් ෆුල් ත්‍රොටල්, over 350Kmph . . . . .
    අන්න මියුසික් . . .
    Rubens ගේ ලැප් එක බලපන් . . . ෆාස්ටස්ට් ලැප් ඉන් මොන්සා . . .තාමත් රෙකෝඩ් එක කඩලා නෑ . . .

    අප් ෂිෆ්ට් ඩවුන් ෂිෆ්ට් ස්පීඩ් එක...:shocked::shocked::shocked:

    සද්දෙ ගැන ඉතින් කවර කතාද...:cool:
    සද්දෙ පට්ට එලියට ඔයිටත් වඩා.:cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    sports car, manual gear, turbo, hosepower, dan ithin rata baila.

    Kauda bun leaf hena hitech kiwwe? Hybrid eeta wada hitech bun. F1 gatthanam thawath hitech. Umbe danne na kiyala hithalai kiyala dunne. Ane ube automobile dhanuma methana chater karaganna epa.

    ඇත්තම කියල තියනවා. :yes:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අප් ෂිෆ්ට් ඩවුන් ෂිෆ්ට් ස්පීඩ් එක...:shocked::shocked::shocked:

    සද්දෙ ගැන ඉතින් කවර කතාද...:cool:
    සද්දෙ පට්ට එලියට ඔයිටත් වඩා.:cool:

    7 speed seqential semi automatic transmission + 18000 rpm engine

    2 stroke බයිකුයි (පැදලා අැත), අලුත් ස්ලිපර් ක්ලච් එන එ්වයි (Stock slipper Clutch තියෙන එ්වා පැද අැත. Stock Slipper Clutch එ් තරන් effective නැත) ඔහොම Downshift කරන්න පුලුවන් . .
     
    Last edited:

    indikaltc

    Member
    Jan 23, 2011
    81
    4
    0

    උඹ තාමත් ගේම අතෑරලා නැද්ද බං. ඔයිට වඩා ලේසි නැද්ද ඉලෙක්ට්‍රික් / හයිබ්‍රිඩ් වාහන චාටර් කියලා නිකන් හිටිය නම්. උඹ කොච්චර කතා කලත් කවුරුවත් තමන්ගේ මතය වෙනස් කර ගන්නේ නෑ නෙ බං. මට හොඳ නිසා මම ලීෆ් එක ගත්තා. අපේ ක්ලබ් එකේ දැනට මෙම්බර්ස් ලා 400ක් විතර ඉන්නවා. මම ඇතුලුව ඒ කිසිම කෙනෙක් වාහනේ ගැන දුක් වෙන්නේ නෑ. මට එහෙම කෙනෙක් තාම සෙට් වෙලත් නෑ. අපේ වාහනේ බෙනිෆිට් අපි දන්නවා/විඳිනවා. නිතර දුර ගමන් යන අය ලීෆ් ගන්නේ නෑ. ගන්නවා නම් ඒක මෝඩ වැඩක්.

    මම මාසෙකට කි.මි 2000ක් විතර දුවනවා. අලුත් ස්මාට් මීටර් එකෙන් මට එක ඡාජ් 100% එකකට කි.මි. 130ක්( City Traffic ) දිව්වත් මට යන්නේ කි.මි. 1ට කොස්ට් එක රු 2.2/=
    අවුරුදු තුනකට, ~160,000/= වියදම.
    තෙල් වලින් දුවන එකක් නම් ලීටරයකට කි.මි 15ක්( City Traffic ) දිව්වත්,
    අවුරුදු තුනකට, ~560,000/=(තෙල්) + ~100,000/=(සර්විස් ) = 660,000/=
    මට එතනම ලක්ෂ පහක් ලාබයි බං.
    මාර එලවන්න මාරම පහසු, කම්ෆර්ටබල්, පිකප් එක වැඩිම, අලුත් වාහනයක් අවුරුදු තුනක් පැදල, ටැක්ස් එක වැඩි උනාම ලාබ ඇතුව හෝ ලක්ෂ පහක් හයක් අඩුවෙන් දුන්නත් මට නම් අවුලක් නෑ.
    තෙල් පැත්තෙන් විතරක් බෙනිෆිට් එක ඔහොමයි.
    හයිබ්‍රිඩ් / ඉලෙක්ට්‍රික් ගන්නේ ඒවට කැමති මිනිස්සු. ඒක තව කාටවත් ප්‍රශ්ණයක් නම් ඒකට අපිට කරන්න දෙයක් නෑ බං. මෙතන බොරුවට එකම දේ කියව කියව ඉන්න උන්ට ඕන මගුලක් කර ගන්න ඇරල , උඹලා පාඩුවේ හිටපන් බං.

