නිසාන් n17 ක් ගන්න හිතන් ඉන්නවා.හැබැයි fb15 එකට වඩා ගාන අඩුයි.කට්ටිය කියනවා n16 අවුල කියලා .මේකෙත් ඒ අවුල්ම තියෙනවද?
දෙකම එකයි මචං. ලොකු වෙනසක් නැහැ. N17 ඇවිල්ල අලුත් version එක.ලෙඩක් කියල දේකට මම අහල තියෙන්නේ ඉස්සරහ සස්පෙන්ෂන් අවුල තමයි.
ඔයාගේ බජට් එක අනුව මම හිතන්නේ BJ5 එක ගැලපෙනවා. නැත්තම් FB15 එක හොදයි.
හවස් වෙනකම් හිටපන් කට්ටිය උදවු කරයි.
Math vote karanawa machan fb 15 ekata...eke market hodatama tiyena wahanayak...
නිසාන් n17 ක් ගන්න හිතන් ඉන්නවා.හැබැයි fb15 එකට වඩා ගාන අඩුයි.කට්ටිය කියනවා n16 අවුල කියලා .මේකෙත් ඒ අවුල්ම තියෙනවද?
N17, FB15 walata wada gana adu nam na ithn ..N16 nam aduyi
Sedan ekakmada one?
Tida eka moko? passa kathai habai..


Sedan ekakmada one?
Tida eka moko? passa kathai habai..
23 වගේ ඉදන් තියෙනවා2003 N17 auto ex saloon eka dan keeyak wenawa da?
no. sylphy comes with 1500 and 1800tida එකෙයි සිලිෆි එකෙයි වෙනස මොකක්ද..සිල්ෆි එකේ තියෙන්නේ ගොඩක් වෙලාවට 1300 මෝලක් නේද..
එල එල. 2003 e throttle CVTC model එකක් තියෙනව. 25 කියනව. Singapore එන්නෙ. thats the problem23 වගේ ඉදන් තියෙනවා