නිසාන් ලීෆ්

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    තාම නම් ලංකාවෙම වාහන අඩු ප්‍රමාණයක් තියන නිසා ඔහොම කේස් එකක් නෑ. ඒත් අනාගතයේ වාහන වැඩි වුනහම එහෙම සීන් එකක් වෙන්න පුලුවන්. මොකද රජයට ඕනේ වෙන්නේ බදු ගහන්න පුලුවන් පොයින්ට් විතරයි. ඕක අනාගතයේදි බදු ගහන්න පුලුවන් හොද පොයින්ට් එකක් බං. ඔය වගේ අනාගත ප්ලෑන් නැතුව නිකම්ම බදු අඩු කරලා ඉලෙක්ට්‍රික් වාහන ගෙන්වීම දිරිමත් කලා වෙන්න බැ.

    Tax gana nam baila gahanna epa bun, petrol diesel walatath tax gahanawane
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    රත්තරං;19043167 said:
    මුන්ට කියලා වැඩක් නෑ මචන්ලා. මුන්ට මේක පැහැදිලිකරන වෙලේ කල්පනා කරපල්ලා නිසාන් ලීෆ් වලට 2c ඇන්ජිමකුයි ගියර් බොක්ස් එකකුයි තියන්න ක්‍රමයක්. හෙට අනිද්දට ඕවා ලමයින්ට සෙල්ලම් කරන්න දුන්නහම ලක්ශ 5ට 6ට අරන් ඇන්ජින් තියල විකුනලා පෝසත් වෙන්න පුලුවන්:lol::lol::lol::lol::lol:

    hehe kohoma kiwwath electric car wala umba oya hithana tharam awulak na. Puluwan nam sathiyakata withara rent ekata ekak hoyagena padala balanna.
     
    Earn$4Sex

    Member
    Mar 18, 2011
    285
    28
    0
    රත්තරං;19043167 said:
    මුන්ට කියලා වැඩක් නෑ මචන්ලා. මුන්ට මේක පැහැදිලිකරන වෙලේ කල්පනා කරපල්ලා නිසාන් ලීෆ් වලට 2c ඇන්ජිමකුයි ගියර් බොක්ස් එකකුයි තියන්න ක්‍රමයක්. හෙට අනිද්දට ඕවා ලමයින්ට සෙල්ලම් කරන්න දුන්නහම ලක්ශ 5ට 6ට අරන් ඇන්ජින් තියල විකුනලා පෝසත් වෙන්න පුලුවන්:lol::lol::lol::lol::lol:
    බොර තෙල් නිධි ටික ඉවර උනහම පැට්‍රල් හුචක්කුයි ඩීසල් හුචක්කුයි ළමයින්ට නෙමේ බල්ලොන්ට නිදා ගන්න තමා දෙන්නෙ වෙන්නේ. අන්න ඒකට කලින් බලශක්ති විසදුමකට තමා oya car හදන්නේ :lol:
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    http://www.elakiri.com/forum/showthread.php?t=1701289&page=16
    http://www.elakiri.com/forum/showthread.php?t=1701289&page=17

    eka charge eken giya kiwwe kawuda? Kandy gihilla charge kara.
    Eka ithin mama mula idanma kiwwe. Thamanta gelapenawa nam ganin. Naththan epa kiyala.

    ලීෆ් එක නෙමෙයි ඕනම ඉලෙක්ට්‍රික් කාර් එකක් අඩුම ගානේ එක චාර්ජ් එකෙන් කිලෝමීටර 300ක් 400ක් යන්න පුලුවන් කාලෙක, චාර්ජ් කරන්න යන කාලය විනඩි 15ක් 20ක් වෙච්ච කාලෙක ඔය කාර් එකක් හොදයි පාවිච්චියට.
    Eka ithin umbe kamaththane. Eetath wada hondai 500KM yanda puluvan 1min charge wena car ekak aawa nam.
    Oya car eka ganna aya bahutharayak dannawa charge wenda yana time ekai, yanda puluvan distance ekai.
    Danne nathi ayath athi. Sale walin boru vistharane denne wadi hariyak.