    heart :cool:touching
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,911
    1
    9,712
    113
    Gampaha
    Brand New gaththa Primeo, Allion, Prado, FD1 use karala awurudu kihipayakata passe, e gaththa milatama sell karanda puluvanda?(except permit-vehicles) . danne nathi nisa ahuwe
    පිස්සුද බන් බෑ..ඇලියන් අවු 5කට කලින් 70ට ගත්ත එකක් දෙන්න වෙන්නෙ 50කට වගේ තමා.
    රීකන්ඩිටන් 55ක් ගත්ත එක දැන් 40-42යි. හැබැයි දැන් අලියන් 65ටත් තියෙනව. ප්‍රිමියෝ නම් 70ක් වෙනවලු. රීකන්ඩිටන්.. බ්‍රෑන්ඩ් නිව් නම් 90ක් වගේ වෙයි මම හිතන විදියට හරියටම දන්නෙ නෑ බන්.. :no:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    7 speed seqential semi automatic transmission + 18000 rpm engine

    2 stroke බයිකුයි (පැදලා අැත), අලුත් ස්ලිපර් ක්ලච් එන එ්වයි (Stock slipper Clutch තියෙන එ්වා පැද අැත. Stock Slipper Clutch එ් තරන් effective නැත) ඔහොම Downshift කරන්න පුලුවන් . .

    මේකනම් යාගෙ මාරුවිල්ලක් මාරුවෙන්නෙ. ඔක්කොටම හපන් බ්‍රේක් කරනකොට ඩවුන් ෂිෆ්ට් වෙන ස්පීඩ් එක.:cool:

    2 ස්ට්‍රෝක් හරිහමන් එකක් පැදලා නෑ මං.:sorry:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy

    උඹ තාමත් ගේම අතෑරලා නැද්ද බං. ඔයිට වඩා ලේසි නැද්ද ඉලෙක්ට්‍රික් / හයිබ්‍රිඩ් වාහන චාටර් කියලා නිකන් හිටිය නම්. උඹ කොච්චර කතා කලත් කවුරුවත් තමන්ගේ මතය වෙනස් කර ගන්නේ නෑ නෙ බං. මට හොඳ නිසා මම ලීෆ් එක ගත්තා. අපේ ක්ලබ් එකේ දැනට මෙම්බර්ස් ලා 400ක් විතර ඉන්නවා. මම ඇතුලුව ඒ කිසිම කෙනෙක් වාහනේ ගැන දුක් වෙන්නේ නෑ. මට එහෙම කෙනෙක් තාම සෙට් වෙලත් නෑ. අපේ වාහනේ බෙනිෆිට් අපි දන්නවා/විඳිනවා. නිතර දුර ගමන් යන අය ලීෆ් ගන්නේ නෑ. ගන්නවා නම් ඒක මෝඩ වැඩක්.

    මම මාසෙකට කි.මි 2000ක් විතර දුවනවා. අලුත් ස්මාට් මීටර් එකෙන් මට එක ඡාජ් 100% එකකට කි.මි. 130ක්( City Traffic ) දිව්වත් මට යන්නේ කි.මි. 1ට කොස්ට් එක රු 2.2/=
    අවුරුදු තුනකට, ~160,000/= වියදම.
    තෙල් වලින් දුවන එකක් නම් ලීටරයකට කි.මි 15ක්( City Traffic ) දිව්වත්,
    අවුරුදු තුනකට, ~560,000/=(තෙල්) + ~100,000/=(සර්විස් ) = 660,000/=
    මට එතනම ලක්ෂ පහක් ලාබයි බං.
    මාර එලවන්න මාරම පහසු, කම්ෆර්ටබල්, පිකප් එක වැඩිම, අලුත් වාහනයක් අවුරුදු තුනක් පැදල, ටැක්ස් එක වැඩි උනාම ලාබ ඇතුව හෝ ලක්ෂ පහක් හයක් අඩුවෙන් දුන්නත් මට නම් අවුලක් නෑ.
    තෙල් පැත්තෙන් විතරක් බෙනිෆිට් එක ඔහොමයි.
    හයිබ්‍රිඩ් / ඉලෙක්ට්‍රික් ගන්නේ ඒවට කැමති මිනිස්සු. ඒක තව කාටවත් ප්‍රශ්ණයක් නම් ඒකට අපිට කරන්න දෙයක් නෑ බං. මෙතන බොරුවට එකම දේ කියව කියව ඉන්න උන්ට ඕන මගුලක් කර ගන්න ඇරල , උඹලා පාඩුවේ හිටපන් බං.

