නිසාන්_කැරවන්

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
කැරවන් ටර්බෝ, 4x4 ආව. අපේ මාමා ළඟ තිබුන ටර්බෝ තිබ්බ කැරවන් එකක්.. කැරවන් එකට නියමෙටම් හරිගිය එංජිම තමා TD27 මාර පිකප් එකක් තියෙනවා වගේම ලෙඩ අඩු පට්ටම ගහන්න පුළුවන් එංජිමක්. නිසාන් ජීප්, ඇට්ලස්, කැබ්ස්ටාර් කියන ලොරි වලටත් මේ කැරවන් එංජින් ආව.
 

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
niyami machan, godak watinawa
puluwannam E24 model eke dx, Gl, Gll modell wala wenasa tikak pahadili karanna

ඔය මොඩ්ල් වල ලොකු වෙනස් කමක් තියෙන්නේ DX හා GL වල විතරයි. DX කියන්නේ ඩිලිවරි වගේ වැඩ වලට හදපු වෑන් එකක්. ප්‍රධාන වශයෙන් DX එකේ මේ වෙනස්කම් තියනවා

*නිෂ්පාදකයාගේ වර්ගීකරණය ඩුවල් පර්පස්
*වාහනේ පාට සුදු
*ඔරිජිනල් පිටිපස්සේ සීට් සෙට් එක නෑ
*ෆ්රන්ට් AC විතරයි තියෙන්නේ
*පවර් ශටර්, පවර් මිර නෑ
*පිටිපස්සේ කට් ග්ලාස් නෑ
*බොහෝ විට දොර 5 එන්නේ

ඔය වගේ දේවල් තමා DX එකේ වෙනස්කම

GL, GLL, VX වගේ මොඩ්ල් වල මේ දේවල් තියනවා

*නිෂ්පාදකයාගේ වර්ගීකරණය පැසෙන්ජර් කෝච්
*වාහනේ විවිධ පාට වලින් එනවා
*ඩුවල් AC තියනවා
*පිටිපස්සේ අජෙස්ටබල් සීට් සෙට් එකක් තියනවා
*වෙල්වට් ඉන්ටිරියර් හා අපෝස්ට්‍රි
*කට් ග්ලාස්
*පවර් මිර, පවර් ෂටර්
*දොර 4
*යුනික් හීට් කන්ට්‍රෝලර්
*TV, DVD setup
*Auto Door
*RMP මීටර් එක එක්ක මීටර් පැනල් එකේ ඔප්ෂන් ගොඩක් තියනවා
*පිටිපස්සේ දුනු බුෂ් වෙනස් වගේම කම්පන පාලක තියනවා

මේවා තමා ප්‍රධාන වෙනස්කම්. තව ඒවා තියනවා පොදු ඒවා තමා දැම්මේ

 

Chathu D

Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    02.jpg

    05.jpg


    07.jpg

    06.jpg
     
    • Like
    Reactions: genius89

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    niyama van ekak thama podi aulk tiyenne Engine sound eka thama wadie.....oke time chain tiyana nisalu ehema wenne....
    me dawas tike nm Caravan godak kali karala genawa...godak minissu Dx 4 door eka dan Vx walata convert karagannawa.........thawa deyak oke seat set nm superb...........
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    niyama van ekak thama podi aulk tiyenne Engine sound eka thama wadie.....oke time chain tiyana nisalu ehema wenne....
    me dawas tike nm Caravan godak kali karala genawa...godak minissu Dx 4 door eka dan Vx walata convert karagannawa.........thawa deyak oke seat set nm superb...........

    :yes::yes: ඒ එංජින් සවුන්ඩ් එක කැරවන් එකටම විශේෂ වුන ලක්ෂණයක්. එත් QD32 එක හා ඊට පස්සේ ආපු එංජින් වල ඒ සද්දේ නෑ.:no:

    සීට් නම් කියල වැඩක නෑ...
     
    • Like
    Reactions: maxxaa

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    අලුත් ටොයොටා බොක්ස් එක අලුත් කෑරවන් එකට වඩා හොදයිනෙ බන්..
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    NIce post bro.habai caravan eke Diesel karanawanam Tikak horai neda?

    මං දන්නා විදියට නම් හයිඒස් එකට වඩා කැරවන් ඩීසල් වැඩ කරනවා. ඒත් පරණ TD27 එංජින් එක QD32 එංජින් එකට වඩා ඩීසල් වැඩ කරනවා කියල මං පුද්ගලිකවම අත්දැකලා තියනවා.