    අනික ලංකාව වගේ රටකට මහ ලොකු වාසියක් වෙන්නේ නෑ ඉලෙක්ට්‍රික් කාර් ආව කියලා. ඕවා චාර්ජ් කරන්න කරන්ට් එක හදන්නෙත් තෙල් පුච්චලා. කාර් එකත් අමාරුවෙන් ගන්න එකෙක්ට තව ලක්ශ 6ක් 7ක් යට කරල ගෙදරට සෝලර් පැනල් දාගන්න බෑ. එහෙම කලත් ඕක දවල්ට චාර්ජ් කරන එකක් යෑ, ඒත් ඕව චාර්ජ් කරන්නේ රෑට තෙල් පුච්චලා හදන කරන්ට් එකෙන් නේ. දැන් කියන්න එපා නෙට් මීටරින් ගැන දන්නේ නෑ කියලා.
    Mama nam car eka gaththe Zero Emission/environment friendly wenda hithagena newe.
    :rofl: Hybrid, electric ganna un SL wala nam ehema hithanawa adui
    Mage dinapatha weda walata, gelapena nisa & mata petrol vehicle ekakata wada waasi nisa.
    Net metering gena mama dannawa. Car eka ganda kalin hondata visthara hoyala balala thama gaththe.

    Ekane kiwwe kalin idanma. Gelapanwa nam ganda. Naththan epa kiyala.

    චාර්ජ් එකෙන් කිලෝමිටර් 500 නෙමෙයි හඳට හරි යන්න පුලුවන් වෙන්න හදනවනම් හොදයි. මම කිව්වේ අඩුම ගානේ චාර්ජ් එකෙන් කිලෝමීටර් 400ක් වත් යන්න පුලුවන් උනොත් ඕක පාවිච්චි කරන්න පුලුවන් මට්ටමක් තියෙනවා කියලා. මම හිතන්නේ දැන්වත් කිව්වේ මොකක්ද කියලා තේරෙන්නේ ඇති.

    කොළඹදි චාර්ජ් කරන් නුවර ගිහින්, ආයෙත් නුවරදි චාර්ජ් කරන් කොළඹ එන්න කාර් එකක් මට ඕන නෑ ලක්ශ 30ට. ඔබතුමාට ඒක අවුලක් නැතුව ඇති, ඒත් සමස්තයක් විදියට ඒක අවුල් කියලයි මම දකින්නේ.

    ගැලපෙනවානම් ගත්තට කමක් නෑ. ඒකෙ ප්‍රශ්නයක් නෑ. ඒත් ගැලපෙනවායැයි වරදවාගෙන ගන්න යන අහිංසකයෙක් අමාරුවේ වැටෙන එක නවත්තන්නයි මේ කතා කරන්නේ. හුගක් අය කාර් සේල් කාරයන්ගේ හා ඔය කාර් එක අරගෙන කරගන්න දෙයක් නැතුව අනාථ වෙලා නමුත් ඒ බව නොපෙන්වා කතා කරන අයට රැවටෙනවා. ගැලපෙනවානම් ගත්තාට මගෙන් වරදක් නැත.
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බොර තෙල් නිධි ටික ඉවර උනහම පැට්‍රල් හුචක්කුයි ඩීසල් හුචක්කුයි ළමයින්ට නෙමේ බල්ලොන්ට නිදා ගන්න තමා දෙන්නෙ වෙන්නේ. අන්න ඒකට කලින් බලශක්ති විසදුමකට තමා oya car හදන්නේ :lol:

    ඔව් ඉතින් එතකොට හොද දියුනු ඉලෙක්ට්‍රික් කාර් ආවහම අපි ඒවා ගන්නවා. දැන් ඉතින් මේ කාලේ ගිනිකූරු තියෙද්දී ගල් යුගේ වගේ ගල් අතුල්ලලා ගින්දර පත්තුකරන ටෙක්නොලොජි ඕනේ නෑනේ:lol::lol:

    අපිට අනාගතේ හොද ඉලෙක්ට්‍රික් කාර් ගන්න උබලා දැන් හම්බකරන හැම සතේම දාලා ජපනුන්ට උදව් කරපල්ලකෝ අපිට හොද කාර් එකක් හදල දෙන්න කියල අනාගතේ:lol::lol::lol::lol:
    :lol::lol:
     
    Earn$4Sex

    Member
    Mar 18, 2011
    285
    28
    0
    රත්තරං;19043510 said:
    ඔව් ඉතින් එතකොට හොද දියුනු ඉලෙක්ට්‍රික් කාර් ආවහම අපි ඒවා ගන්නවා. දැන් ඉතින් මේ කාලේ ගිනිකූරු තියෙද්දී ගල් යුගේ වගේ ගල් අතුල්ලලා ගින්දර පත්තුකරන ටෙක්නොලොජි ඕනේ නෑනේ:lol::lol:

    අපිට අනාගතේ හොද ඉලෙක්ට්‍රික් කාර් ගන්න උබලා දැන් හම්බකරන හැම සතේම දාලා ජපනුන්ට උදව් කරපල්ලකෝ අපිට හොද කාර් එකක් හදල දෙන්න කියල අනාගතේ:lol::lol::lol::lol:
    :lol::lol:
    ගල් යුගේ උන් තමා බන් තෙල් වලින් වාහන දුවලා පරිසරට දූෂණය කරන්නේ. ගනින්කෝ චාර්ජ් කරන කාර් එකක්, කිසිම පරිසර දූෂනයක් නැහැ:)
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    ගල් යුගේ උන් තමා බන් තෙල් වලින් වාහන දුවලා පරිසරට දූෂණය කරන්නේ. ගනින්කෝ චාර්ජ් කරන කාර් එකක්, කිසිම පරිසර දූෂනයක් නැහැ:)
    ලංකාවෙ විදුලිබලය දැනට නිපදවීමෙදි ආසන්න වශයෙන් 50% ක් විතර තර්මල් බලාගාර තමයි පෑවිල්ල කාලෙට ඕක දරුණු විදියට වැඩි වෙනව(කුලියට ගන්න ඩීසල් බලාගාර). ජලවිදුලි බලාගාර උපරිමයටම හදල තියෙන්නෙ තව හදන්න තැන් නැති තරමට. ඒ නිසා ඉදිරියෙදි ඒ අනුපාතය තවත් වැඩි වෙනව. ඒ නිසා පරිසර දූෂණයක් වෙන්නෙ නෑ කියල කියන්න බෑ නේද?:(
     
    Last edited:

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    බොර තෙල් නිධි ටික ඉවර උනහම පැට්‍රල් හුචක්කුයි ඩීසල් හුචක්කුයි ළමයින්ට නෙමේ බල්ලොන්ට නිදා ගන්න තමා දෙන්නෙ වෙන්නේ. අන්න ඒකට කලින් බලශක්ති විසදුමකට තමා oya car හදන්නේ :lol:

    බොලේ එතකොට කොහොමෙයි ලංකාවට විදුලිය ගන්නේ?
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    රත්තරං;19043167 said:
    මුන්ට කියලා වැඩක් නෑ මචන්ලා. මුන්ට මේක පැහැදිලිකරන වෙලේ කල්පනා කරපල්ලා නිසාන් ලීෆ් වලට 2c ඇන්ජිමකුයි ගියර් බොක්ස් එකකුයි තියන්න ක්‍රමයක්. හෙට අනිද්දට ඕවා ලමයින්ට සෙල්ලම් කරන්න දුන්නහම ලක්ශ 5ට 6ට අරන් ඇන්ජින් තියල විකුනලා පෝසත් වෙන්න පුලුවන්:lol::lol::lol::lol::lol:

    මහන්සි උනොත් බැරි වෙන එකක් නැහැ. :cool:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    ගල් යුගේ උන් තමා බන් තෙල් වලින් වාහන දුවලා පරිසරට දූෂණය කරන්නේ. ගනින්කෝ චාර්ජ් කරන කාර් එකක්, කිසිම පරිසර දූෂනයක් නැහැ:)

    ලංකාවේ විදුලිය හදන්නේ වතුරෙන් කියලද හිතන්නේ?

    මෙන්න මේ වගේ රටවල් වලට තමයි ඕවා හරියන්නේ. නැතුව තවම ගල් අගුරු / ඩිසල් වලින් බහුතර විදුලියක් සපයා ගන්න රට වලට නෙමේ.

    top+10+renewable+energy+countries.PNG

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    ලංකාවේ විදුලිය හදන්නේ වතුරෙන් කියලද හිතන්නේ?