    kathaawa attha machan. Munge thiyenne wenama adahasak. Nikan ara piduru gode inne ballage scene eka thamai yanne
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මේකනම් යාගෙ මාරුවිල්ලක් මාරුවෙන්නෙ. ඔක්කොටම හපන් බ්‍රේක් කරනකොට ඩවුන් ෂිෆ්ට් වෙන ස්පීඩ් එක.:cool:

    2 ස්ට්‍රෝක් හරිහමන් එකක් පැදලා නෑ මං.:sorry:

    ඉවසලා ඉඳපන් . . . ඊයේ යාලුවෙක්ට KTM SXF Factory Version එකක් ගත්තා . . . ප්ලේස් එකේ පොරට බටර් පාර දාලා NSR එකක්.ගෙනත් දීපන් කිව්වා . . . වැඩේ ගොඩ ගියොත් ඊළඟ හාඩ් එක ගන්න බඩා ගාවට එන්නෙ HRC කාඩ් ගහපු NSR250R එකක . . . එතකොට පැදලා බලපන් . . .

    KTM එකේ රිවීව් එකක් දාන්න ඉන්නේ වීඩියෝ එක්කම . . .

    Off topic යනවා . . . පැඩොක් එකට වර . . . 18 කටු වරෙන්. . . . .
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    V10 කිව්වම මතක් උනේ 2004 F1 season එක . . .Schumacher and Rubens with Ferrari 3L V10s . . .
    Monza GP එක බලපන් . . .
    නෑ . . . අැස් වහගෙන අහපන් . . .
    Track එකේ වැඩිම කොටසක් ෆුල් ත්‍රොටල්, over 350Kmph . . . . .
    අන්න මියුසික් . . .
    Rubens ගේ ලැප් එක බලපන් . . . ෆාස්ටස්ට් ලැප් ඉන් මොන්සා . . .තාමත් රෙකෝඩ් එක කඩලා නෑ . . .

    මචා, වටිස් දිස් මචා... උඹට මේ සද්දේ සිරා ද බං . මට නම් ඇහෙන්නේ නාකි රිලව් පඩිනවා වගේ නේ බං. සිරා සද්ද අහන්න ඕන නම් ටියුන් කරපු මසල් කාර් එකක අහපන්. සද්දේ කොහොමද කියලා. උදා.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉවසලා ඉඳපන් . . . ඊයේ යාලුවෙක්ට KTM SXF Factory Version එකක් ගත්තා . . . ප්ලේස් එකේ පොරට බටර් පාර දාලා NSR එකක්.ගෙනත් දීපන් කිව්වා . . . වැඩේ ගොඩ ගියොත් ඊළඟ හාඩ් එක ගන්න බඩා ගාවට එන්නෙ HRC කාඩ් ගහපු NSR250R එකක . . . එතකොට පැදලා බලපන් . . .

    KTM එකේ රිවීව් එකක් දාන්න ඉන්නේ වීඩියෝ එක්කම . . .

    Off topic යනවා . . . පැඩොක් එකට වර . . . 18 කටු වරෙන්. . . . .

    ඒකත් කොහොමහරි ඕෆ් ටොපික් යැව්වා..:P
    බලමු බලමූ.. ස්පීඩ් පුටාගෙ එකත් පැදල බලන්න බැරිවුනා මට.:dull:

    සතුටින් දැනුම් දෙන්න පුලුවන් උඹට NSR එකක CDI එකක් තියනවා. :yes: අතට ගත්තම කියන්නම්...:yes: