තාම නම් ලංකාවෙම වාහන අඩු ප්‍රමාණයක් තියන නිසා ඔහොම කේස් එකක් නෑ. ඒත් අනාගතයේ වාහන වැඩි වුනහම එහෙම සීන් එකක් වෙන්න පුලුවන්. මොකද රජයට ඕනේ වෙන්නේ බදු ගහන්න පුලුවන් පොයින්ට් විතරයි. ඕක අනාගතයේදි බදු ගහන්න පුලුවන් හොද පොයින්ට් එකක් බං. ඔය වගේ අනාගත ප්ලෑන් නැතුව නිකම්ම බදු අඩු කරලා ඉලෙක්ට්‍රික් වාහන ගෙන්වීම දිරිමත් කලා වෙන්න බැ.
Tax gana nam baila gahanna epa bun, petrol diesel walatath tax gahanawane

Hybrid, electric ganna un SL wala nam ehema hithanawa adui



off peak nam hydraulic balagara walin charge karaganna puluwan godak pramanayak. ekai oya pandhara scene eka kiyanne 
තව අව්රුදු කීපයකින් ගෙවල් වල කරන්ට් එකෙන් කාර් ඡාජ් කරන එක විදුලි බල මණ්ඩලයට පාඩුයි කියලා, ඉලෙක්ට්‍රික් කාර් තියන එව්න්ගෙන් විදුලි බද්දක් ගහන්න පටන්ගත්තු දාට මම මේ ත්‍රෙඩ් එක ආයි බම්ක් කරන්නම්කෝ..