    මෙන්න මේ වගේ රටවල් වලට තමයි ඕවා හරියන්නේ. නැතුව තවම ගල් අගුරු / ඩිසල් වලින් බහුතර විදුලියක් සපයා ගන්න රට වලට නෙමේ.

    top+10+renewable+energy+countries.PNG

    Methana prashanaya wenne ape ewun charge karana time eka :) Peak hours wala charge karanawa kiyanne Diesel car ekak wage tamai :yes: off peak nam hydraulic balagara walin charge karaganna puluwan godak pramanayak. ekai oya pandhara scene eka kiyanne :) Kohomat lankawata solar wage option ekakata yanna wenawa :)
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    රත්තරං;19043167 said:
    මුන්ට කියලා වැඩක් නෑ මචන්ලා. මුන්ට මේක පැහැදිලිකරන වෙලේ කල්පනා කරපල්ලා නිසාන් ලීෆ් වලට 2c ඇන්ජිමකුයි ගියර් බොක්ස් එකකුයි තියන්න ක්‍රමයක්. හෙට අනිද්දට ඕවා ලමයින්ට සෙල්ලම් කරන්න දුන්නහම ලක්ශ 5ට 6ට අරන් ඇන්ජින් තියල විකුනලා පෝසත් වෙන්න පුලුවන්:lol::lol::lol::lol::lol:

    කුකුලොහ් මේක බලපන්. ගොඩක් උන්ට තේරෙනවා, පට්ටෙට explain කරලා තියෙනවා forbes එකේ:

    Unfortunately, electric cars are about to do a barrier crash into economic reality, and all the airbags in the world won’t be able to save them.

    The Nissan Leaf is the first mass-produced “battery electric vehicle” (BEV). It uses state-of-the-art lithium batteries. Despite this, the Leaf makes no sense at all. It costs more than twice as much ($35,430 vs. $17,250) as a comparable Nissan Versa, but it is much less capable. The Leaf accelerates more slowly than a Versa and has only about 25% of the range.

    Nissan claims that the range of a Leaf is about 100 miles. However, in their three-month extended road test, Car and Driver magazine obtained an average range from a full charge of 58 miles. Cold weather and fast driving can shorten this to as little as 30 miles.

    http://www.forbes.com/sites/louiswoodhill/2011/09/14/electric-cars-are-an-extraordinarily-bad-idea/

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    Methana prashanaya wenne ape ewun charge karana time eka :) Peak hours wala charge karanawa kiyanne Diesel car ekak wage tamai :yes: off peak nam hydraulic balagara walin charge karaganna puluwan godak pramanayak. ekai oya pandhara scene eka kiyanne :) Kohomat lankawata solar wage option ekakata yanna wenawa :)

    ඒක නම් ඇත්ත. :):):) නමුත් ඉතින් ගොඩක් අය රෑටත් පාවිච්චි කලොත් ප්‍රශ්නයක් වෙයි.
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    රත්තරං;19041976 said:
    මොකෙක් හරි අඩුවටම තියෙන මර්ක් එකක ගියර් බොක්ස් එකේ ගාන වෙන චයිනීස් කටුවක්, එහෙම නැත්නම් අඩුවටම තියෙන ඉලෙක්ට්‍රික් කාර් එකක්, එහෙමත් නැත්නම් අඩුවටම තියෙන හයිබ්‍රිඩ් එකක් ගත්තහම පට්ට ඊරිසියයි බන්:lol::lol::lol:

    උඹ අඩුවටම තියෙන කියලා කිවුවේ. ලංකාවේ ගාන වෙන්ඩැ. නැත්නම් ලීෆ් එකක් සාපේක්ෂව ජපානයේ ( බ්‍රෑන්ඩ් නිව් සහ ඔක්ෂන් දෙකේම ), ප්‍රිමියෝ, ඇලියොන්, ඇක්ෂියෝ සහ කොටින්ම කිවුවොත් හොන්ඩා වෙසල් එකටත් වඩා ගනන් වාහනයක්. හයිබ්‍රිඩ් උනත් එහෙම තමා... ටැක්ස් අඩු නිසා තමා ලංකාවේ ගාන අඩු. නැතුව වටිනාකම අඩු නිසා නෙමේ.

    රත්තරං;19042014 said:

    මෙන්න ටිකිරි මොලේ සහ ඔය ඉලෙක්ට්‍රික් කාර් ගන්න උන්ගෙන් 75%ක්ම හිතන විදිහ:lol::lol::lol::lol:

    මචන් ලක්ශ 30ක් දීලා හරි හමන් ගමනක් යන්නත් බැරි එකේ එහෙනම් ලක්ශ 30ක කොත්තමල්ලි ගෙන්නපන්කෝ. ටැක්ස් අඩු කරපු නිසා ලක්ශ 30කටම ආසන්න කොත්තමල්ලි ගෙන්නගන්න පුලුවන්:P:P

    මචං, තාක්ෂණය ආපු ගමන් වටපිටාව හැදෙන්නේ නෑ. ඒකට ටික දවසක් යනවා. මම යන ගමන් වලින් 95%ක් ම කොළඹ ඇතුලේ යන්නේ. නිතර කොළඹින් පිට යන අයට තාම මේක රෙකමෙන්ඩ් කරන්නේ නෑ. නමුත්, බලපන් මේ අවුරුද්ද අග වෙද්දී DC charging stations හැදෙන්නේ නැත්ද කියලා. එතකොට 150-170 Km ගිහින් විනාඩි 20ක් තේ බොනකල් චාජ් කරන්න තියෙන්නේ.
    කොත්තමල්ලි කතාවට කියන්න තියෙන්නේ, මෙතෙන්ට අදාල නෑ කියල තමා.

    ජාතික විදුලිබල පද්ධතිය හරහා නිවෙස් වලට විදුලිය දෙන්නේ හරියට සහනාධාරයක් දෙනවා වගේ. :dull: තව අව්රුදු කීපයකින් ගෙවල් වල කරන්ට් එකෙන් කාර් ඡාජ් කරන එක විදුලි බල මණ්ඩලයට පාඩුයි කියලා, ඉලෙක්ට්‍රික් කාර් තියන එව්න්ගෙන් විදුලි බද්දක් ගහන්න පටන්ගත්තු දාට මම මේ ත්‍රෙඩ් එක ආයි බම්ක් කරන්නම්කෝ..

    මචං, ආණ්ඩුව කැමතියි, ඉලෙක්ට්‍රික් වාහන රෑට චාජ් කරනවට. ඒ වෙලාවට විදුලිය වැඩි ප්‍රමාණයක් අපතේ යනවා. ඒ නිසා තමයි ඉලෙක්ට්‍රික් වාහන වලට මෙච්චර සහන දෙන්නේ. ඉදිරිය ගැන තේරේවි පහල නිවුස් එක දිහා බැලුවොත්.
    http://www.ceb.lk/new-tariff-to-facilitate-electric-vehicles-announced/

    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    කුකුලොහ් මේක බලපන්. ගොඩක් උන්ට තේරෙනවා, පට්ටෙට explain කරලා තියෙනවා forbes එකේ:

    Unfortunately, electric cars are about to do a barrier crash into economic reality, and all the airbags in the world won’t be able to save them.

    The Nissan Leaf is the first mass-produced “battery electric vehicle” (BEV). It uses state-of-the-art lithium batteries. Despite this, the Leaf makes no sense at all. It costs more than twice as much ($35,430 vs. $17,250) as a comparable Nissan Versa, but it is much less capable. The Leaf accelerates more slowly than a Versa and has only about 25% of the range.

    Nissan claims that the range of a Leaf is about 100 miles. However, in their three-month extended road test, Car and Driver magazine obtained an average range from a full charge of 58 miles. Cold weather and fast driving can shorten this to as little as 30 miles.

    http://www.forbes.com/sites/louiswoodhill/2011/09/14/electric-cars-are-an-extraordinarily-bad-idea/

    thred ake updates kiyewwe ne ,, paw bn leaf walata awadana muwawen kapanna apu un ජබුක්!